කාසියේ ගතියක් කියල එකක් නෑනේ අපිට පේන්නෙවත් නෑ උඩ දානවා එකෙක් මේ පැත්ත වැටුනා කියනවා එච්චර නේ. මේ වගේ අලුත් ඒවා එකතුවෙන එක හොඳයි මමනං කියන්නේ
Ay ubata toss eka pennanna uba maha brahmayage katin jathaka wechcha ekekda?

කාසියේ ගතියක් කියල එකක් නෑනේ අපිට පේන්නෙවත් නෑ උඩ දානවා එකෙක් මේ පැත්ත වැටුනා කියනවා එච්චර නේ. මේ වගේ අලුත් ඒවා එකතුවෙන එක හොඳයි මමනං කියන්නේ

Ay ubata toss eka pennanna uba maha brahmayage katin jathaka wechcha ekekda?![]()

එහෙම එකක් තිබුනත් ටොස් එක කියන කෙනා බැට් එකේ බර මැනල දිග බලල නෙවේ නේ පැත්තක් කියන්නේ ඒ හින්ද අවුලක් නෑ නේ

ඒ මිනිස්සු මෝඩයෝ නෙවේ නේ නිකන් අතට අහුවෙච්ච ලී කෑල්ලක් උඩ දාන්න. මෙච්චර තාක්ශනේ දියුණු කාලෙක සමානව එන්න ලී කෑල්ලක් හදන්න බැරිද පුළුවන් නෙ.No need that information. As we clearly see several bios incidents favouring to money, information may leak.which is more probable side![]()
ඔහොම බැලුවොත් ඉතින් කාසියකත් දෙපැත්ත අසමාන වෙන්න පුළුවන් ඇයි දෙපැත්තේ වෙනස් කැටයම් දෙකක් නේ තියෙන්නේ. කිසිම දෙයක් උඩ දාන්න ගන්න වෙන්නේ නෑ අන්තිමට ඒ මිනිස්සු මෝඩයෝ නෙවේ නේ නිකන් අතට අහුවෙච්ච ලී කෑල්ලක් උඩ දාන්න. මෙච්චර තාක්ශනේ දියුණු කාලෙක සමානව එන්න ලී කෑල්ලක් හදන්න බැරිද පුළුවන් නෙ.ඔහොම බැලුවොත් ඉතින් කාසියකත් දෙපැත්ත අසමාන වෙන්න පුළුවන් ඇයි දෙපැත්තේ වෙනස් කැටයම් දෙකක් නේ තියෙන්නේ. කිසිම දෙයක් උඩ දාන්න ගන්න වෙන්නේ නෑ අන්තිමට

AUCTION වෙනුවට උච්ච් උච්චි තෝල් කරන්නත් වෙයි මෙහෙම ගියොත්. ඔසී මම හිතුවට වඩා හරක්.


අඩෝ ඉස්සර කාලේ මතක් උනා කියපන්කෝ... දැන් උන් ඕවා දන්නවද දන්නෙත් නෑ..විරුද්ද වීමට විරුද්දයි![]()
බැට් එක උඩ දාන්න වෙනම කෙනෙක් ඉන්නේ ඒ හින්ද වෙන්න ඇති.Mata pena widiyatanam, Gal allana ekai, Ekekwa dekata namala engillen ilakkamak pennala newuna ekaagen ahana ekai dekama okata wada effective.
Bat eka uda daana widiyata thamanta kemathi peththa daanna puluwan. Ara bottle flip wage seen ekakne. Mokada kaasiyak wage sehellu nathi nisaa control ekak ganna puluwan daana kenaata
බැට් එක උඩ දාන්න වෙනම කෙනෙක් ඉන්නේ ඒ හින්ද වෙන්න ඇති.![]()

ඒ මිනිස්සු මෝඩයෝ නෙවේ නේ නිකන් අතට අහුවෙච්ච ලී කෑල්ලක් උඩ දාන්න. මෙච්චර තාක්ශනේ දියුණු කාලෙක සමානව එන්න ලී කෑල්ලක් හදන්න බැරිද පුළුවන් නෙ.ඔහොම බැලුවොත් ඉතින් කාසියකත් දෙපැත්ත අසමාන වෙන්න පුළුවන් ඇයි දෙපැත්තේ වෙනස් කැටයම් දෙකක් නේ තියෙන්නේ. කිසිම දෙයක් උඩ දාන්න ගන්න වෙන්නේ නෑ අන්තිමට

බැට් එක උඩ දාන්න වෙනම කෙනෙක් ඉන්නේ ඒ හින්ද වෙන්න ඇති.![]()

සාධාරණ වෙන විදිහට තමා බැට් එක හදල තියෙනව කියන්නේ. එහෙම අසාධාරණ බව දන දැනම ඒක පාවිච්චි කරන්න ඒ මිනිස්සුන්ට පිස්සු නෑ නේ.modayo nowana eka thama itin wade.
Kasi wala nam probabiliti 50-50 kiyala proved. Eka pattak mitak tiena on side off side hara anek face eka odd nam itin oyama hitannako oke probability eka sadarana wenne kohomada kiyala.
pissu na kiala sureda?සාධාරණ වෙන විදිහට තමා බැට් එක හදල තියෙනව කියන්නේ. එහෙම අසාධාරණ බව දන දැනම ඒක පාවිච්චි කරන්න ඒ මිනිස්සුන්ට පිස්සු නෑ නේ.
දාර රවුම් වෙන්න ඕනේ කියල එකක් නෑ නේද දැන් දාදු කැටේ දාර රවුම් නෑ නේ. ටොස් එක බලන පැති දෙක කරකවල බැලුවම වෙනසක් නැත්තන් සමමිතික නං අවුලක් නෑ කියලයි මම නං හිතන්නේ.pissu na kiala sureda?
kasiyaka dara dekama curve. eka nisa gatumakadi watena paththa 50-50.
BAT eke dara wala kisima samamithika bawak na. eka nisa BAT ekata oya kiana SUPER POWER na.
mama kiwwe samanya danimen. igenagena newei. oya ahankara kamata padanamak natiwa batahira minissu karana ewa shok kiyanne ai?
igena gat deyak nisanam sorry
විශේෂෙන්ම ඔය වගේ අලුතෙන් හැමෝගෙම අවධානෙ හම්බෙන වෙනසක් කරද්දී ඒවා ගැන දන්නා අයගේ උපදෙස් අරන් අසාධාරණයක් නොවෙන විදිහට කටයුතු සලස්සල ඇති කියල මම කිවේ. ඊළඟ ටෙස්ට් මැච් එක එයි නේතාම bat toss එක ගැන කතාව වගේ
අලුත් ටොපික් එකක් අරන් එන්න කාලේ හරි![]()