|||෴🇱🇰 Sri Lanka tour of New Zealand 2018/19 🇳🇿෴||| [2 Tests/3 ODIs/1 T20I]

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    na.oya hitanne face samamitika kama gana kotas widiyata hithala. Bat eke mita wenama yata kalla wenama aran neweine uda danne. Oya kiyana eka hari wena wenama uda dammanam. Meka dan composite hadayak.

    Geometric samamitijathwaya witarak newei skand samamitikatwaya pawa wenas me composite hadaya nisa.
    Aiie bat eka kiyanne bautika watuwak. Computer eka lagin nagital bat ekak aran eke hadaya allalawath balanna. :D
    වැදගත් වෙන්නේ මොකක් උඩ දැම්මත් දෙන්නට තෝරන්න දෙන අවස්ථා දෙක වැටීමේ සමාන සම්භාවිතාවයක් තියෙනවද කියන එක. හැඩේ මොකක් උනත් බර වෙනස් විදිහට විසිරිලා තිබුනත් ඒක දෙන්නටම සමානව නං බෙදිලා තියෙන්නේ කිසි ප්‍රශ්නයක් නෑ.

    හරි ඔයා කියන්න මිට රවුම් නිසා මොන පැත්ත වැටෙන්නද වැඩියෙන් අවස්ථාවක් තියෙන්නේ කියල එතකොට ප්‍රශ්නේ ඉවරයි නෙ.
     
    good person

    Member
    Sep 18, 2016
    1,237
    115
    0

    e bat eka desiyak - pansiyak uda dala lesiyenma hoyaganna puluwan wei bios paththa.:yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    e bat eka desiyak - pansiyak uda dala lesiyenma hoyaganna puluwan wei bios paththa.:yes:
    සමාන දිග පළල බර තියෙන පැති දෙකකින් එකක් බයස් වෙන්න හේතුවක් නෑ එහෙනං බුතයෙක් වත් රිංගන්න ඕනේ එක පැත්තකට. :yes:

    ඔකේ වාද කරන්න දෙයක් නෑ අපි දෙන්නටම වඩා ඔය ගැන දන්නා මිනිස්සු නෙ ඕව කරන්නේ.
     
    good person

    Member
    Sep 18, 2016
    1,237
    115
    0
    සමාන දිග පළල බර තියෙන පැති දෙකකින් එකක් බයස් වෙන්න හේතුවක් නෑ එහෙනං බුතයෙක් වත් රිංගන්න ඕනේ එක පැත්තකට. :yes:

    ඔකේ වාද කරන්න දෙයක් නෑ අපි දෙන්නටම වඩා ඔය ගැන දන්නා මිනිස්සු නෙ ඕව කරන්නේ.
    aiie, metana prasne faces atara samamitikatwaya newei kiyala oyata terenne nane. kasiye dara samamitika nisa (mulu kasiya purama ) kasiya 50-50 enne. habai bat eke eka pattak mita. anit patte kanda. e depattata ko samamitika kamak. eka nisa face eka gana newi oya bat eka depattata samamitika na kiala terenawane. eka nisa kalin kiwa wage oka uda dana ekata bios kaleki:D
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    aiie, metana prasne faces atara samamitikatwaya newei kiyala oyata terenne nane. kasiye dara samamitika nisa (mulu kasiya purama ) kasiya 50-50 enne. habai bat eke eka pattak mita. anit patte kanda. e depattata ko samamitika kamak. eka nisa face eka gana newi oya bat eka depattata samamitika na kiala terenawane. eka nisa kalin kiwa wage oka uda dana ekata bios kaleki:D
    මිටයි යට කෑල්ලයි සමමිතික වෙන්න ඕනේ නෑ නේ මොකෝ ඒ දෙක නෙවේ නේ අපි තෝරන්න දෙන්නේ. දෙන්න තෝරන පැති දෙකයි සමමිතික වෙන්න ඕනේ.

    උඩ දාන කෙනාට බයස් කරන්න සමමිතික බවක් අදාළ නෑ ඒක ඕන එකකට කරන්න පුළුවන්. කාසිය උඩ දාන කෙනා උඩින් හෙඩ් එක තියල කරකවන එකෙයි අනික් පැත්ත උඩට තියල කරකවන එකෙයි වෙනසක් නැද්ද තියෙනවනේ. එතනත් බයස් තමා. දාන කෙනාට හරියට පුරුදු උනොත් කැමති පැත්තක් වැටෙන්න දාන්න පුළුවන් උඩ දාන එක සමමිතිකද නැද්ද මේක කාසියක්ද බැට් එකක්ද අදාළ නෑ මෙච්චර වේගෙකින් මෙච්චර වට ගානක් කැරකිලා වැටෙන්න කියල උඩ දැම්මොත් පුළුවන් කැමති පැත්තක් වට්ටන්න. ඒක ඕන එකක තියෙන අඩුපාඩුවක් බැට් එකට කියල විශේෂයක් නෑ.
     
    onna oyama piligatta :D

    pilinogatte samamitika bawa thibboth amarui e wade kiyana eka. let it go. each side symmetry is making it difficult
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    onna oyama piligatta :D

    pilinogatte samamitika bawa thibboth amarui e wade kiyana eka. let it go. each side symmetry is making it difficult
    ඔයා කලින් උඩ දාන මනුස්සයට දෙකම හොර කරන්න පුළුවන් කතාවක් කිවේ නෑ නෙ කාසිය හරියට 50:50 දෙනවා බැට් එකට මිටක් තියෙන හින්ද දෙන්නේ නෑ කියලනෙ කිවේ. ඒකෙ වෙනසක් නෑ මිටක් නෙවේ නැට්ටක් තිබුනත් සාධාරණව උඩ දැම්මොත් 50:50 දෙනවා දෙකම.

    බැට් ටොස් එක දාද්දි හරහට කරකවන්නේ ඒක තමා කැරකෙන අක්ෂය වටේ සමමිතික වෙන්න. කවදාවත් මිටෙන් හරි යට කෑල්ලෙන් හරි අල්ලලා කරකවන්නේ නෑ නෙ. එතකොට කාසිය දැම්ම වගේ තමා
     
    mama mula idanma kiyala tienne meka fix karanna puluwan kiala. Oya vedio eke inna third party eka toss dana eka emphasize karala thibbama mama liwwa, eyata thama meka fix karanna puluwan kiyala.

    Kasiye dara asamamitika nathi nisa daraya gattanaya karaddi eka paththakata ada karanna wage dewal karanna ba.
    Habai BAT ekaka ona taram bios widiyata tries denna puluwan.

    ඒකෙ වෙනසක් නෑ මිටක් නෙවේ නැට්ටක් තිබුනත් සාධාරණව උඩ දැම්මොත් 50:50 දෙනවා දෙකම.

    Me katawa balanna. Wadiya one na. Sadaranawa uda dammoth dekenma 50:50 enawa kiyanawane oya. Eke adahas wenawa SADARANAWA NODAMMOTH 50:50 enne na kiala. Api laga BAT nati unata KASI tienawane. Balannako oya toss eka dana height ekaka idan kasiye eka pattak ma watenna danna. NO YOU CAN'T. Kasiyen SADARANAI kiana eka oyata oppu wewi. Wena widiakin kiwwoth, oyage tarkaya awalangui. Karala balannako.
    Mama nam podi kale idan oya wade karala tienawa. Ekai kasiye sadaranakama gana confidence. Eken oyage tarkayak bindenawa
     
    ෆික්ස් කරන්න පුළුවන් කියන එක කාසියටත් පොදුයි බැට් එකටත් පොදුයි හැම එකටම පොදුයි. "NO YOU CAN'T" කියන්නේ කොහොමද හෙඩ් එක උඩට තියෙන්න ස්පින් එකක් නැතුව කාසිය දැම්මොත් හෙඩ් එක උඩට එන්න දාන්න බැරිද පුළුවන්. එකපාරක් හරි දෙපාරක් හරි කැරකෙන්න පොඩි තට්ටුවක් දීල කැමති පැත්ත වට්ටන්න බැරිද පුරුදු උනොත් පුළුවන්. අරකට වඩා අමාරුයි හැබැයි 50:50 එන එක 55:45 හරි කරන්න පුළුවන්. ඒවා තමා සාධාරණ නොවන අවස්ථා කියන්නේ. වෙන එකක් තියා හෙඩ් එක උඩට තියල දැම්මත් ඒකත් බයස් තමා පටන් ගන්න විදිහ බලපානවා බිමට වැටෙන පැත්තට පොඩ්ඩක් හරි. ඒ හින්ද කාසිය සර්වසම්පුර්නයි කියල එකක් නෑ දාන විදිහ අහුවයි ඒක සාධාරණ වෙන්නේ.

    "දාරය ඝට්ටනය කරද්දී ඇද කරනවා" කියන්නේ මොකද්ද :baffled: දාද්දි කොහොම දැම්මත් සෑහෙන උඩට හොඳට කැරකෙන්න දාපුවම ඉස්සෙල්ලම බිමට වැටෙන්නේ මොන පැත්තද කියල කාටවත් කියන්න බෑ නෙ. එහෙනං එච්චරයි.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    බැට් කතාව නැගලම යනවා වගේ :P
    තව කුණුගොඩක් හොයන් එන්න ඕනේ :P
    ඇත්තට උඹ නේද ඔය බැට් වීඩියෝව දැම්මේ ඉස්සෙල්ලම :baffled: මුට තමා අල්ලාගෙන ගහන්න ඕනේ