|||෴🇱🇰 Sri Lanka tour of India 2020 🇮🇳෴||| [3 T20s]

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    81402371_2187011458272168_3096809297456136192_o.jpg
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    oka lesiyen yanne na kohomath ape rate nama puluwan tharam kala gu karala yanna inne.
    කලින් හිටපු එක්කෙනේක්ටත් වන්දි ගෙවන්න උනා නෙ බලහත්කාරෙන් ගෙදර යවල, ඒ හින්ද ඉතිං ආය රටේ නම සවුත්තු වෙන්න දෙයක් නෑ මෙහෙට ආවොත් ඉතිං යන්න බලාගෙන තමා එන එකෙක් එන්නේ දැන්.
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    කලින් හිටපු එක්කෙනේක්ටත් වන්දි ගෙවන්න උනා නෙ බලහත්කාරෙන් ගෙදර යවල, ඒ හින්ද ඉතිං ආය රටේ නම සවුත්තු වෙන්න දෙයක් නෑ මෙහෙට ආවොත් ඉතිං යන්න බලාගෙන තමා එන එකෙක් එන්නේ දැන්.

    haturusinghe karaya tharam wena kuruth team ekata dmg kare na agam wadayak aran aduma gane thibba ekamuthu kama nathima karala damma

    duck walla badu mendis kochara fail unath team eke inna thathweta genaweth oya porama thamai.

    haturusinghe karapu dmg eka hadenna kalayai yai mel karaya yanna one okotoma kalin.
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,705
    1
    11,001
    113
    ටැග් නෑ පරයෝ

    dan dakke thread eka.parana eke link eka dala nane :angry::sorry:
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,705
    1
    11,001
    113
    dialog tv eken active karanne kohomada bunzz

    ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පලමු T20 තරගය. ජනවාරි 05 වනදා සවස 7:00 ට Dialog Television - Star Sports 1 චැනලය ඔස්සේ නරඹන්න. Activate කිරීමට ON<හිස්තැනක්>ඔබේ DTV ගිණුම් අංකය<හිස්තැනක්>73 ලෙස ටයිප් කර 679 ට SMS කරන්න. රු99+බදු අය වේ.

    msg eka awe nadda.mata nan udema awa :P
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    haturusinghe karaya tharam wena kuruth team ekata dmg kare na agam wadayak aran aduma gane thibba ekamuthu kama nathima karala damma

    duck walla badu mendis kochara fail unath team eke inna thathweta genaweth oya porama thamai.

    haturusinghe karapu dmg eka hadenna kalayai yai mel karaya yanna one okotoma kalin.
    ඉතිං දැන් හතුරුසිංහ නෑනේ ඒ උනාට දික්වැල්ල මෙන්ඩිස් දෙන්න තාම ටීම් එකේ ඉන්නවනේ :baffled:

    උන්ද එන්න කලිනුත් ඔහොම තමා ටීම් එක තිබුනේ මටනං වෙනසක් නෑ දැනුත් එච්චර තමා