|||෴⚾ Sri Lanka tour of UAE and Pakistan, 2017 ⚾෴||| [2 Tests/5 ODIs/3 T20Is]

SLCRI

Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    SLCRI ගේ ත්‍රෙඩ් ආයේ එපා.... :(
    අපරාදේ මම රතිඤ්ඤත් ගෙනවා :(
    ජනවාරි 08 වගේ දවසක් ආවොත් මිසක්, රතිඤ්ඤ කලින්ම ගෙනාවා කියලා , හැම මගුලම දිනන්නෙ නෑ බොලව්.

    :lol::lol::lol:
     

    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    threadclosed.png


    :frown::growl::oo:
     

    malakalak

    Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    අවුලක් නෑ ඉන්දියන් series එකෙන් ආයේ නැගිටිමු. එතකන් හැමෝටම සුබ අනාගතයක්
    ජයින් ජයිම වීවා...................
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    My T20 Squad
    Dickwella
    Gunathilaka
    Sadeera
    KJP
    Shanaka
    Asela
    Thisara
    Prsanna
    Udana
    Gamage
    vikum

    T20 wala 100 dekak domestic wala gahapu eka eka shanakada koheda/ uta ehema inning ekak gahanna puluwan kiyanne yatin gassala wedak ne. aduma 1 down nethnam 2 down ewanna ona. :(
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    මුනවීරව ඔච්චර ඉක්මනට අමතක කරන්න එපා :yes: ඌ හොඳට ගහන එකෙක් මතකද ඔසී වල, ඉන්දියාවට එහෙම ගැහුවා.
    team ekata 15k withara gahanna ba yku :growl: