|||෴🇱🇰 Sri Lanka tour of New Zealand 2018/19 🇳🇿෴||| [2 Tests/3 ODIs/1 T20I]

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    එහෙනම් සනාගේයි මහනාමගේ රෙකොර්ඩ් එක සමකරන්න තිබ්බා
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    මැච් පැරදුනත් කමක් නෑ ඔහොම හොද තරගයක් දෙනව නම්....:yes:
    මැතිව්ස් දැන් ගහන්නේ හතුරා එක්ක ගේමට වගේ:rofl: ...එක අතකට ඒකත් හොදයි..පහුගිය කාලෙ ඌ බැට් කලේ නිකන් එපා වාහෙට හොදි බෙදන්නා වගේනේ ...:rolleyes:
    දැන් සුපිරියට ගහනවා...වන්ඩේ වලත් ඔහොම ගැහුවොත් හොදයි.....:cool:
     

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,322
    1,367
    113
    Colombo
    Dhananjaya silva hodatama perform karala thiyenne four down.mokada manda uuwa 1 down gassanne.1 down gahanna ape inna hodama eka chandi or thirimanna.Chandi kohomath fast bowlerslata hodata gahanawa slow bowlerslata wediya

    Ubalata idea ekak nadda Roshenwa athulata ganna :angry::angry: