|||෴🇱🇰 Sri Lanka tour of India 2020 🇮🇳෴||| [3 T20s]

Executer

Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁
    ඕවර් ගාන අඩුවෙන තරමට දෙවනියට ගහන උන්ට වාසියි නේද :sorry:

    එහෙම වෙන්නේ match එකේ overs ටිකක් ගිහින් මැදදී වැස්සොත් :yes:

    දැන් අඩු උන overs ගාන හරියටම දැනගෙනනේ match එක පටන් ගන්නේ :P
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    එහෙම වෙන්නේ match එකේ overs ටිකක් ගිහින් මැදදී වැස්සොත් :yes:

    දැන් අඩු උන overs ගාන හරියටම දැනගෙනනේ match එක පටන් ගන්නේ :P
    එහෙම මගදී වැස්සොත් ටාගට් එක වැඩියෙන් හදල දෙනවනෙ බැලන්ස් වෙන්න. මම කිවේ කොහොමත් දෙවනියට ගහන උන්ට වාසියක් තියෙනව නේද ටාගට් එක දැනගෙන ගහද්දි. ඕවර් ගාන අඩු උනාම තවත් ලේසි වෙනවා මුලින් ගහන උන්ට වාගේ හතර අතේ වනන්න ඕනේ නෑ නෙ.
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁
    හෑ අයන් කිවේ මේ රෙදි මදින ඒවද :shocked:

    vgDbalJ.jpg

    :yes::rofl:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁
    එහෙම මගදී වැස්සොත් ටාගට් එක වැඩියෙන් හදල දෙනවනෙ බැලන්ස් වෙන්න. මම කිවේ කොහොමත් දෙවනියට ගහන උන්ට වාසියක් තියෙනව නේද ටාගට් එක දැනගෙන ගහද්දි. ඕවර් ගාන අඩු උනාම තවත් ලේසි වෙනවා මුලින් ගහන උන්ට වාගේ හතර අතේ වනන්න ඕනේ නෑ නෙ.

    ඒ ගහපු run rate එකෙන් තමයි වැඩි කරලා දෙන්නේ එතකොට අවාසි :yes:
    එහෙමත් නෑ එහෙම නැත්තෙත් නෑ වගේ බන් :oo: