|||෴⚾ Sri Lanka tour of UAE and Pakistan, 2017 ⚾෴||| [2 Tests/5 ODIs/3 T20Is]

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඒ අදත් මැච් එකක් තියෙනවද බන් :baffled: මුන්ට කිසිම හිතක් පපුවක් නෑනෙ ඊයේ කාපුවා ටික දිරවන්න දවසක් දෙකක් දෙන්න එපැයි :oo:
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    පාකිස්තානු මාධ්‍යවේදිනී මුනාසා ජිලානි Munazza Jilani හට ලිංගික බලපෑම් එල්ල කළ Dialog ආසියාටා සමාගමේ අනුග්‍රහය මත ක්‍රියාත්මක ද පපරේ වෙබ් අඩවියේ ඡායාරූප ශිල්පියකු වන බවට කරුණු හෙළිව තිඛෙනවා.

    mokei korala thiyenne. thane mirikalada :P
     
    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,412
    3,791
    113
    Maligawatta
    pakistan_zindabad_fb_cover_by_theziaanjum-d7vxu8h.jpg
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City
    පාකිස්තානු මාධ්‍යවේදිනී මුනාසා ජිලානි Munazza Jilani හට ලිංගික බලපෑම් එල්ල කළ Dialog ආසියාටා සමාගමේ අනුග්‍රහය මත ක්‍රියාත්මක ද පපරේ වෙබ් අඩවියේ ඡායාරූප ශිල්පියකු වන බවට කරුණු හෙළිව තිඛෙනවා.

    ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට නිදහස් ජායාරූප ශිල්පියකු ලෙස කලක සිට ඡායාරූප ලබාදුන් අයකු බවයි පැවසෙන්නේ. ඔහු සමීර පීරිස් නැමැත්තකු බවද අදාළ වාර්තා හෙළිකරනවා. මෙම ක්‍රියාව හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට මෙන්ම මෙරට මාධ්‍යවේදීන්ටද දැඩි අපහාසයක් සිදුව ඇති බැවින් මීට අදාළව නීතිමය පියවර ගත් යුතු බවටයි අදහස් පලව ඇත්තේ.

    ඒ සම්බන්ධයෙන් ක්‍රිකට් ආයතනය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය අනුගමනය කරන පියවර පිළිබද මෙරට මෙන්ම ජාත්‍යන්තර මාධ්‍ය ආයතනයන්ද විමසිල්ලෙන් පසුවනවා.

    uge page , profile okkoma deactivate karala :baffled:

    TP-923.jpg
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    uge page , profile okkoma deactivate karala :baffled:

    දැන් ඕකා කියයි මගේ ෆොන් එක නැති වුනා මම නෙමේ චැට් මැසේජ් කලේ කියලා ෆොන් එක නැති වුන නිසා මගේ ෆේස් බුක් අනිත් එකවුන්ට් ඩිඇක්ටිව් කලා මම නිර්දෝෂි පුද්ගලයෙක් කියලා සියලූ චෝදනා වලින් නිදහස් වෙයි මේ ලංකාවනේ :lol::lol:
     
    :baffled::lol: