|||෴⚾ Sri Lanka tour of UAE and Pakistan, 2017 ⚾෴||| [2 Tests/5 ODIs/3 T20Is]

sahanyugantha

Well-known member
  • Oct 29, 2010
    2,031
    134
    63
    King's Landing
    22310358_1069526789750451_4770282782754860852_n.jpg
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    කුසල් මෙන්ඩිස්ට අද මේ ඇති වෙලා තියෙන තත්වේ වගකීම අනිවාර්යෙන්ම සනත් බාරගන්න ඕන..
    ඌ පල්ලෙකැලේදි 176 ගැහුවට පස්සේ ඌව 20-20 මැච් වලට දැම්මා..
    ඒක තමයි සනත් කරපු මෝඩම වැඩේ..
    ඒ දවස් වල ත්‍රෙඩ් වලත් මම මේ ගැන ගොඩක් කිව්වා..
    සමහරු එකග උනා මාත් එක්ක, සමහරු ගේම ඉල්ලුවා,
    ඇත්තටම මෙන්ඩිස් 20-20 ගහන්න ගැලපෙන්නේ නැහැ දැන්ම..
    මොකද එයාට තියෙන එකම ඇග්‍රසිව් ශොට් එක ස්ලොග් ස්වීප් එක විතරයි...
    තව අවුරුදු 2-3ක් වත් ටනකම් ටෙස්ට් වන්ඩේ විතරක් ගස්සවන්න ඕන..
    කොහොමත් ඇන්ජලෝ, අසේල ආවම කුසල්ට එලියෙන් ඉන්න වෙන චාන්ස් එක වැඩියි..
    මොනවා උනත් ඒක හොද දෙයක් වෙයි වැරදි හදාගෙන එන්න..
    අපේ ගම් වල පොල දවස කිට්ටු උනාම ඉදිලා නැති කෙසෙල් කැන් පොලේ ගෙනිහිල්ලා විකුනන්න ඕන නිසා දුම් ගහලා බලෙන් ඉදවලා විකුනනවා..
    ඉතිං ඒවයේ ස්වාභාවික රස එන්නේ නැහැ.. දුම් රහයි..
    කපිල විජේගුණවර්ධන මහත්තයා ස්වාභාවිකව ඉදෙන්න ඇරපු කුසල් මෙන්ඩිස් කියන කෙසෙල් කැන සනත් ඇතුලු නඩේ බලෙන් ඉදවන්න ගිහිල්ලා සවුත්තු කරා..
    ඕකයි සරලම කතාව..
    දැන් උනත් හැදෙනව නම් කුසල්ට දක්ෂකම අඩුවක් නැතුව තියෙනවා..
     
    • Like
    Reactions: Ultron

    mona technique haduwath mole denna beh
    situation ekata play karanna uu denaganna ona
    dhoni, dilshan balapan unge shot kisima lassanak neh hebai lakunu gannawa out karannath lesi neh
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    T20 මැච් තුන හතරක් ගැහුවා කියල ඌව නාස්ති උනා කියන්න බෑ බන් මොකෝ පොඩි උන් නෙවේ නෙ නොමග යන්න. අවස්ථාවේ හැටියට ගහන එක පුරුදුවෙන්න ඕනේ. ක්‍රීඩකයෝ විහින්ම තමා හැදෙන්න ඕනේ අනික් මිනිස්සුන්ට බැනල වැඩක් නෑ. ටෙස්ට් මැච් එකක ෆේල් වෙන ඒකට මීට මාස ගානකට කලින් T20 මැච් එකකට දැම්ම එක හේතුවක් කියන්න බෑ.
     
    20-20 ගහන්න එක්කෝ පවර් හිටර් කෙනෙක් වෙන්න ඕන, නැත්නම් එක්ස්පීරියන්ස් තියෙන්න ඕන සිටුවේශන් එකට ඇජස්ට් වෙන්න.. කුසල්ට දෙකම නැහැ..
    බලපන් පහුගිය කාලේ අවුට් උන විදිය..
    බැට් එක කෙලින් එන්නේ නැහැ.. හැරෙනවා..
    අත අතාරිනවා සමහර ශොට් වලදි,
    ලෝකෙ කොච්චර නම් ඉන්නවද ටෙස්ට් ස්පෙශලිස්ට්ලා..
    උන් ගහන්නෙ කෙලින් බැට්.. 20-20 ගහන්න දැම්මම මිටෙන් හරි ගහලා ලකුනු ගන් බලන්නෙ..
    එහෙම උනාම බැටාගේ කොලිටිය ඉවරයි..
    කුසල්ට එයාගේ රෝල් එක හරියට ඔලුවට දාන්න ඕන..
    කොහොම කිව්වත් ඇජස්ට් වෙන්න එක්ස්පීරියන්ස් නැති එකෙක් 20-20 දැම්මොත් අනිවා ඌ අවුල් වෙලා දෙකම නැතුව යනවා..
    කුසල්ට උනේ ඒක..
     
    rahane wage un aawe IPL eken, den un test specialist wela inna
    bat eka hasuruwanna beh kiyanne ithin uge technique awlak.
    test match ekata enakota ena mentality eka t20 ekakata yanakota tiyena mentality ekai sampoorna wenas. situation ekata adopt wenna beruwa modern batsmenlata kohomath survive wenna beh
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    rahane wage un aawe IPL eken, den un test specialist wela inna
    bat eka hasuruwanna beh kiyanne ithin uge technique awlak.
    test match ekata enakota ena mentality eka t20 ekakata yanakota tiyena mentality ekai sampoorna wenas. situation ekata adopt wenna beruwa modern batsmenlata kohomath survive wenna beh

    unge domestic circuit eka patta strong (hama format ekak ma). international enakata hodata hadila enne. Kusal ehema na. uwa test ODI witharak gassuwa nam uge meeta wada use ekak ganna thibba.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    20-20 ගහන්න එක්කෝ පවර් හිටර් කෙනෙක් වෙන්න ඕන, නැත්නම් එක්ස්පීරියන්ස් තියෙන්න ඕන සිටුවේශන් එකට ඇජස්ට් වෙන්න.. කුසල්ට දෙකම නැහැ..
    බලපන් පහුගිය කාලේ අවුට් උන විදිය..
    බැට් එක කෙලින් එන්නේ නැහැ.. හැරෙනවා..
    අත අතාරිනවා සමහර ශොට් වලදි,
    ලෝකෙ කොච්චර නම් ඉන්නවද ටෙස්ට් ස්පෙශලිස්ට්ලා..
    උන් ගහන්නෙ කෙලින් බැට්.. 20-20 ගහන්න දැම්මම මිටෙන් හරි ගහලා ලකුනු ගන් බලන්නෙ..
    එහෙම උනාම බැටාගේ කොලිටිය ඉවරයි..
    කුසල්ට එයාගේ රෝල් එක හරියට ඔලුවට දාන්න ඕන..
    කොහොම කිව්වත් ඇජස්ට් වෙන්න එක්ස්පීරියන්ස් නැති එකෙක් 20-20 දැම්මොත් අනිවා ඌ අවුල් වෙලා දෙකම නැතුව යනවා..
    කුසල්ට උනේ ඒක..
    ඌව T20 දාපු එක වැරදියි ඒක ඇත්ත, ආය දාන්න ඕනෙත් නෑ :yes: හැබැයි ඒ හින්ද උට ටෙස්ට් අවුල් ගියා කියන්න බෑ, ඌ ඉස්කෝලේ කාලේ ඉඳන් ගහගෙන ආපු විදිහ, උගේ ස්ටයිල් එක එකපාරට T20 දෙකතුනක් ගැහුවා කියල වෙනස් වෙන්නේ නෑ නෙ. එහෙම බැලුවොත් ඌ ක්ලබ් මැච් එකකවත් හදිස්සියට ගස්සවන්න වෙන්නේ නෑ මලක් වගේ පරිස්සන් කරන්න වෙනවා උඹ ටෙස්ට් විතරක් ගහපන් කියල. එහෙම කරන්න බෑ නෙ. ගහන එකා දැනගන්න ඕනේ අවස්තාව අනුව බලල ගහන්න.

    සිරිස් දෙකක් ෆේල් උනා කියල අවුල් ගන්න ඕනේ නෑ කොල්ලට ටැලන්ට් එක තියෙනවා අපි බලන් ඉමු.
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ඌව T20 දාපු එක වැරදියි ඒක ඇත්ත, ආය දාන්න ඕනෙත් නෑ :yes: හැබැයි ඒ හින්ද උට ටෙස්ට් අවුල් ගියා කියන්න බෑ, ඌ ඉස්කෝලේ කාලේ ඉඳන් ගහගෙන ආපු විදිහ, උගේ ස්ටයිල් එක එකපාරට T20 දෙකතුනක් ගැහුවා කියල වෙනස් වෙන්නේ නෑ නෙ. එහෙම බැලුවොත් ඌ ක්ලබ් මැච් එකකවත් හදිස්සියට ගස්සවන්න වෙන්නේ නෑ මලක් වගේ පරිස්සන් කරන්න වෙනවා උඹ ටෙස්ට් විතරක් ගහපන් කියල. එහෙම කරන්න බෑ නෙ. ගහන එකා දැනගන්න ඕනේ අවස්තාව අනුව බලල ගහන්න.

    සිරිස් දෙකක් ෆේල් උනා කියල අවුල් ගන්න ඕනේ නෑ කොල්ලට ටැලන්ට් එක තියෙනවා අපි බලන් ඉමු.

    අනිවා..
    ඒකමයි මමත් කියන්නෙ...
    ඌට හදිස්සියකටවත් ගන්න ලොකු පාරවල් නැහැ ස්ලොග් ස්වීප් ඇරුනම..
    ඉතිං ඌ කරන්නේ උගේ අනිත් පාරවල් වෙනස් කරලා ගහන්න ට්‍රයි කරනවා..
    එහෙම ෆීල් උනාම ඒක ඌ හොදට ගහපු ටෙස්ට් වලටත් බලපානවා..
    බලපන් අසේල ඌ දන්නවා එක එක ගේමට ගහන විදිය..
    ඒක එන්නේ උගේ එක්ස්පීරියන්ස් එකත් එක්ක..
    කුසක් කියන්නෙ අපිට වටින බැටෙක්..
    ඌව පරිස්සමෙන් බලාගන්න ඕන අපේ කෝච්ලා සහ සිලෙක්ටර්ස්ලා..
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,689
    4,560

    Kusal ,Sadeera,Asalanka kiyana 3 denagen talented ma Sadeera iye u gahapu widiyen penna athi godak shots thiyenawa..kusal thamai ilagata talented Sadeera tharan shots na least talented Asalanka with limited shots..habai mae 3 denagen flop wenna thiyena chance wadi Sadeera 'ta Asalanka SL ATG wenna chance thiyenawa..

    Sanga kale Mahela thamai golden.boy widiyata hitiye thawa Shantha Kalavitigoda n Rankoth ehema Sangata wada hena talented eath Sanga limited talent 1ka ae okkoma pas karan giya
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    කුසල් මෙන්ඩිස්ට අද මේ ඇති වෙලා තියෙන තත්වේ වගකීම අනිවාර්යෙන්ම සනත් බාරගන්න ඕන..
    ඌ පල්ලෙකැලේදි 176 ගැහුවට පස්සේ ඌව 20-20 මැච් වලට දැම්මා..
    ඒක තමයි සනත් කරපු මෝඩම වැඩේ..
    ඒ දවස් වල ත්‍රෙඩ් වලත් මම මේ ගැන ගොඩක් කිව්වා..
    සමහරු එකග උනා මාත් එක්ක, සමහරු ගේම ඉල්ලුවා,
    ඇත්තටම මෙන්ඩිස් 20-20 ගහන්න ගැලපෙන්නේ නැහැ දැන්ම..
    මොකද එයාට තියෙන එකම ඇග්‍රසිව් ශොට් එක ස්ලොග් ස්වීප් එක විතරයි...
    තව අවුරුදු 2-3ක් වත් ටනකම් ටෙස්ට් වන්ඩේ විතරක් ගස්සවන්න ඕන..
    කොහොමත් ඇන්ජලෝ, අසේල ආවම කුසල්ට එලියෙන් ඉන්න වෙන චාන්ස් එක වැඩියි..
    මොනවා උනත් ඒක හොද දෙයක් වෙයි වැරදි හදාගෙන එන්න..
    අපේ ගම් වල පොල දවස කිට්ටු උනාම ඉදිලා නැති කෙසෙල් කැන් පොලේ ගෙනිහිල්ලා විකුනන්න ඕන නිසා දුම් ගහලා බලෙන් ඉදවලා විකුනනවා..
    ඉතිං ඒවයේ ස්වාභාවික රස එන්නේ නැහැ.. දුම් රහයි..
    කපිල විජේගුණවර්ධන මහත්තයා ස්වාභාවිකව ඉදෙන්න ඇරපු කුසල් මෙන්ඩිස් කියන කෙසෙල් කැන සනත් ඇතුලු නඩේ බලෙන් ඉදවන්න ගිහිල්ලා සවුත්තු කරා..
    ඕකයි සරලම කතාව..
    දැන් උනත් හැදෙනව නම් කුසල්ට දක්ෂකම අඩුවක් නැතුව තියෙනවා..

    mage adahasath okamai.
    koheda ape ewun meke liwwane uge awastawa denna one kiyala.
    KOTA unath dan awulen aththe kiriye ayiyala kiwwa widiyata gahanna gihin out una kiyala.
    Asu gananwala TEST newei dan tyenne kiwwata piliganneth neane
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,709
    1
    11,004

    :P