ඕවර් ගාන අඩුවෙන තරමට දෙවනියට ගහන උන්ට වාසියි නේද![]()
එහෙම වෙන්නේ match එකේ overs ටිකක් ගිහින් මැදදී වැස්සොත්

දැන් අඩු උන overs ගාන හරියටම දැනගෙනනේ match එක පටන් ගන්නේ

එහෙම මගදී වැස්සොත් ටාගට් එක වැඩියෙන් හදල දෙනවනෙ බැලන්ස් වෙන්න. මම කිවේ කොහොමත් දෙවනියට ගහන උන්ට වාසියක් තියෙනව නේද ටාගට් එක දැනගෙන ගහද්දි. ඕවර් ගාන අඩු උනාම තවත් ලේසි වෙනවා මුලින් ගහන උන්ට වාගේ හතර අතේ වනන්න ඕනේ නෑ නෙ.

Indian technology
hair dryer, iron ගෙනල්ල pitch එක dry කරනවා

හෑ අයන් කිවේ මේ රෙදි මදින ඒවද