|||෴⚾ Sri Lanka tour of UAE and Pakistan, 2017 ⚾෴||| [2 Tests/5 ODIs/3 T20Is]

navi

Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    බැට් සයිස් වෙනස් කරපු එකෙ ලොකු ඉෆෙක්ට් එකක් තියෙනවා වගෙ සීරිස් තුනක් බැලුවා ඉස්සර වගෙ පොල් අඩි 6 යනවා අඩුයි
     

    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,414
    3,804
    113
    Maligawatta
    pakistan_zindabad_fb_cover_by_theziaanjum-d7vxu8h.jpg
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    බැට් සයිස් වෙනස් කරපු එකෙ ලොකු ඉෆෙක්ට් එකක් තියෙනවා වගෙ සීරිස් තුනක් බැලුවා ඉස්සර වගෙ පොල් අඩි 6 යනවා අඩුයි
    eeye SA bangali match eka baluwada :lol:
     

    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    eeye SA bangali match eka baluwada :lol:
    නැ බන් ඒක මිස් වුනා SA පිච් බැටින් ෆ්‍රෙන්ඩ්ලි නිසා එත් වෙනද වගෙ 200 ගැහල නැ නේද?
     

    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    Ammmooo eka nobalapu ekek innawada. Ape eka kalin iwara una nisa mama eka beluwa. :lol: . SA=195 , BD=175 :shocked:

    මම බැලුවෙ නැ මට බන්ගලියො පෙන්න බැ edges වලින් ගොඩක් ගැහුවද?
     

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    අද දිනන්න දුන්නෙ නැතොත් , අපි පක්ස්ථානෙට එන්නෙ නෑ - තිලංග සුමතිපාල.

    :P
     

    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    අද දිනන්න දුන්නෙ නැතොත් , අපි පක්ස්ථානෙට එන්නෙ නෑ - තිලංග සුමතිපාල.

    :P

    තිලංගට PCB එක පොරොන්දු වෙලා තියෙනව T20 Series එක අපිට දෙන්න :lol::lol::lol: