|||෴🇱🇰 Sri Lanka tour of New Zealand 2018/19 🇳🇿෴||| [2 Tests/3 ODIs/1 T20I]

TitanXT

Member
Dec 16, 2018
271
12
0
කාසියේ ගතියක් කියල එකක් නෑනේ අපිට පේන්නෙවත් නෑ උඩ දානවා එකෙක් මේ පැත්ත වැටුනා කියනවා එච්චර නේ. මේ වගේ අලුත් ඒවා එකතුවෙන එක හොඳයි මමනං කියන්නේ

Ay ubata toss eka pennanna uba maha brahmayage katin jathaka wechcha ekekda? :lol:
 
TommyJ

Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    AUCTION වෙනුවට උච්ච් උච්චි තෝල් කරන්නත් වෙයි මෙහෙම ගියොත්. ඔසී මම හිතුවට වඩා හරක්.
     
    good person

    Member
    Sep 18, 2016
    1,237
    115
    0
    එහෙම එකක් තිබුනත් ටොස් එක කියන කෙනා බැට් එකේ බර මැනල දිග බලල නෙවේ නේ පැත්තක් කියන්නේ ඒ හින්ද අවුලක් නෑ නේ

    No need that information. As we clearly see several bios incidents favouring to money, information may leak.which is more probable side ;)
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    No need that information. As we clearly see several bios incidents favouring to money, information may leak.which is more probable side ;)
    ඒ මිනිස්සු මෝඩයෝ නෙවේ නේ නිකන් අතට අහුවෙච්ච ලී කෑල්ලක් උඩ දාන්න. මෙච්චර තාක්ශනේ දියුණු කාලෙක සමානව එන්න ලී කෑල්ලක් හදන්න බැරිද පුළුවන් නෙ. :yes: ඔහොම බැලුවොත් ඉතින් කාසියකත් දෙපැත්ත අසමාන වෙන්න පුළුවන් ඇයි දෙපැත්තේ වෙනස් කැටයම් දෙකක් නේ තියෙන්නේ. කිසිම දෙයක් උඩ දාන්න ගන්න වෙන්නේ නෑ අන්තිමට
     
    Last edited:

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    ඒ මිනිස්සු මෝඩයෝ නෙවේ නේ නිකන් අතට අහුවෙච්ච ලී කෑල්ලක් උඩ දාන්න. මෙච්චර තාක්ශනේ දියුණු කාලෙක සමානව එන්න ලී කෑල්ලක් හදන්න බැරිද පුළුවන් නෙ. :yes: ඔහොම බැලුවොත් ඉතින් කාසියකත් දෙපැත්ත අසමාන වෙන්න පුළුවන් ඇයි දෙපැත්තේ වෙනස් කැටයම් දෙකක් නේ තියෙන්නේ. කිසිම දෙයක් උඩ දාන්න ගන්න වෙන්නේ නෑ අන්තිමට

    Mata pena widiyatanam, Gal allana ekai, Ekekwa dekata namala engillen ilakkamak pennala newuna ekaagen ahana ekai dekama okata wada effective. :angry:

    Bat eka uda daana widiyata thamanta kemathi peththa daanna puluwan. Ara bottle flip wage seen ekakne. Mokada kaasiyak wage sehellu nathi nisaa control ekak ganna puluwan daana kenaata
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,058
    3,777
    113
    මුහුද පැත්තේ..
    AUCTION වෙනුවට උච්ච් උච්චි තෝල් කරන්නත් වෙයි මෙහෙම ගියොත්. ඔසී මම හිතුවට වඩා හරක්.

    :lol::lol::lol: අඩෝ ඉස්සර කාලේ මතක් උනා කියපන්කෝ... දැන් උන් ඕවා දන්නවද දන්නෙත් නෑ..
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    විරුද්ද වීමට විරුද්දයි :P

    විරුද්ද වීමට විරුද්ද වීමෙන් ප්‍රශ්නය නොසන්සිදේ..
    විරුද්ද වීමට පක්ෂ වීමෙන් ප්‍රශ්නය සන්සිදේ...

    -පුරාණ පොතක තිබ්බේ
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Mata pena widiyatanam, Gal allana ekai, Ekekwa dekata namala engillen ilakkamak pennala newuna ekaagen ahana ekai dekama okata wada effective. :angry:

    Bat eka uda daana widiyata thamanta kemathi peththa daanna puluwan. Ara bottle flip wage seen ekakne. Mokada kaasiyak wage sehellu nathi nisaa control ekak ganna puluwan daana kenaata
    බැට් එක උඩ දාන්න වෙනම කෙනෙක් ඉන්නේ ඒ හින්ද වෙන්න ඇති. :yes:
     
    menaka60

    Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    mn nan kiyanne api T20 League ekak gahana kaleka gal allanna one
    gal allanna one kiwwe gal katayak allanna oni
     
    good person

    Member
    Sep 18, 2016
    1,237
    115
    0
    ඒ මිනිස්සු මෝඩයෝ නෙවේ නේ නිකන් අතට අහුවෙච්ච ලී කෑල්ලක් උඩ දාන්න. මෙච්චර තාක්ශනේ දියුණු කාලෙක සමානව එන්න ලී කෑල්ලක් හදන්න බැරිද පුළුවන් නෙ. :yes: ඔහොම බැලුවොත් ඉතින් කාසියකත් දෙපැත්ත අසමාන වෙන්න පුළුවන් ඇයි දෙපැත්තේ වෙනස් කැටයම් දෙකක් නේ තියෙන්නේ. කිසිම දෙයක් උඩ දාන්න ගන්න වෙන්නේ නෑ අන්තිමට

    modayo nowana eka thama itin wade.:D

    Kasi wala nam probabiliti 50-50 kiyala proved. Eka pattak mitak tiena on side off side hara anek face eka odd nam itin oyama hitannako oke probability eka sadarana wenne kohomada kiyala.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    modayo nowana eka thama itin wade.:D

    Kasi wala nam probabiliti 50-50 kiyala proved. Eka pattak mitak tiena on side off side hara anek face eka odd nam itin oyama hitannako oke probability eka sadarana wenne kohomada kiyala.
    සාධාරණ වෙන විදිහට තමා බැට් එක හදල තියෙනව කියන්නේ. එහෙම අසාධාරණ බව දන දැනම ඒක පාවිච්චි කරන්න ඒ මිනිස්සුන්ට පිස්සු නෑ නේ.
     
    good person

    Member
    Sep 18, 2016
    1,237
    115
    0
    සාධාරණ වෙන විදිහට තමා බැට් එක හදල තියෙනව කියන්නේ. එහෙම අසාධාරණ බව දන දැනම ඒක පාවිච්චි කරන්න ඒ මිනිස්සුන්ට පිස්සු නෑ නේ.
    pissu na kiala sureda?
    kasiyaka dara dekama curve. eka nisa gatumakadi watena paththa 50-50.
    BAT eke dara wala kisima samamithika bawak na. eka nisa BAT ekata oya kiana SUPER POWER na.
    mama kiwwe samanya danimen. igenagena newei. oya ahankara kamata padanamak natiwa batahira minissu karana ewa shok kiyanne ai?

    igena gat deyak nisanam sorry
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    harin--(1).jpg

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා අතුරු කමිටුවක් පත්කර බව නව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය. ක්‍රීඩා අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී අද (21) පැවැති පළමු මාධ්‍ය හමුවේදී ක්‍රීඩා ඇමතිවරයා එසේ පැවසීය.

    “නිලවරණය කල්දානවද කියලා හරියටම කියන්න බෑ. අතුරු කමිටුවක් කොහොමත් එන්න ඉඩ තියෙනවා......ශ්‍රී ලංකාවම පිළිගන්න කෙනෙක් තමයි අතුරු කමිටුවේ පාලනයට ගේන්නේ. ඔහු අන්තර්ජාතික ක්‍රිකට් සභාවේත් (අයි.සී.සී.) පිළිගැනීම තියෙන කෙනෙක්” යයිද හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය.

    “මම ලබන 26 හෝ 27 අන්තර්ජාතික ක්‍රිකට් සභාව මුණගැසෙන්න බලාපොරොත්තු වෙනවා. හිටපු අමාත්‍ය ෆයසිර් මුස්තාපා මහතා නිලවරණය පැවැත්වීමට පෙබරවාරි 9 දක්වා කාලය ලබාගෙන තිබුණා. ක්‍රිකට් දූෂණයෙන් තොර තැනක් කරන්න තව ටික කාලයක් ලබාගන්න ඕනේ” යයිද ක්‍රීඩා ඇමතිවරයා පැවසීය.

    “මම මුලින්ම ඊට පෙර තිබුණ තත්ත්වය මොකක්ද කියලා බලන්න ඕනේ. ඒ වගේම ඒ ආණ්ඩුව පැවැති කාලයේ මොනවගේ තීරණ ද ගත්තේ කියලා බලන්න ඕනේ” යැයිද හරීන් ප්‍රනාන්දු මහතා වැඩි දුරටත් පැවසීය.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    pissu na kiala sureda?
    kasiyaka dara dekama curve. eka nisa gatumakadi watena paththa 50-50.
    BAT eke dara wala kisima samamithika bawak na. eka nisa BAT ekata oya kiana SUPER POWER na.
    mama kiwwe samanya danimen. igenagena newei. oya ahankara kamata padanamak natiwa batahira minissu karana ewa shok kiyanne ai?

    igena gat deyak nisanam sorry
    දාර රවුම් වෙන්න ඕනේ කියල එකක් නෑ නේද දැන් දාදු කැටේ දාර රවුම් නෑ නේ. ටොස් එක බලන පැති දෙක කරකවල බැලුවම වෙනසක් නැත්තන් සමමිතික නං අවුලක් නෑ කියලයි මම නං හිතන්නේ.

    මගේ අහංකාර කමක් නෙවෙයි මෙයා මොකෝ මේ දෙක වසරේ ළමයි වත්ත පහල සංවිධානය කරන ක්‍රිකට් ටුනමට් එකක් නෙවේ නේ. :yes: විශේෂෙන්ම ඔය වගේ අලුතෙන් හැමෝගෙම අවධානෙ හම්බෙන වෙනසක් කරද්දී ඒවා ගැන දන්නා අයගේ උපදෙස් අරන් අසාධාරණයක් නොවෙන විදිහට කටයුතු සලස්සල ඇති කියල මම කිවේ.
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    තාම bat toss එක ගැන කතාව වගේ :rolleyes:
    අලුත් ටොපික් එකක් අරන් එන්න කාලේ හරි :P