මහේල උඩවත්ත එක පාරටම team එකට ආපු එක නම් පුදුමයි. මිනිහාගේ ලගදි ගහපු FC වලත් එච්චර හොදට score කරලා නෑ. ඉස්සර නම් හොද බැටෙක් තමයි ඒත් හරියටම ගොඩ ආවේ නෑ දුන්න චාන්ස් ගත්තෙත් නෑ හරියට චාන්ස් හම්බුනෙත් නෑ.
උමාර් අක්මාල්ගේ මුල් කාලේ පක්කො ලංකාවට ඇවිල්ලා 50ovr practice match එකකදි දඹුල්ලේදී අක්මාල් කාරයා 180ක් ද කොහෙද ගහනවා. මූ ඒ මැච් එකේ 160ක් ගැහුවා අපි පැරදුනත් මැච් එක.
මූ දැන් නම් squad එකට select උනේ talent එක හින්දා කියලා නම් කියන්න බෑ කොහොමත්.
okkoma podi ewun hari yanne neane,
experience nisa wennathi.
bullet ekakne itin



mata awula Asalankaya gahapu nathi eka, uu gahannema naane 




