|||෴🇱🇰 Sri Lanka tour of New Zealand 2018/19 🇳🇿෴||| [2 Tests/3 ODIs/1 T20I]

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මෙච්චර ගහලත් තාම ලීඩ් එකක් නෑ නෙ :baffled: හෙට උදේ ලකුණු සීයට විතර අවුට් නොවුනොත් හොඳයි
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මුන් දෙන්න අද සුභ නැකතින් වගේ ground බහින්න ඇත්තේ...
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    partnership එක දැකලා පපුවත් ටිකක් රිදෙන්න ගත්තා..