|||෴🇱🇰 Sri Lanka tour of New Zealand 2018/19 🇳🇿෴||| [2 Tests/3 ODIs/1 T20I]

RaZor_911

Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    ඔසිලා ටීම් එකක් විදිහට,ඒ වගේ උන්ගේ බෝර්ඩ් එකෙන් අපිට කරේම හොද දේවල් නෙමෙයි.
    එක පාරක් උකුන් අපේ රටට එන එක නැවැත්තුව.
    ඒ දවස් වල උන් දෙයක් කෙරුවොත් අනිත් උනුත් එහෙම කරන්න ඉඩ තියෙනවා.
    අන්තිමේ පකිස්ථාන් හරි ඉන්දියාව හරි ඇවිදින් තමයි එක නැති කරලා දැම්මේ ;)
    මුරලිට කරපු දේවල් ගැන කියන්න ඕනේ නෑනේ.
    එදා උන් මුරලිට කරන්න ගිය දේ කරගත්තනම් අපිට මොන ටෙස්ටද :dull:
    ඉන්දියාව ගැන කියනවනම් උන් අපි අතර තියෙන්නේ මැච් දිනන පරදින එක ගැන ප්‍රශ්නයක් විතරයි.
    උන් පඩ දානවා කියලා කියන්නේ බං එක ක්‍රීකට් වල තියෙන්න ඕනි.
    ඉස්සර ඔසීලා,ENG උනුත් එහෙමයි.දැන් අනිත් ටීම් එකට ප්‍රෙෂර් එකක් දෙන්න ඒ වගේ
    දේවල් කරන්න ඕනි.එක වැරැද්දක් නෑ කවුරු කරත්.
    මේ ඕසි/ඉන්දියා සිරිස් එකේ ඔසිලා sledging කරන්නේ නැත්තේ කොලියාට ඕනේ එක නිසා.
    ඌ මයින්ඩ් එකත් එක්ක සෙල්ලම් කරන එකෙක්.පොර කැමති චැලේන්ජ් වලට :cool:
    මටනම් අපිට බැරි දෙයක් ඉන්දියාව,පකිස්ථානය කරනවනම් එක සතුටක්;)
    දැන් එතකොට උබ කියන්නේ ඉන්දියාවේ එවුන් හොඳයි කියලද
    උන් ගේම ගහන්නේ ඇහැට කනට නොදැනී බන්
    උන්ට ඕන විදිහට පිච් හදන්නේ ,උන් කොච්චර sledge කරත් අවුලක් නෑ
    එත් පොඩි දෙයකට අපේ එකෙක් මොනවා හරි කිව්වොත් තරඟ මුදල් කපනව
    අනික ඉස්සර ඉන්දියන් fansල එහෙමත් ලංකාව සප් එක දුන්න 2007 world cup final කාලේ එහෙම, එකට දැන් ,
    Australia board හොඳ නෑ තමා ,ඒවා වැඩක් නෑනේ ටීම් 1 විදිහට උන් හොඳයි ඉස්සරට වඩා
    එක හින්ද පඩ ඉන්දියාව පරදින එක ගැන සතුටුයි :yes:
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau

    මම දවස් පහම බැලුව මචන්.එකට sledge කියන්න බෑ.
    උන් දෙන්නා පොඩි ෆන් එකක් දුන්නේ ක්‍රවුඩ් එකට ;)
     
    එකටනම් එකග වෙන්න බෑ මචන්.
    උන්ට ඕන විදිහට කොහෙද පිච් හදන්නේ උන්ගේ රටෙනම් අවුලක් නෑ.
    කොහොමත් හෝම් ටීම් එකට වාසියක් තියෙන්න තමයි පිච් හදන්නේ.
    අනිත් ඒවා අමතක කරලා ලොකු දෙයක් ගැන කිව්වොත් ;)
    උබට මතකනම් T20 WC 2014 චන්දිමල්ට මැච් දෙකක් තහනම් කරන්නේ කවුද?
    බැබුන් බුන් ඩේවිඩ් බුන් ඒ වගේ වෙලාවක ටීම් එකට නායකයෙක් නැති වෙනවා කියන්නේ පාඩුවක්.
    චන්දිමාල් වැරදි තමයි.ඔය වගේම තමයි අනිත් වෙලාවටත් වැරදි දේට මුදල් කපනවා
    මැච් තහනම් කරනවා.එක කරන්නේ මැච් රෙෆ්රි.
    අපිට කොහොමත් ඉන්දියාවෙ සපෝර්ට් එකක් තියෙනවා :dull:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁
    මම දවස් පහම බැලුව මචන්.එකට sledge කියන්න බෑ.
    උන් දෙන්නා පොඩි ෆන් එකක් දුන්නේ ක්‍රවුඩ් එකට ;)

    sledge කියන එක හරියටම මේකයි කියන්න බෑ හැබයි ඕක sledge නෙමෙයි කියන්නත් බෑ :no::D

    මොකද විජේ match ටිකේම ෆේල් වෙලා හිටියේ අනිවා captain ගෙන් pressure එකක් එනවා ඒ වගේ අවස්ථාවක ඔහොම එකක් කියුවම අරුට පොඩ්ඩක් සැරට වදිනවා :yes::yes:
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau

    sledge කියන එක හරියටම මේකයි කියන්න බෑ හැබයි ඕක sledge නෙමෙයි කියන්නත් බෑ :no::D

    මොකද විජේ match ටිකේම ෆේල් වෙලා හිටියේ අනිවා captain ගෙන් pressure එකක් එනවා ඒ වගේ අවස්ථාවක ඔහොම එකක් කියුවම අරුට පොඩ්ඩක් සැරට වදිනවා :yes::yes:

    විජේටනම් ඉතින් එක sledge එකක් විදිහට භාරගන්න පුළුවන්.
    වීරත්-ටීම් දෙන්න පොඩි ෆන් එකක් දුන්නේ :)
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁
    විජේටනම් ඉතින් එක sledge එකක් විදිහට භාරගන්න පුළුවන්.
    වීරත්-ටීම් දෙන්න පොඩි ෆන් එකක් දුන්නේ :)

    :yes::yes:

    අනිවාර්යෙන් ටෙස්ට් match වල තියෙන්නත් ඕනේ ඔය energy එක :yes::yes: ෆුල් ආතල් එතකොට :cool::cool:

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau

    :yes::yes:

    අනිවාර්යෙන් ටෙස්ට් match වල තියෙන්නත් ඕනේ ඔය energy එක :yes::yes: ෆුල් ආතල් එතකොට :cool::cool:

    අන්න එකයි මාත් කියන්නේ එක බලන අපි විදින්න ඕනේ.
    නැතුව අපෝ ක්‍රීකට් වල ජිව ගුණය ගියා අරකයි මේකයි කියන්න ඕනේ නෑ.
    හැබැයි ඒ වගේ දේවල් කරනවා පොලාර්ඩ් වගේ උන් :growl:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁
    අන්න එකයි මාත් කියන්නේ එක බලන අපි විදින්න ඕනේ.
    නැතුව අපෝ ක්‍රීකට් වල ජිව ගුණය ගියා අරකයි මේකයි කියන්න ඕනේ නෑ.
    හැබැයි ඒ වගේ දේවල් කරනවා පොලාර්ඩ් වගේ උන් :growl:

    :yes::yes:

    ඔසී second innings ද කොහෙද කවාජ බැට් කරද්දී කුට්ටමේ බෝලයක් වැදුනා සැරටම කෝලි ඔහ්හ් යේස් කියල කෑගහනවා :lol::lol:

    ඉස්සර මේ energy එක ඉන්දියන් එවුන්ගේ තිබ්බේ නෑ බලහන් උන්ගේ පේස් attack එක ෆුල් ගේමේ ගහන්නේ ඇගේ එකක් දෙකක් වද්දල බැටාව mentally unstable කරනවා, ඔසීල නම් ඕක ඉස්සර ඉදන්ම කළා නේ ටෙස්ට් match වල :yes::yes:

    කෝලි තමයි ඔය culture එක ටීම් එකට ගෙනාවේ එක සැහෙන්න වැදගත් වෙනවා ටෙස්ට් match වලදී :yes::yes:

    අපේ උන්ගේ නම් එහෙම එකක් පේන්න වත් නෑ :dull::dull:
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau

    :yes::yes:

    ඔසී second innings ද කොහෙද කවාජ බැට් කරද්දී කුට්ටමේ බෝලයක් වැදුනා සැරටම කෝලි ඔහ්හ් යේස් කියල කෑගහනවා :lol::lol:

    ඉස්සර මේ energy එක ඉන්දියන් එවුන්ගේ තිබ්බේ නෑ බලහන් උන්ගේ පේස් attack එක ෆුල් ගේමේ ගහන්නේ ඇගේ එකක් දෙකක් වද්දල බැටාව mentally unstable කරනවා, ඔසීල නම් ඕක ඉස්සර ඉදන්ම කළා නේ ටෙස්ට් match වල :yes::yes:

    කෝලි තමයි ඔය culture එක ටීම් එකට ගෙනාවේ එක සැහෙන්න වැදගත් වෙනවා ටෙස්ට් match වලදී :yes::yes:

    අපේ උන්ගේ නම් එහෙම එකක් පේන්න වත් නෑ :dull::dull:

    ඕව ගොඩක් වෙලාවට කෝලි ටිකට් ගියාම මාර aggressive ගතියක් පෙන්නනවා.
    ඌ එක කරන්නේ අවුට් උන එකාට නෙමෙයි ටීම් එකේ ඒ මොරල් ගතිය දිගටම තියාගන්න.
    කෝලි-ටීම් කෙස් එක ගියාට පස්සේ ටීම්ගේ කැච් එක කෝලි ඇල්ලුවට පස්සේ පට්ට සද්දයක් දානවා රිලවෙක් වගේ :lol:
    එක බලද්දී ටෙස්ට් ක්‍රීකට් තමයි බෙස්ට් කියලා හිතෙනවා :)
    අපෙත් ඔය වගේ තියෙන්න ඕනි.ටෙස්ට් වලටනම් ඕනෙමයි එක :cool:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁
    ඕව ගොඩක් වෙලාවට කෝලි ටිකට් ගියාම මාර aggressive ගතියක් පෙන්නනවා.
    ඌ එක කරන්නේ අවුට් උන එකාට නෙමෙයි ටීම් එකේ ඒ මොරල් ගතිය දිගටම තියාගන්න.
    කෝලි-ටීම් කෙස් එක ගියාට පස්සේ ටීම්ගේ කැච් එක කෝලි ඇල්ලුවට පස්සේ පට්ට සද්දයක් දානවා රිලවෙක් වගේ :lol:
    එක බලද්දී ටෙස්ට් ක්‍රීකට් තමයි බෙස්ට් කියලා හිතෙනවා :)
    අපෙත් ඔය වගේ තියෙන්න ඕනි.ටෙස්ට් වලටනම් ඕනෙමයි එක :cool:

    ඔව් team එකම අප් වෙලා එනවා එතකොට :cool:

    ඔව් ඔව් :lol::lol:

    අනිවාර්යෙන් :yes::yes: ඉස්සර මහේලත් ඔහොමයි ෆුල් ගේමේ ගහන්නේ :love::love:

    ODI කැපා මාලිංගට දුන්න එක හොදයි බන් උගේ තියනවා ඔය aggressive ගතිය සහ කැපා විදියට perform කරන්න පුළුවන් එකෙක්

    ඊලග world cup එකෙන් පස්සේ දික්කා තමයි ලිස්ට් එකේ උඩින්ම ඉන්නවයි කියන්නේ perform කරොත් හොදයි :baffled::baffled:
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,336
    12,607
    113
    Piliyandala
    අපේ එකෙක් ගේමක් ඉල්න්නවනම් ඉතින් මෙන්ඩ තමා... දික්කත් අවුලක්ම නෑ