|||෴🇱🇰 Sri Lanka tour of New Zealand 2018/19 🇳🇿෴||| [2 Tests/3 ODIs/1 T20I]

sudumalli2009

Well-known member
  • Jul 10, 2010
    12,058
    3,777
    113
    මුහුද පැත්තේ..
    වෙලාවකට හිතෙනවා අපරාදේ වැස්සේ කියලා..:( උදේත් හොදට සෙල්ලම් කල නිසා මුන් දෙන්නම 200 ගහන සයිස් එකෙන් හිටියේ...:yes::cool:

    එක්කෝ...:rolleyes: ඒත් කමක් නෑ වැස්ස එක හොදයි නිකම් මොකටද අවදානමක් ගන්නේ...
    :rofl::D
     
    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    AS.jpg
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,772
    21,075
    113
    adala nene
    වෙලාවකට හිතෙනවා අපරාදේ වැස්සේ කියලා..:( උදේත් හොදට සෙල්ලම් කල නිසා මුන් දෙන්නම 200 ගහන සයිස් එකෙන් හිටියේ...:yes::cool:

    එක්කෝ...:rolleyes: ඒත් කමක් නෑ වැස්ස එක හොදයි නිකම් මොකටද අවදානමක් ගන්නේ...
    :rofl::D

    :rofl::rofl::rofl:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    වෙලාවකට හිතෙනවා අපරාදේ වැස්සේ කියලා..:( උදේත් හොදට සෙල්ලම් කල නිසා මුන් දෙන්නම 200 ගහන සයිස් එකෙන් හිටියේ...:yes::cool:

    එක්කෝ...:rolleyes: ඒත් කමක් නෑ වැස්ස එක හොදයි නිකම් මොකටද අවදානමක් ගන්නේ...
    :rofl::D

    Mendis 200 gahanawa gahuwanam..mama predict kara oka kalinma :)
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    ජය පැරදුමෙන් තොරයි
    ජය පැරදුමෙන් තොරව තරගය ඉවර වුන එක තමා ලංකාවේ ජයක්ග්‍රහනය
    අහබු ලෙස දිනනවට වඩා අපේ එවුන් පෙන්නුවා අපි මේක කොහොම හරි draw කරනවා කියලා
    එකයි වටින්නේ ,මේක තමා ලංකාවට නැති වෙලා තිබ්බ determination එක

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    වැස්සේ නැත්තන් අදත් මුන් දෙන්නම ගහනවා
    200 දෙකක් :D