|||෴🇱🇰 Sri Lanka tour of New Zealand 2018/19 🇳🇿෴||| [2 Tests/3 ODIs/1 T20I]

SBWoof

Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau

    ඔව් team එකම අප් වෙලා එනවා එතකොට :cool:

    ඔව් ඔව් :lol::lol:

    අනිවාර්යෙන් :yes::yes: ඉස්සර මහේලත් ඔහොමයි ෆුල් ගේමේ ගහන්නේ :love::love:

    ODI කැපා මාලිංගට දුන්න එක හොදයි බන් උගේ තියනවා ඔය aggressive ගතිය සහ කැපා විදියට perform කරන්න පුළුවන් එකෙක්

    ඊලග world cup එකෙන් පස්සේ දික්කා තමයි ලිස්ට් එකේ උඩින්ම ඉන්නවයි කියන්නේ perform කරොත් හොදයි :baffled::baffled:

    ඔව් මහේලගේත් තිබ්බා ඒ ගතිය :cool:
    දික්කා තමයි එහෙම එකෙකුට ඉන්නේ අපේ ඒත් ඌ consistent නෑනේ තාම.
    ඌ උගේ බැටින් ODI ස්ටයිල් එක මාරු කරන්නේ නෑ :(
    ටෙස්ට් වල දිගටම ඉන්න ඒ වගේම ලකුණු අතරට එන්න ඌට වෙනස් වෙන්න වෙනවා :)
     

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    ape unta hariyata english ehema beri nisa sledge karanna baha wadiya :dull: ape un sledge karanne nikan bangaliyo wage thama.

    sledge karanawa nam eka back karanna ona bat, ball karanna ona hodata :( ball karanna ona 140-150ta bouncer tikak ehema wadunama thama things tikak heat wela enne. landa wage indala baha team eke hamoma tikak eheta meheta yaddi monawahari kiyanna ona :yes:

    anika sledge karanawa kiyanne gahaganna yanawa wage gema illana eka newe ekata wada lassana deyak :cool:
     
    Last edited:

    malakalak

    Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    අපි පරදින සම්භාවිතාව වැඩියි. කොහොම හරි චන්දිමාල් දික්වැල්ල 50 ඒවා දෙකකට වත් ගියොත් පොඩි චාන්ස් එකක් තියේවි. වැඩි බලාපොරොත්තු තියාගන්න නම් හොද නෑ අපේ අයිලගේ හැටි දන්නවනේ
     

    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,531
    1,811
    113
    ලංකාවෙ අඩා...!
    ඕව ගොඩක් වෙලාවට කෝලි ටිකට් ගියාම මාර aggressive ගතියක් පෙන්නනවා.
    ඌ එක කරන්නේ අවුට් උන එකාට නෙමෙයි ටීම් එකේ ඒ මොරල් ගතිය දිගටම තියාගන්න.
    කෝලි-ටීම් කෙස් එක ගියාට පස්සේ ටීම්ගේ කැච් එක කෝලි ඇල්ලුවට පස්සේ පට්ට සද්දයක් දානවා රිලවෙක් වගේ :lol:
    එක බලද්දී ටෙස්ට් ක්‍රීකට් තමයි බෙස්ට් කියලා හිතෙනවා :)
    අපෙත් ඔය වගේ තියෙන්න ඕනි.ටෙස්ට් වලටනම් ඕනෙමයි එක :cool:
    Kohliyage gon part thiyenne....Habai e okkoma gon part yatai oka awilla drive ekak gahuwama...Eka thama aththa...Uge charisma eka thiyenne bat eke...U Perth wala gahapu centuryanan ammo....pissuma kora ekak..man dakka hodama centuryak...Itath wada u capa....Uge captaincy dial eka enne u gahana runs walin...Uge tacticsnan echchara quality na...
    Test captaincy wala lokuma angayak wena field settings nan echchara aggressive na..singles denawa hoo gaala..e athin man dakka hodama Indian capa..Rahane.....U Aus ekka giya Indiyawe series eke last test eka captain kara...mare maru...:cool::cool::cool:

    Williamson e athin hugak issarahin inna capek..'Kohliyata wada godak issarahin u inne....Fuf thama me dawaswala hodama test capa....
    England wala Ben stokesta test captaincy hambunoth henama aggressive capec balaganta puluwan kiyala mata hithenawa....
     
    Last edited:

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁
    ඔව් මහේලගේත් තිබ්බා ඒ ගතිය :cool:
    දික්කා තමයි එහෙම එකෙකුට ඉන්නේ අපේ ඒත් ඌ consistent නෑනේ තාම.
    ඌ උගේ බැටින් ODI ස්ටයිල් එක මාරු කරන්නේ නෑ :(
    ටෙස්ට් වල දිගටම ඉන්න ඒ වගේම ලකුණු අතරට එන්න ඌට වෙනස් වෙන්න වෙනවා :)


    අන්නේකයි බන් consistent බැට් කරන්න ඕනේ මොනවා කරන්නත් :yes::yes:
     

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    LIVE! IPL Cricket Auction 2019



    11.gif
    11.gif
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁

    මුන්බායි සෙට් එක ලාබෙට මාලින්ගව ආයෙත් අරගත්තා නේ :D:D