emerge cup eka pennanne nedda?
U23 Emerging Asia Cup 2018
~Final Match~
SRI LANKA vs INDIA
December 15 Saturday @ 9.45 A.M.
On R.Premadasa International Cricket Stadium
Live & Exclusively on
¤ Star Sports Select 2 HD
Dialog TV - Ch no.133
PEO TV - Ch no.144
සැ.යු. මෙම තරඟය Channel EYE හෝ වෙනත් කිසිඳු දේශීය රූපවාහිනී හෝ ගුවන් විදුලි නාලිකාවක සජීවීව විකාශය නොවේ.
![]()



දිනයි නේ![]()
ඔව්.. දීපක් හූඩා තමයි උන්ගේ හොදම බැටා..
ඌ අවුට්.. අපිට ලොකු චාන්ස් එකක් තියෙනවා

ඔව්.. දීපක් හූඩා තමයි උන්ගේ හොදම බැටා..
ඌ අවුට්.. අපිට ලොකු චාන්ස් එකක් තියෙනවා



target එක ලොකු නිසා කොහොමත් කෙලවනවා![]()
කමිදූ මෙන්ඩිස් මේකෙත් 61ක් ගහලා..
ඌ නම් බොහොම පරිස්සමෙන් බලාගන්න ඕන එකෙක්..
අනික අත් දෙකෙන්ම බෝල් කරන්නත් පුළුවන්..
වටිනකම කියන්න බැහැ

කමිදූ මෙන්ඩිස් මේකෙත් 61ක් ගහලා..
ඌ නම් බොහොම පරිස්සමෙන් බලාගන්න ඕන එකෙක්..
අනික අත් දෙකෙන්ම බෝල් කරන්නත් පුළුවන්..
වටිනකම කියන්න බැහැ

ආ... අත් දෙකෙන් බෝල් කරන පොරනේ
ඔව් වටින එකෙක්
එක මැච් එකකදී අත් දෙකෙන්ම ඕවර මාරුවෙන් මාරුවට දාන්න බෑ නේද?
ආ... අත් දෙකෙන් බෝල් කරන පොරනේ
ඔව් වටින එකෙක්
එක මැච් එකකදී අත් දෙකෙන්ම ඕවර මාරුවෙන් මාරුවට දාන්න බෑ නේද?

මැච් එකක් නෙමෙයි ඕවරේම මාරුවෙන් මාරුවට දාන්න පුළුවන්.
ඌ වැඩ පෙන්නගෙන ආවොත් නීතියක් ගෙන්න බැරි කමකුත් නෑ![]()


කමිදූ මෙන්ඩිස් මේකෙත් 61ක් ගහලා..
ඌ නම් බොහොම පරිස්සමෙන් බලාගන්න ඕන එකෙක්..
අනික අත් දෙකෙන්ම බෝල් කරන්නත් පුළුවන්..
වටිනකම කියන්න බැහැ
