Ai bn hemadama palaweni match tikata chora team ekak dala.. series eka giyata passe thama hari team ekak select karanne.. chandimal wenuawata dasun demmahaki.. seekuge thanata danna spinning all rounder kenek na ne.. kamindu mendis mathews injured una welawe damma nam uwa danna thibba.
Ape team select karana un guuda manda kanne.. yako munta mechchara mole nedda.. seekuwa kiyanne vishawasayak thiyanna puluwan player kenek neme ne.. adu gane e wage ekek ekka tournament ekakta yanakota u fail unoth uta replacement ekak one kiyana ekawath hithanna munta molayak na ne..
Den thiyena widihata chandimal wenuwata dasun aran seekuwage thanata dhanajaya de silva thama ganna thiyenne. Dhanage off spin shape.. seekuwata wada nam hondai.. aselai sandakanuth innawa ne spin walata.. e hinda shape.
Batting order eka poddak shuffle karanna wei ehema unoth.. dhana 3 down awith.. situation eka anuwa thisara,dasun,asela next batala widihata ewanna puluwan
Oya bowlerslagen nuwan pradeep ada ball kara loku awlak na.. death overs tikath hondata demma. Apita honda fast bowlersla na ne uwa ain kara kiyala gannath. Oya koika gaththath consistant na.. api hema welema chopping n changing karanna giyoth apita thawa awrudu 10k giyath bowler kenek hada ganna wen na.. apita thiyenna potential eka thiyenawa kiyala pena ewun dethun denek thiyan unta puluwan tharam chances denna. Ethakota awruddam dekak yanakota hari honda pacela 2kwath hada gattahaki..
world cup යනවා නම් මුල් 4 ඔය විදියටම ගියා නම් හරි බන් replacement එකකුත් තියාගෙන කවුරු හරි injured උනොත් කියලා. මැතෙව්ස් ආවම ඌ චන්දිමාල් වෙනුවට ගහන්න ඕන, ඒ නැතත් චන්දිමාල්ගේ place එක සදීරයා ගහලා සෙක්කුවා වෙනුවට දසුන් දැම්මා නම් ඉවරයි. අසේලත් ඉන්න නිසා බෝලින් ශේප් කරගන්න පුලුවන්.
අනිත් දේ තමයි තිසරගේ overs ටික මුලින් ඉවර කරගන්න එක තමයි හොදම දේ. ඔය වගේ පොඩි පොඩි දේවල් මේ වේසිගේ පුතාලට තේරෙන්නේ නෑනේ.
සෙක්කුවා county ගහනවා කියලා ඌව එබුවා මේකට ඌ වෙනුවට ගහන්න තිබ්බ කෙනෙක්ගේ මැචර්ස් දෙකකුත් නැති කරා.
අන්තිම මැච් එකේවත් සෙක්කුවා චන්දිමාල් නැතුව සදීර දසුන් replace උනොත් හොදයි.
ඒක තමයි කරන්න ඕන හොදම දේ මචන්. odi වලට දසුන් ලහිරු කුමාර කමිදු මෙන්ඩිස් කුසල් මෙන්ඩිස් මුන්ට දිගටම දෙන්න ඕන. මුන්ට talent එක තියෙනවා ඒක මුන් පෙන්නලත් තියෙනවා.
modern cricket වල හැටියට හැඩගැහෙන්න චන්දිමාල්ට බෑ. මිනිහව captaincy එකෙන් අයින් කරලා දැම්ම එක හොද දෙයක්. මිනිහට test ගහන්න වෙන්නේ දිගටම. කොහොමත් world cup එකෙන් පස්සේ අලුත් කොල්ලෝ ටික දාගෙන මුලින් පටන් ගත්තොත් හොදයි.


Lahiru Kumara innawa ai bn uwa team ekata danne naththe
hodata hadala ganna puluwan bowler kenek
mandaposhane bagayak unta
uge hayya haththiya gana nam kiyanna puluwan..
Thisara ge batting me inning eken balala hodai kiyanna puluwanda ?uge hayya haththiya gana nam kiyanna puluwan..
Catch 2k da koheda uge drop kara, anith eka southee ge over eke okkoma full toss..
Muta hoda bola tikak watunanam kelawenawa...![]()

okkotama kalin me lokui kiyala thiyana iscola wala unta u13 idan ena unta Vitamin, Protein thiyana kaama supply karanna one bn, balapnko sonnayonge size eka, one welawaka 6k gahaganna pana na, Afghanistan wala unuth hena sizemandaposhane bagayak unta
![]()
eeye u19 match ekath paradai
Sinhalunge Jana ohoma thamai. Kanna dunnoth pimbei. Afghan la Austrailan/Europian lage wage engawal nemeine apita thiyenne.
Thisara ge batting me inning eken balala hodai kiyanna puluwanda ?uge hayya haththiya gana nam kiyanna puluwan..
Catch 2k da koheda uge drop kara, anith eka southee ge over eke okkoma full toss..
Muta hoda bola tikak watunanam kelawenawa...![]()


සිලෙක්ශන් වල මට හිතාගන්න බැරි දේවල් ටිකක් තියෙනවා..
කමිදු මෙන්ඩිස් මෙච්චර පෆෝම් කරද්දි ඇතුල ගේන්නෙ නැහැ..
ලේසියෙන්ම ප්‍රසන්න වෙනුවට දාන්න තිබ්බා, ප්‍රසන්න ඇතුලට එන්න මෑතකාලෙදි පෙන්නපු විශේෂ දස්කමක් නැහැ..
චන්දිමාල් ශෝටර් ෆෝමැට් මැච් වෙන්නෙ නැහැ කියලා තේරෙන්නේ නැත්තෙ ඇයි කියලා හිතාගන්න බැහැ..
අනික දන්න දවසෙ ඉදලා ගුග්ලියට අහුවෙනවා,ඒක හදාගන්නෙම නැහැ..
අසේලට චාන්ස් දෙන එකේ කිසිම ප්‍රශ්නයක් නැහැ, ලක්මාල් ඩ්‍රොප් වෙන්න කරපු වරදකුත් නැහැ..
චන්දිමාල් වෙනුවට ඇන්ජි ආව නම් ටීම් එක හොදයි, දැනට ධනංජය සිල්වා දාන්න ඕන..
හෙට එකටත් චන්දි, ප්‍රසන්න ගහනව නම් ඉතිං අබ සරණයි කියලා තමයි කියන්න වෙන්නෙ..