හරීන්ට පුළුවන් කුණුහරුප කියන්න
නෑ බන් තුනෙන් දෙක පෙන්නන්න...![]()


.අලුත් අදහසක් නේමෙන්න ගොන්කම්
අපිටත් පේනවා ටොස් එක කාසිය පෙන්නේ නෑ නේ අපිට මෙන්න ගොන්කම්
අලුත් අදහසක් නේඅපිටත් පේනවා ටොස් එක කාසිය පෙන්නේ නෑ නේ අපිට
සාමාන්‍ය බැට එකක් නෙවේ ඔය ඒකෙ කන්දක් නෑ දෙපැත්තම පැතලියි. ඒ හින්ද 50:50 තමාHey ! This is a bios method. Whoever calling the toss have more chance as it isn't give 50-50 results.
Hey ! This is a bios method. Whoever calling the toss have more chance as it isn't give 50-50 results.
සාමාන්‍ය බැට එකක් නෙවේ ඔය ඒකෙ කන්දක් නෑ දෙපැත්තම පැතලියි. ඒ හින්ද 50:50 තමා
එහෙම එකක් තිබුනත් ටොස් එක කියන කෙනා බැට් එකේ බර මැනල දිග බලල නෙවේ නේ පැත්තක් කියන්නේ ඒ හින්ද අවුලක් නෑ නේMaterial linearity cannot expect friend.
අලුත් අදහසක් නේඅපිටත් පේනවා ටොස් එක කාසිය පෙන්නේ නෑ නේ අපිට
mee harak kuburu haana eka nawaththala cricket walata awama mehema ewwaa wenawa.

සාමාන්‍ය බැට එකක් නෙවේ ඔය ඒකෙ කන්දක් නෑ දෙපැත්තම පැතලියි. ඒ හින්ද 50:50 තමා
කාසියේ ගතියක් කියල එකක් නෑනේ අපිට පේන්නෙවත් නෑ උඩ දානවා එකෙක් මේ පැත්ත වැටුනා කියනවා එච්චර නේ. මේ වගේ අලුත් ඒවා එකතුවෙන එක හොඳයි මමනං කියන්නේපිස්සුද බන්
කාසියේ තියෙන ගතිය බැට් එකෙන් ගන්න බෑ
ක්‍රිකටුත් සවුත්තු වෙනවා මේ වගේ වැඩ වලින්
අනික බැට් එක උඩ දාන විදිහ අනුව ඩිසිෂන් එක තීරණය කරන්න පුළුවන් වගේ
අපේ ටුනමන්ට් එකක් පටන්ගත්තාම එහෙම කරන්න තියෙන්නේApe wage galak elluwanam wede iwarane
කාසියේ ගතියක් කියල එකක් නෑනේ අපිට පේන්නෙවත් නෑ උඩ දානවා එකෙක් මේ පැත්ත වැටුනා කියනවා එච්චර නේ. මේ වගේ අලුත් ඒවා එකතුවෙන එක හොඳයි මමනං කියන්නේ

ඉන්දියන් එවුන් කලානම් කමක් නෑ කියන්න තිබ්බා![]()