|||෴🇱🇰 Sri Lanka tour of New Zealand 2018/19 🇳🇿෴||| [2 Tests/3 ODIs/1 T20I]

malakalak

Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    Ai bn hemadama palaweni match tikata chora team ekak dala.. series eka giyata passe thama hari team ekak select karanne.. chandimal wenuawata dasun demmahaki.. seekuge thanata danna spinning all rounder kenek na ne.. kamindu mendis mathews injured una welawe damma nam uwa danna thibba.

    Ape team select karana un guuda manda kanne.. yako munta mechchara mole nedda.. seekuwa kiyanne vishawasayak thiyanna puluwan player kenek neme ne.. adu gane e wage ekek ekka tournament ekakta yanakota u fail unoth uta replacement ekak one kiyana ekawath hithanna munta molayak na ne..

    Den thiyena widihata chandimal wenuwata dasun aran seekuwage thanata dhanajaya de silva thama ganna thiyenne. Dhanage off spin shape.. seekuwata wada nam hondai.. aselai sandakanuth innawa ne spin walata.. e hinda shape.

    Batting order eka poddak shuffle karanna wei ehema unoth.. dhana 3 down awith.. situation eka anuwa thisara,dasun,asela next batala widihata ewanna puluwan

    world cup යනවා නම් මුල් 4 ඔය විදියටම ගියා නම් හරි බන් replacement එකකුත් තියාගෙන කවුරු හරි injured උනොත් කියලා. මැතෙව්ස් ආවම ඌ චන්දිමාල් වෙනුවට ගහන්න ඕන, ඒ නැතත් චන්දිමාල්ගේ place එක සදීරයා ගහලා සෙක්කුවා වෙනුවට දසුන් දැම්මා නම් ඉවරයි. අසේලත් ඉන්න නිසා බෝලින් ශේප් කරගන්න පුලුවන්.
    අනිත් දේ තමයි තිසරගේ overs ටික මුලින් ඉවර කරගන්න එක තමයි හොදම දේ. ඔය වගේ පොඩි පොඩි දේවල් මේ වේසිගේ පුතාලට තේරෙන්නේ නෑනේ.
    සෙක්කුවා county ගහනවා කියලා ඌව එබුවා මේකට ඌ වෙනුවට ගහන්න තිබ්බ කෙනෙක්ගේ මැචර්ස් දෙකකුත් නැති කරා.
    අන්තිම මැච් එකේවත් සෙක්කුවා චන්දිමාල් නැතුව සදීර දසුන් replace උනොත් හොදයි.
     
    malakalak

    Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    Oya bowlerslagen nuwan pradeep ada ball kara loku awlak na.. death overs tikath hondata demma. Apita honda fast bowlersla na ne uwa ain kara kiyala gannath. Oya koika gaththath consistant na.. api hema welema chopping n changing karanna giyoth apita thawa awrudu 10k giyath bowler kenek hada ganna wen na.. apita thiyenna potential eka thiyenawa kiyala pena ewun dethun denek thiyan unta puluwan tharam chances denna. Ethakota awruddam dekak yanakota hari honda pacela 2kwath hada gattahaki..

    ඒක තමයි කරන්න ඕන හොදම දේ මචන්. odi වලට දසුන් ලහිරු කුමාර කමිදු මෙන්ඩිස් කුසල් මෙන්ඩිස් මුන්ට දිගටම දෙන්න ඕන. මුන්ට talent එක තියෙනවා ඒක මුන් පෙන්නලත් තියෙනවා.
    modern cricket වල හැටියට හැඩගැහෙන්න චන්දිමාල්‍ට බෑ. මිනිහව captaincy එකෙන් අයින් කරලා දැම්ම එක හොද දෙයක්. මිනිහට test ගහන්න වෙන්නේ දිගටම. කොහොමත් world cup එකෙන් පස්සේ අලුත් කොල්ලෝ ටික දාගෙන මුලින් පටන් ගත්තොත් හොදයි.
     
    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    world cup යනවා නම් මුල් 4 ඔය විදියටම ගියා නම් හරි බන් replacement එකකුත් තියාගෙන කවුරු හරි injured උනොත් කියලා. මැතෙව්ස් ආවම ඌ චන්දිමාල් වෙනුවට ගහන්න ඕන, ඒ නැතත් චන්දිමාල්ගේ place එක සදීරයා ගහලා සෙක්කුවා වෙනුවට දසුන් දැම්මා නම් ඉවරයි. අසේලත් ඉන්න නිසා බෝලින් ශේප් කරගන්න පුලුවන්.
    අනිත් දේ තමයි තිසරගේ overs ටික මුලින් ඉවර කරගන්න එක තමයි හොදම දේ. ඔය වගේ පොඩි පොඩි දේවල් මේ වේසිගේ පුතාලට තේරෙන්නේ නෑනේ.
    සෙක්කුවා county ගහනවා කියලා ඌව එබුවා මේකට ඌ වෙනුවට ගහන්න තිබ්බ කෙනෙක්ගේ මැචර්ස් දෙකකුත් නැති කරා.
    අන්තිම මැච් එකේවත් සෙක්කුවා චන්දිමාල් නැතුව සදීර දසුන් replace උනොත් හොදයි.

    Ow bn seekuwa eng wala t20 league eke sellam kara kiyla uwa odi team ekata aran. Hathurusinghege pake logic thama..
     
    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    ඒක තමයි කරන්න ඕන හොදම දේ මචන්. odi වලට දසුන් ලහිරු කුමාර කමිදු මෙන්ඩිස් කුසල් මෙන්ඩිස් මුන්ට දිගටම දෙන්න ඕන. මුන්ට talent එක තියෙනවා ඒක මුන් පෙන්නලත් තියෙනවා.
    modern cricket වල හැටියට හැඩගැහෙන්න චන්දිමාල්‍ට බෑ. මිනිහව captaincy එකෙන් අයින් කරලා දැම්ම එක හොද දෙයක්. මිනිහට test ගහන්න වෙන්නේ දිගටම. කොහොමත් world cup එකෙන් පස්සේ අලුත් කොල්ලෝ ටික දාගෙන මුලින් පටන් ගත්තොත් හොදයි.

    Ow chandimal odi set wen na kiyala api nam avrudu 3 vithara kalin idan dannawa.. munta thama ba ne eka therum ganna.. u dinawapu eka odi ekak mathaka na last 3yrs.
    Next tournament ekata chandimal wenuwata thirimanna ganida dan na.. e jathiye dial mun :lol::lol:

    Kiwwath wage chandimal odi captaincy eken drop karapu eke credit eka nam dan inna selection committee ekata denna one anith gon decision thibba unath.
     
    Last edited:

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    Lahiru Kumara innawa ai bn uwa team ekata danne naththe
    hodata hadala ganna puluwan bowler kenek

    mata penne hathurusinhayata pissu. test walata wena team ekak, oneday thawa ekak, t20 thawa ekak. ohoma cricket gahanna ba. hama player ma hama format ekatama adopt wenna one. mehema gahannan wale cricket gahala wadak na. oita wada plan ekak api school kale cricket team wala thibba.
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City
    okkotama kalin me lokui kiyala thiyana iscola wala unta u13 idan ena unta Vitamin, Protein thiyana kaama supply karanna one bn, balapnko sonnayonge size eka, one welawaka 6k gahaganna pana na, Afghanistan wala unuth hena size :frown: mandaposhane bagayak unta

    Webp.net-compress-image-7-356x220.jpg

    eeye u19 match ekath paradai
     
    Last edited:

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    Thisara ge batting me inning eken balala hodai kiyanna puluwanda ? :P uge hayya haththiya gana nam kiyanna puluwan..

    Catch 2k da koheda uge drop kara, anith eka southee ge over eke okkoma full toss..

    Muta hoda bola tikak watunanam kelawenawa...:yes:
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    Thisara ge batting me inning eken balala hodai kiyanna puluwanda ? :P uge hayya haththiya gana nam kiyanna puluwan..

    Catch 2k da koheda uge drop kara, anith eka southee ge over eke okkoma full toss..

    Muta hoda bola tikak watunanam kelawenawa...:yes:

    ඌ වෙනදා වගේ හැම බෝලේම ලෙග් එකට ගහන එකා දැන් පොඩ්ඩක් ඔෆ් එකත්
    පේනවා,ෂොට්ස් ටිකක් ඔෆ් එකට ගහනවා.ඒක හොද ලකුණක් තිසරගේ පැත්තෙන්.

    කැච් ඩ්‍රොප් කරලත් ඌ ඔහොම ගැහුවේ නැත්නම් මොකද කියන්නේ.
    එක ඌගේ ලක් එක.සවුදි කියන්නේ උන්ගේ හොදම බෝලර් ඉතින් ඌ ෆුල් ටොස් දැම්මේ
    ආසාවටද? නෑ ඌ ප්‍රෙෂර් එකේ හිටියේ අරු ගහන ගැහිල්ලට.

    කවුරුත් හිතලම ඔහොම ගහන්න දන්නේ නෑ.ඉතින් ලුස් බෝලයක් එලියට දාන එක
    තිසරයගේ හැකියාව.ඇයි උබ දැකලා තියෙනවද කවුරුත් යෝකර් වලට හයේ ඒවා හිටු කියලා
    ගහන.තිසරයා ඇවිත් ස්ලොග් කෙනෙක් ඌ පියෝ බැටෙක් නෙමෙයි.ඌගෙන් බලාපොරොත්තු වෙන්න එපා කවර් ඩ්‍රයිව් :P
     
    amasi

    Member
    Sep 3, 2018
    692
    19
    0
    mata meva nokan dinanan hekp karan baha.2014 pitaka t20 caup eka deela guti poojavk dunnea.hethuva lokka kap ekka ussana davasta gina nathi nisa.it passe melo rahak natho goo kalisalli velata vela echcara vatinamaka tiyenna deyak illanna hadanna epa.evata vatina evana dennaona
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    okkotama kalin me lokui kiyala thiyana iscola wala unta u13 idan ena unta Vitamin, Protein thiyana kaama supply karanna one bn, balapnko sonnayonge size eka, one welawaka 6k gahaganna pana na, Afghanistan wala unuth hena size :frown: mandaposhane bagayak unta

    Webp.net-compress-image-7-356x220.jpg

    eeye u19 match ekath paradai

    Sinhalunge Jana ohoma thamai. Kanna dunnoth pimbei. Afghan la Austrailan/Europian lage wage engawal nemeine apita thiyenne.
     
    Captain Underpants

    Well-known member
  • Dec 7, 2018
    661
    362
    63
    Sinhalunge Jana ohoma thamai. Kanna dunnoth pimbei. Afghan la Austrailan/Europian lage wage engawal nemeine apita thiyenne.

    ජාන වෙනස් කරන්න පුළුවන් බන් පරම්පරාවෙන්

    දැන් හරි පොශ්දායි ආහාර කාලා හරියට ව්‍යායාම කරනවානම් තව පරම්පරා තුනකින් මිට වඩා ශක්තිමත් ජාන තියන කොල්ලෝ ටිකක් බිහිවේ . කොහෙද මහා ලොකු සිංහලයන්ගේ කඩිසරකම

    සිංහලයා කම්මැලියා කැවුම් කන්න යෝදයා (කැවුම් යෝදයාන්ගේ ජාන ඉතිරිවෙලා තියෙන්නේ හොද වුන් යුද්දෙන් මැරිලා )
     
    Captain Underpants

    Well-known member
  • Dec 7, 2018
    661
    362
    63
    Thisara ge batting me inning eken balala hodai kiyanna puluwanda ? :P uge hayya haththiya gana nam kiyanna puluwan..

    Catch 2k da koheda uge drop kara, anith eka southee ge over eke okkoma full toss..

    Muta hoda bola tikak watunanam kelawenawa...:yes:

    :yes::yes:

    තිසරයාගේ බැටින් හොදවෙලා කියන්න නම් 60 50යේ කෑලිත් ඉස්සරාට ඕනේ

    අෆ්රිඩි පොල් පලන්නේ
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    සිලෙක්ශන් වල මට හිතාගන්න බැරි දේවල් ටිකක් තියෙනවා..
    කමිදු මෙන්ඩිස් මෙච්චර පෆෝම් කරද්දි ඇතුල ගේන්නෙ නැහැ..
    ලේසියෙන්ම ප්‍රසන්න වෙනුවට දාන්න තිබ්බා, ප්‍රසන්න ඇතුලට එන්න මෑතකාලෙදි පෙන්නපු විශේෂ දස්කමක් නැහැ..
    චන්දිමාල් ශෝටර් ෆෝමැට් මැච් වෙන්නෙ නැහැ කියලා තේරෙන්නේ නැත්තෙ ඇයි කියලා හිතාගන්න බැහැ..
    අනික දන්න දවසෙ ඉදලා ගුග්ලියට අහුවෙනවා,ඒක හදාගන්නෙම නැහැ..
    අසේලට චාන්ස් දෙන එකේ කිසිම ප්‍රශ්නයක් නැහැ, ලක්මාල් ඩ්‍රොප් වෙන්න කරපු වරදකුත් නැහැ..
    චන්දිමාල් වෙනුවට ඇන්ජි ආව නම් ටීම් එක හොදයි, දැනට ධනංජය සිල්වා දාන්න ඕන..
    හෙට එකටත් චන්දි, ප්‍රසන්න ගහනව නම් ඉතිං අබ සරණයි කියලා තමයි කියන්න වෙන්නෙ..
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    සිලෙක්ශන් වල මට හිතාගන්න බැරි දේවල් ටිකක් තියෙනවා..
    කමිදු මෙන්ඩිස් මෙච්චර පෆෝම් කරද්දි ඇතුල ගේන්නෙ නැහැ..
    ලේසියෙන්ම ප්‍රසන්න වෙනුවට දාන්න තිබ්බා, ප්‍රසන්න ඇතුලට එන්න මෑතකාලෙදි පෙන්නපු විශේෂ දස්කමක් නැහැ..
    චන්දිමාල් ශෝටර් ෆෝමැට් මැච් වෙන්නෙ නැහැ කියලා තේරෙන්නේ නැත්තෙ ඇයි කියලා හිතාගන්න බැහැ..
    අනික දන්න දවසෙ ඉදලා ගුග්ලියට අහුවෙනවා,ඒක හදාගන්නෙම නැහැ..
    අසේලට චාන්ස් දෙන එකේ කිසිම ප්‍රශ්නයක් නැහැ, ලක්මාල් ඩ්‍රොප් වෙන්න කරපු වරදකුත් නැහැ..
    චන්දිමාල් වෙනුවට ඇන්ජි ආව නම් ටීම් එක හොදයි, දැනට ධනංජය සිල්වා දාන්න ඕන..
    හෙට එකටත් චන්දි, ප්‍රසන්න ගහනව නම් ඉතිං අබ සරණයි කියලා තමයි කියන්න වෙන්නෙ..

    ඔක්කොම හරි කියන්නම් හැබැයි එකක් හැර. ඇන්ජලෝ ටීම් එකට ගන්න අරමුණ පැහැදිලි කරමු බලන්න... දවසට ලීටර් 10 ක් කිරි දුන්නු වැස්සියකට උනත් බුරුල්ලේ හොරි හැදිලා තුවාල වෙලා නම් කිරි අදින්නේ නෑනේ. හොරි හොඳ වෙනකම්. චන්ඩිමාල් නෝන්ඩි වීම නොන්ඩි කෙනෙක්ට රිප්ලේස් කිරීම නෙවෙයි. දැන් අවුරුදු දෙකක් ගිහිල්ලා කිසිම හොඳක් නෑ