seekkuwa wage ekek wa aie ban apahu me team ekata aran thiyenne munta nam mole tikak wath nadda![]()
ita wada hodai 2023 WC eka target karala hari kamak naha aluth kollekta chance ekak dena eka![]()
එයා ENG කවුන්ටි ගහනවා.ඉතින් ඒ වගේ සිමිලර් පිච් NZ වල තියෙන නිසා එයාගේ වැලියුව් එක වැඩිලු.
2019 WC එකෙත් එයාගෙන් ලොකු දෙයක් බලාපොරොත්තු වෙනවා ENG වලම WC තියෙන නිසා











