|||෴⚾ Sri Lanka tour of UAE and Pakistan, 2017 ⚾෴||| [2 Tests/5 ODIs/3 T20Is]

Kasippu Sira

Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    Meka Try karala balanna. :P
    FB eken yanna ona.
    Link: http://en.awesomefunapps.com/odi_career1/index.php

    ORd5hh1.jpg

    :rofl::rofl::rofl:
     
    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,349
    461
    83
    thisara ge mona hodak da bung. uta dunna chance tika aluth ekekta dunna nam,aluth eka fail wunath hitha hada ganna puluwan adu gaane aluth ekek ta chance ekak dunna ne kiyala. me yaka ge nam wadak na.

    uba kiyapu anith ewa ta nam ekagai. tharangata wunath thaniyen gema gahanna puluwan ekek newei sanga mahela wage. hoda team ekak ekka nam tharanga ta free eke bat karala perform karanna puluwan. (dan bat karana form eke)

    Thisaranam kisi wadakata athi ekek newei ban
    bowl krnna ba bat kranna ba fieldinguth hariyata ba ithin mokata team eke innada manda
    hadisiye 39 k gahai ochahra thama wena kranna puuwan deyak na uta kisi improvement ekak nane uba kynwa hari munm wadk na
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    Before this, no team had ever been whitewashed more than twice in a year in bilateral series of five or more games. Incidentally, from 1982 to 2016, they had been whitewashed only once in a five-match series, by India in 2014.
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    none of the eight oldest full-member teams have suffered more than 11 losses in a row. England and West Indies have lost 11 in a row.
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    ODI සීරිස් එක පැරදුන එක හොඳයි නැත්නම් නික් පොතාස් ඕකාව දිගටම තියාගන්නවා :angry::angry: ඊලඟ ලෝක කුසලානය ගැන හිතනවා නම් තිසර වෙනුවට දසුන්ව අනිවා ටිම් එකට දාන්න ඕනා :D ඌව හදලා ගත්තා නම් අසේල එක්ක සෙට් වෙලා හොඳ ගේමක් දෙන්න පුලූවන් ;););)
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සිම්බාබ්වේ උන් බන්ගලිදේශ් උන් පහුගිය අවුරුදු ගානක් තිස්සේ ක්‍රිකට් බලන්න ඇත්තේ මෙහෙම හැමදාම උන්ගේ ටීම් එකට බැන බැන වෙන්න ඇති නේද බන් :P
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    සිම්බාබ්වේ උන් බන්ගලිදේශ් උන් පහුගිය අවුරුදු ගානක් තිස්සේ ක්‍රිකට් බලන්න ඇත්තේ මෙහෙම හැමදාම උන්ගේ ටීම් එකට බැන බැන වෙන්න ඇති නේද බන් :P

    ඉස්සරහට නත්තල් කාලේ එනවා බං :D:D
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    ODI සීරිස් එක පැරදුන එක හොඳයි නැත්නම් නික් පොතාස් ඕකාව දිගටම තියාගන්නවා :angry::angry: ඊලඟ ලෝක කුසලානය ගැන හිතනවා නම් තිසර වෙනුවට දසුන්ව අනිවා ටිම් එකට දාන්න ඕනා :D ඌව හදලා ගත්තා නම් අසේල එක්ක සෙට් වෙලා හොඳ ගේමක් දෙන්න පුලූවන් ;););)

    ubata pena hina..thisara Pakistani yana nisa,oya para team eke place eka suvar :rofl::rofl:
     
    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,349
    461
    83
    ODI සීරිස් එක පැරදුන එක හොඳයි නැත්නම් නික් පොතාස් ඕකාව දිගටම තියාගන්නවා :angry::angry: ඊලඟ ලෝක කුසලානය ගැන හිතනවා නම් තිසර වෙනුවට දසුන්ව අනිවා ටිම් එකට දාන්න ඕනා :D ඌව හදලා ගත්තා නම් අසේල එක්ක සෙට් වෙලා හොඳ ගේමක් දෙන්න පුලූවන් ;););)

    u hondai math hithanne
    bowling hondai
    fielding hondai
    battinuth hondai
    eth uta chances dunne na wadiya deepu ewayen samahrak ewage hondata kara
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    Dickwella/Tharanga
    Gunathilaka/Tharanga
    Kusal perera
    Thirimanna/mendis
    Mathews
    Gunarathna
    Dasun
    Dilruwan
    Akila/vandersay/sandakan
    Nuwan/lakmal/Vishwa
    Gamage

    :P:P

    +T20 Hodata karana aya
     
    Last edited: