|||෴⚾ Sri Lanka tour of UAE and Pakistan, 2017 ⚾෴||| [2 Tests/5 ODIs/3 T20Is]

hiphoprock

Well-known member
  • Oct 19, 2008
    7,013
    1,081
    113
    Gampaha
    22554762_1881139215244672_7619585679872072930_n.jpg

    ප්‍රහාරාත්මක පිතිකරුවෝ ටික නෑ ඇතියාන්තම් :lol:. Lahor යන්න බයේ තමයි අයින් වෙන්න ඇත්තේ. අලුත් මුණු ටිකක් බලාගන්න පුළුවන් :love:
     

    malakalak

    Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia


    muda ban oya jaysuriya ekka gahapu ekekda waysa athi neh :nerd: me over ekenam gul ta apa nethiwa yanawa :rofl::lol:

    මහේල උඩවත්ත එක පාරටම team එකට ආපු එක නම් පුදුමයි. මිනිහාගේ ලගදි ගහපු FC වලත් එච්චර හොදට score කරලා නෑ. ඉස්සර නම් හොද බැටෙක් තමයි ඒත් හරියටම ගොඩ ආවේ නෑ දුන්න චාන්ස් ගත්තෙත් නෑ හරියට චාන්ස් හම්බුනෙත් නෑ.
    උමාර් අක්මාල්ගේ මුල් කාලේ පක්කො ලංකාවට ඇවිල්ලා 50ovr practice match එකකදි දඹුල්ලේදී අක්මාල් කාරයා 180ක් ද කොහෙද ගහනවා. මූ ඒ මැච් එකේ 160ක් ගැහුවා අපි පැරදුනත් මැච් එක.
    මූ දැන් නම් squad එකට select උනේ talent එක හින්දා කියලා නම් කියන්න බෑ කොහොමත්.