|||෴⚾ Sri Lanka tour of UAE and Pakistan, 2017 ⚾෴||| [2 Tests/5 ODIs/3 T20Is]

sahanyugantha

Well-known member
  • Oct 29, 2010
    2,031
    134
    63
    King's Landing
    Hathurusingha-Bangladesh-coach-AFP.jpg

    Bangaliyo muwa lagadima elawanawa.
    Mu hena oluwen inne,Match 2,3k dinna nisa.
    Bangaliyo mona
    coach​
    hitiyath me kale wenakota match 2,3k kohomath dinawa.
    Mu kale hoda set ekak team eka athulata dala,team ekata enna tharagayak athikarapu eka vitharai.
    Hoda wede hathurusinyata. :rofl:
    hitanna yamak ;)
     
    malakalak

    Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    සදීරයා ගහපු හැටි බලපන්කෝ. 1st session එක ඉවර වෙද්දි බෝල 13ක් ද කොහෙද ගැහුවේ මාරම confident එකකින් ගැහුවේ. මුගේ ඔලුව අවුල් වෙන්න දෙන්නේ නැතුව බලාගත්තොත් තවත් සුපිරි player කෙනෙක්ව එලියට දාන්න පුලුවන්.
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁
    Hathurusingha-Bangladesh-coach-AFP.jpg

    Bangaliyo muwa lagadima elawanawa.
    Mu hena oluwen inne,Match 2,3k dinna nisa.
    Bangaliyo mona
    coach​
    hitiyath me kale wenakota match 2,3k kohomath dinawa.
    Mu kale hoda set ekak team eka athulata dala,team ekata enna tharagayak athikarapu eka vitharai.
    Hoda wede hathurusinyata. :rofl:

    එහෙමම කියන්නත් බෑ මචං මොකද SA වල ගහන ඕනෙම ටීම් එකක් සැරටම කනවා

    දැන් බන්ගලියෝ ඉස්සර හිටියා වගේ නෙමෙයි ගොඩක් ඉස්සරහින් ඉන්නේ

    හැබැයි උන්ගේ mentality ඒක තාම හැදිලා නෑ talant තිබ්බට හතුරා ටිකක් හරි ගොඩ දැම්ම ඕකුන්ව :yes::yes:

    අනික හිතපන්කෝ මේ වගේ track එකක Asian team එකක් ගහද්දි :baffled::baffled:

    pC7USXl.jpg

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    Hathurusingha-Bangladesh-coach-AFP.jpg

    Bangaliyo muwa lagadima elawanawa.
    Mu hena oluwen inne,Match 2,3k dinna nisa.
    Bangaliyo mona
    coach​
    hitiyath me kale wenakota match 2,3k kohomath dinawa.
    Mu kale hoda set ekak team eka athulata dala,team ekata enna tharagayak athikarapu eka vitharai.
    Hoda wede hathurusinyata. :rofl:

    bambuwa thama. hathura team eka gannakota bangali eka digata match thogayak kala test status pawa question mark wala thibbe. hathura ehema team ekak heduwe eka digata match dinala anthimata record wena thathweta awa. unge rate thibba okkoma match eka digata gehuwa. pattata fail wela hitiya batsman la players la kala. maara weda tikak karala thiyenawa back end eke. tharaga dinanne ne nikan. lankawe manussayek ge diyunuwak ohoma hellu karanna epa yako. sinhalunge heti ohommamai. sanga 2011 di kiwwa uta hambu una hodama coach hathura kiyala. sanga hodatama gahanna ganne average up wenna ganne hathura e dawas wala batting coach wena kale. sirama coach kenek loke inna.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සදීරයා ගහපු හැටි බලපන්කෝ. 1st session එක ඉවර වෙද්දි බෝල 13ක් ද කොහෙද ගැහුවේ මාරම confident එකකින් ගැහුවේ. මුගේ ඔලුව අවුල් වෙන්න දෙන්නේ නැතුව බලාගත්තොත් තවත් සුපිරි player කෙනෙක්ව එලියට දාන්න පුලුවන්.
    :yes: කොටා එහෙමනං තාම ලෑල්ල දාගෙන ඉන්නවා :D ඌ ගිය එකමයි හොඳ
     
    Richard Hammond

    Well-known member
  • Sep 7, 2017
    1,196
    263
    83
    56
    Solihull, Warwickshire, England
    සදීරයා ගහපු හැටි බලපන්කෝ. 1st session එක ඉවර වෙද්දි බෝල 13ක් ද කොහෙද ගැහුවේ මාරම confident එකකින් ගැහුවේ. මුගේ ඔලුව අවුල් වෙන්න දෙන්නේ නැතුව බලාගත්තොත් තවත් සුපිරි player කෙනෙක්ව එලියට දාන්න පුලුවන්.
    ඕකටත් වෙන්නෙ chandimal thirimannata una dema thama. den balapan ko mendis utath ekama thama wenne. oota just outside the off stump eke gahaganna baane