Thilanga Sumathipala says he will not contest the SLC elections this time![]()
good news bukiya ain wena eka.
Thilanga Sumathipala says he will not contest the SLC elections this time![]()

batting order maru kara..
'I want to go to Australia and India and win a match' Chandimal
http://www.espncricinfo.com/story/_/id/25538711/want-go-australia-india-win-match
![]()
තිලංග යන එකෙන් දැන් ඉන්න උන්ගෙන් දක්ෂතා වැඩි වෙනවා කියන්න බෑ.. ඒක ඉතින් කොමන් සෙන්ස් නේ.. හැබැයි හරි එකෙක් ආවොත් තිලංගයා ක්‍රිකට් ක්ලබ් සහ සිලෙක්ටඩ් කෝච්ලාගේ ආශිර්වාදයෙන් කරන ක්‍රිකට් ස්කෑම් නවතිනවා... වක්‍රාකාරව සිද්ධ වෙන්නේ ටීම් එකට එන්න අත යට ගණුදෙනු නැති / අඩු වෙන එක. ඒක කම්පිටිෂන් එක ඇති කරාවි.ටීම් මෙම්බර්ස්ලට ලැබෙන අනවශ්‍ය ප්‍රෙශර් අඩු වේවි.. දීර්ඝ කාලීනව ක්‍රිකට් එක්ස්පර්ටීස් ලගේ උපදෙස් ස්කූල් සහ ක්ලබ් ක්‍රිකට් වලට යෙදවේවි. ලංකාවේ ඕගනයිස් කරන ෆස්ට් ක්ලාස් මැචස් වලින් නිවැරද්දන් ඉදිරියට ඒවඉ...Thilangaya nemei case eka ape gon labbonta cricket putthen boleta hariyata gahaganna bari eka kiyala pahu giya kalema prove wunane
Team maru kara, captain la maru kara, coach la maaru karabatting order maru kara..
![]()

තිලංග යන එකෙන් දැන් ඉන්න උන්ගෙන් දක්ෂතා වැඩි වෙනවා කියන්න බෑ.. ඒක ඉතින් කොමන් සෙන්ස් නේ.. හැබැයි හරි එකෙක් ආවොත් තිලංගයා ක්‍රිකට් ක්ලබ් සහ සිලෙක්ටඩ් කෝච්ලාගේ ආශිර්වාදයෙන් කරන ක්‍රිකට් ස්කෑම් නවතිනවා... වක්‍රාකාරව සිද්ධ වෙන්නේ ටීම් එකට එන්න අත යට ගණුදෙනු නැති / අඩු වෙන එක. ඒක කම්පිටිෂන් එක ඇති කරාවි.ටීම් මෙම්බර්ස්ලට ලැබෙන අනවශ්‍ය ප්‍රෙශර් අඩු වේවි.. දීර්ඝ කාලීනව ක්‍රිකට් එක්ස්පර්ටීස් ලගේ උපදෙස් ස්කූල් සහ ක්ලබ් ක්‍රිකට් වලට යෙදවේවි. ලංකාවේ ඕගනයිස් කරන ෆස්ට් ක්ලාස් මැචස් වලින් නිවැරද්දන් ඉදිරියට ඒවඉ...
මේක වෙන්න තවත් තිල්ංග කෙනෙක් පත් නොවිය යුතුයි![]()
thilangaya shape wenne contest karanne nathuwa,pora dannawa apita raja kaamak set wenawa kiyala eelaga awurudu tike. oya pawa karagahanna kamathi kawda. ape ewunta talent eka na. natthanm dan karanna puluwan hama magulama karalath perform karanna ba ne. eka nisa uba kiyana wage long term thamai gemak gahanna wenne
තිලංග යන එකෙන් දැන් ඉන්න උන්ගෙන් දක්ෂතා වැඩි වෙනවා කියන්න බෑ.. ඒක ඉතින් කොමන් සෙන්ස් නේ.. හැබැයි හරි එකෙක් ආවොත් තිලංගයා ක්‍රිකට් ක්ලබ් සහ සිලෙක්ටඩ් කෝච්ලාගේ ආශිර්වාදයෙන් කරන ක්‍රිකට් ස්කෑම් නවතිනවා... වක්‍රාකාරව සිද්ධ වෙන්නේ ටීම් එකට එන්න අත යට ගණුදෙනු නැති / අඩු වෙන එක. ඒක කම්පිටිෂන් එක ඇති කරාවි.ටීම් මෙම්බර්ස්ලට ලැබෙන අනවශ්‍ය ප්‍රෙශර් අඩු වේවි.. දීර්ඝ කාලීනව ක්‍රිකට් එක්ස්පර්ටීස් ලගේ උපදෙස් ස්කූල් සහ ක්ලබ් ක්‍රිකට් වලට යෙදවේවි. ලංකාවේ ඕගනයිස් කරන ෆස්ට් ක්ලාස් මැචස් වලින් නිවැරද්දන් ඉදිරියට ඒවඉ...
මේක වෙන්න තවත් තිල්ංග කෙනෙක් පත් නොවිය යුතුයි![]()

Thilanga aawe nathi unata Thilangage support eka tiyena kenek thamai election eka dinanne.
Samaharawita Thilangama kaawa hari yoojana karala dei. Eeka hinda kohomath wenasak wenne nha.

Me welawe mm nam match eka gena mukith kiyanne na.
Mage kata matat sure na

Me welawe mm nam match eka gena mukith kiyanne na.
Mage kata matat sure na
මෙන්ඩිස් තම නවසීලන්ත සංචාරය අතරතුර විනෝද ක්‍රීඩා වල යෙදෙන අවස්ථාවක්![]()