|||෴🇱🇰 Sri Lanka tour of India 2020 🇮🇳෴||| [3 T20s]

RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    11.gif
     

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    උබ මේක අපි දිනයි කියලද හිතන් හිටියේ? :rolleyes:

    පොඩ්ඩක් ගහයි කියලා හිත කොනෙන් බලාපොරොත්තුවක් තිබුනා
    ගොඩ කාලකින්ග් මැච් එකක් බැලුවේ
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    පොඩ්ඩක් ගහයි කියලා හිත කොනෙන් බලාපොරොත්තුවක් තිබුනා
    ගොඩ කාලකින්ග් මැච් එකක් බැලුවේ


    වැඩි බලාපොරොත්තු තියාගන්න එපා :sorry:
    වෙන රටවල් දෙකක් සෙල්ලම් කරන්නේ කියලා හිතාගෙන බලන්න.
    සිංහලු නිකන් හරි දිනන ලයින් එකකට අවොත් ආ මේ අපේ ටීම් එකනේ කියලා සිහියට ගන්න :yes:
     

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    වැඩි බලාපොරොත්තු තියාගන්න එපා :sorry:
    වෙන රටවල් දෙකක් සෙල්ලම් කරන්නේ කියලා හිතාගෙන බලන්න.
    සිංහලු නිකන් හරි දිනන ලයින් එකකට අවොත් ආ මේ අපේ ටීම් එකනේ කියලා සිහියට ගන්න :yes:

    කොහොම හිටපු අපිද
    *න්න අර්ජුන(ක්‍රිකට් සබාපති )ගේ තිලන්ග sanga mahela maali anji ඔක්කොම වග කියන්න ඕනේ :baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    කොහොම හිටපු අපිද
    *න්න අර්ජුන(ක්‍රිකට් සබාපති )ගේ තිලන්ග sanga mahela maali anji ඔක්කොම වග කියන්න ඕනේ


    ප්ලේයර්ස් ලා වගකියන්න ඕනේ නැද්ද? :rolleyes:
     

    Nimesh777

    Well-known member
  • Aug 26, 2019
    1,045
    716
    113
    අනේමන්ද බන් ... අර පකිස්තාන් ගිය පොඩි උන්ටිකම දිගටම ගැස්සුවන්නම් ඉවරයිනේ .. මොකෝ සීනියර්ස්ලා ගැහැව්වා කියල දිනන එකක්යැ
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    අනේමන්ද බන් ... අර පකිස්තාන් ගිය පොඩි උන්ටිකම දිගටම ගැස්සුවන්නම් ඉවරයිනේ .. මොකෝ සීනියර්ස්ලා ගැහැව්වා කියල දිනන එකක්යැ
    :yes::yes::yes: