|||෴⚾ Sri Lanka tour of UAE and Pakistan, 2017 ⚾෴||| [2 Tests/5 ODIs/3 T20Is]

Challenger SRT8

Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    දැන් ඕකා කියයි මගේ ෆොන් එක නැති වුනා මම නෙමේ චැට් මැසේජ් කලේ කියලා ෆොන් එක නැති වුන නිසා මගේ ෆේස් බුක් අනිත් එකවුන්ට් ඩිඇක්ටිව් කලා මම නිර්දෝෂි පුද්ගලයෙක් කියලා සියලූ චෝදනා වලින් නිදහස් වෙයි මේ ලංකාවනේ :lol::lol:

    chat msg yawala kohomada lingika balapam karanne :dull:
     

    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,412
    3,791
    113
    Maligawatta
    pakistan_zindabad_fb_cover_by_theziaanjum-d7vxu8h.jpg
     

    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    චක් කරන හෆීස්ගෙන් තමයි බේරෙන්න ඕන මෙක ICC Lab වල ඇක්ශන් එක වෙනස් කරනවද කොහෙද හැමදාම චකින්
     

    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    ai ithin meka loku seen ekak karagena thiyenne. meka un denna wisadaganna oni prashanyak ne :baffled:

    ලංකාවෙ කොල්ලොන්ගෙ ඔලුවෙ ප්‍රශ්නයක් තියෙන්නෙ කෙල්ලෙක් හොදට කතා කලාම උන් හිතනව ඒ කෙල්ලව ඇදට ගන්නත් පුලුවන් කියල පක් ගැනූන්ගෙන් මුන් නෝන්ඩි වෙනවා
     

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404

    ලංකාවෙ කොල්ලොන්ගෙ ඔලුවෙ ප්‍රශ්නයක් තියෙන්නෙ කෙල්ලෙක් හොදට කතා කලාම උන් හිතනව ඒ කෙල්ලව ඇදට ගන්නත් පුලුවන් කියල පක් ගැනූන්ගෙන් මුන් නෝන්ඩි වෙනවා

    ehema ekak thama wenna aththe :rofl::rofl: dan ithin harine