|||෴⚾ Sri Lanka tour of UAE and Pakistan, 2017 ⚾෴||| [2 Tests/5 ODIs/3 T20Is]

SLCRI

Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    kaushal silva nisa apita ayeth test match lebena ekak naa kiyala hithenne mata vitharada. :sorry:
    Balapan pakkonata hodatama tharaha gihin inne.Aru bat eka boleta pennannema naane. :lol:
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    kaushal silva nisa apita ayeth test match lebena ekak naa kiyala hithenne mata vitharada. :sorry:
    Balapan pakkonata hodatama tharaha gihin inne.Aru bat eka boleta pennannema naane. :lol:

    මම කලින්ම කියුවා කොටා ගහනවා කියලා ඌගේ ටාගට් එක ලකුණු ගහන එන නෙමේ බොලේ පරණ කරන එක :lol::lol:
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    මම කලින්ම කියුවා කොටා ගහනවා කියලා ඌගේ ටාගට් එක ලකුණු ගහන එන නෙමේ බොලේ පරණ කරන එක :lol::lol:

    ithin u mukuth karanne ne ne ban. bowler & keeper ne sellan karanne. ara hukanna madata wela balan innawa :(
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    ithin u mukuth karanne ne ne ban. bowler & keeper ne sellan karanne. ara hukanna madata wela balan innawa :(

    ඉතිං හරිනේ බං උන් මහන්සි වෙනවා පස්සේ උන්ටම එපා වෙනවා මුට බෝල් කරලා එතකොට මු තට්ටු දාලා ලකුණු ගන්නවා කොහොමද කොටාගේ වැඩ :lol::lol:
     
    Last edited:

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    ඉතිං හරිනේ බං උන් මහන්සි වෙනවා පස්සේ උන්ටම එපා වෙනවා මුට බෝල් කරලා එතකොට මු තට්ටු දාලා ලකුණු ගන්නවා කොහොම කොටාගේ වැඩ :lol::lol:
    :yes: sunil gavaskar method