(පිංතූරයෙ තියෙන්නෙ Standing Calf Raise කරන විදිය. ඒකට කකුල් දෙකම පාවිච්චි කරනවා.)
[FONT="]* දණ හිසට පහළින් බත්කෙණ්ඩ [/FONT](Calf) [FONT="]ප්‍රදේශයේ මාංශ පේශීන් සඳහා.[/FONT]
[FONT="]* මෙම ව්‍යායාමය සඳහා ස්ටෑන්ඩින් රෙයිස් නම් උපකරණය [/FONT] (Standing Calf Raise Machine) [FONT="]භාවිතා කළ යුතුය. පළමු රූපයේ ආකාරයට එක පාදයක ඇඟිලි තුඩු පමණක් උපකරණයේ ආධාරකයක මත තබා, උරහිස් මත උපකරණය රඳවා තබා ගනිමින් ඉහළට එසවීමත්, නැවත විලුඹ පොළොව මට්ටමට එන තෙක් පහළට ඒමත්. එක් පාදයක් සඳහා නියමිත වාර ගණන අවසන් වූ පසු අනෙක් පාදයට මාරු කරමින් ව්‍යායාමය සිදුකළ යුතුය.[/FONT]
[FONT="] * මෙම ව්‍යායාමයෙදීද ඉහළට එසවීමේදී හුස්ම පිට කිරීමත්[/FONT] [FONT="]([/FONT]Breathe Out[FONT="]). පහතට ගෙන ඒමේදී හුස්ම ගැනීමත්[/FONT] [FONT="]([/FONT]Breathe In[FONT="]) සිදුකළ යුතුය.[/FONT]