|||෴🇱🇰 Sri Lanka tour of India 2020 🇮🇳෴||| [3 T20s]

WhyNot1

Well-known member
  • Nov 27, 2016
    5,448
    7,201
    113
    මාලිගේ ස්ලෝ යෝකරේ ගොඩ කලකින් දැක්කේ නැහැ ලංකා ගහපු මැච් වලට වඩා පෙස්එකත් එකත් අඩුයි වගේ

    මාලිට කැප්ටන් කම සෙට් වෙන්නෙ නෑ වගේ.
     

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    මාලිට කැප්ටන් කම සෙට් වෙන්නෙ නෑ වගේ.

    මාලි මහේල සංගා එක්ක ගහලා වුන්ගේ මටටමට ඉන්නේ මේ ටීම් එක තේරුම් ගන්න බැහැ ටීම් එකත් මාලිට කැමති නැහැ වගේ

    එනජි එකක් නැහැ එමුතුවක් නැහැ වගේ
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,201
    113
    මාලි මහේල සංගා එක්ක ගහලා වුන්ගේ මටටමට ඉන්නේ මේ ටීම් එක තේරුම් ගන්න බැහැ ටීම් එකත් මාලිට කැමති නැහැ වගේ

    එනජි එකක් නැහැ එමුතුවක් නැහැ වගේ

    අර පකිස්තාන් ගිය සෙට් එකේ වගේ එකමුතුවක් නෑනෙ බං. ඒ වගේ කැපවීමකුත් නෑ.
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    ada match ekath
    Rayynor-Silva.jpg
    wage.
     
    • Like
    Reactions: powersport

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    අර පකිස්තාන් ගිය සෙට් එකේ වගේ එකමුතුවක් නෑනෙ බං. ඒ වගේ කැපවීමකුත් නෑ.

    ඔක්කොම වරදෙනකොට වැරදියට පෙන්නේ
    පක්කො දවසට හොදට ගහනවා ඉලග දවසේ බන්ල්ගා වලට වඩා අනාතයි
     

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    ඉන්දියා අපි එක්ක පරක්ටිස් මැච් එකක් ගහනවා ලැජ්ජයි ඔයි
     

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    දිනයි ද සිංහලු පුංචි හිත් වලට බලාපොරොත්තු දෙන්න එපා සිනහළු