ae madiwata mun FB eke post dada gaanu wage randu wenawa. professionalism athin ZERO.
isara thamai professionalism thibbe dan mona professionalism da dickwalla danushka gunathilaka wage eun iddi team eke.



ae madiwata mun FB eke post dada gaanu wage randu wenawa. professionalism athin ZERO.



isara thamai professionalism thibbe dan mona professionalism da dickwalla danushka gunathilaka wage eun iddi team eke.![]()





Lankawa World Cup eke..West Indies match eka dinanawa...Echcharai....![]()


toss eka thama dinanne bn.....![]()




Kollo tika hodai tikak neh dan
Middle order eka hadagaththanam hari ban





world cup එක දිනයි කියල නම් බලාපොරොත්තුවක් නෑ හැබැයි ටීම් එක පොඩ්ඩක් ස්ථාවර වෙලා තියෙනව කියල මට හිතෙනවා bowling department එක නම් අවුල් තමයි ඒ උනාට අපේ උන් එක්ක බලද්දි නවසීලන්ත පන්දු පන්දුයවන්නන් ශ්‍රේණිගත කිරීම් වල සෑහෙන්න එහෙම ඉන්නේ උදාහරණයක් විදිහට ගත්තොත් ්‍රේණිගත කිරීම් වල ඉහලම ඉන්න අපේ පන්දුයවන්නන් අකිල ධනංජය එයා අංක දාහතර ඉන්නේෙ ඊට පස්සෙ ඉන්නෙ සුරංග ලක්මාල් අංක 36. ඊට පස්සේ ඉන්නේ ලසිත් මාලිංග එයා ඉන්නේ අංක 46 මුලින් කියපු දෙන්නම් මේ තරගාවලියට සෙල්ලම් කරේ නෑ. හැබැයි නවසීලන්තයේ පන්දු යවන්නෝ අපේ අයට වඩා අපේ අයට වඩා සෑහෙන්න ඉහලින් ශ්‍රේණිගතකිරීම් වල ඉන්නවා. හැබැයි මේ ශ්‍රේණිගත කිරීම් වල පහල ඉන්න පන්දු යවන්න ප්‍රතිවාදී පිළේ පිතිකරුවන්ට ලබාදුන්න ලකුණු ප්‍රමාණය හා ශ්‍රේණිගත කිරීම් වල ඉහල ඉන්න නවසීලන්ත පන්දු යවන්නන් ප්‍රතිවාදීන් ශ්‍රී ලංකා පිලේ පිතිකරුවන් වෙත ලබා දුන්නා ලකුණු ප්‍රමාණය අතර මහ ලොකු පරතරයක් නෑ.
2013 ඕස්ට්‍රේලියාව ඉන්දියාවේ කරපු තරග සංචාරයේ පැවැත්වූ හැම එක්දින තරගය දී ම වාගේ ඉන්දීය පන්දු යවන්නන්ට එරෙහිව ඕස්ට්‍රේලියානු කණ්ඩායම ලකුණු තුන් 300 සීමාව පසු කළා මේ ගැන දෝණිගෙන් ්රශ්ණන කරපුහාම එයාගේ කිව්වේ මගේ පන්දුයවන්නන් ගෙ මහලොකු අසාර්ථක භාවයක් මම දකින්නේ නෑ මොකද ස්ට්‍රේලියානු පිතිකරුවන් නිරන්තරයෙන් 300 සීමාව පන්නලා ගියත් අපේ පිතිකරු වන් ඕස්ට්‍රේලියානු උපන්දින වන්නන්ට එරෙහිව එම ලකුණු සීමාවන් හඹා ගෙන ගිහිල්ලා තරගය ජයග්‍රහණය කරා.දෙපැත්තෙම පන්දු යවන්න මේ තැරගාවලියේදී අසාර්ථක වුණා කියලා. අපේ පන්දු යවන්නන් අසාර්ථක වුණත් ඒ ආසන්නයටම නවසීලන්ත පන්දු යවන්නනුත් අසාර්ථක වුණා.
Fielding batting bowling කියන එකක්වත් හරියට තිබ්බේ නැති team එකක ඒ වගේ යන්තම් හරි දියුණුවක් දැන් දකින්න පුළුවන්![]()
පිතිකරු ලැයිස්තුවේ යම් ස්ථාවරභාවයක් දකින්න පුළුවන් ආරම්භක පිතිකරුවන් විදිහට දික්වැල්ල gunathilaka හොඳට සෙල්ලම් කරනවා අංක 3 පිතිකරු විදිහට කුසල් පෙරේරා හොඳට සෙල්ලම් කරනවා.අංක 4 පිතිකරු විදියට කුසල් මෙන්ඩිස් තවදුරටත් තියාගන්න ඕනේ කියලා මට නම් හිතෙන්නේ.
අංක 5 පිතිකරු විදියට mathews සෙල්ලම් කරන්ඩ ඕනේ කියලා මට නම් හිතෙන්නේ අංක 6 දසුන් ශානක අංක 7 තිසර පෙරේරා එව්ව නම් හරී.
මෙච්චර නහුතෙට මැච් පරදින එකේ බැටාලා නිසා හරි match දිනන්න පුළුවන් නම් ඒක හොඳයිනේ.ඉස්සර ඉන්දියන් ටීම් එකේ බෝලින්ග් වීක් කාලේ තනිකරම වගේ match දින්නේ බැටාලගෙන්නේ...මම නම් කියන්නේ අපෙ වීක් සයිඩ් එක බෝලින්ග් නම් අපි වැඩිපුර බැටින් ගැන අවධානය යොමු කරලා සෙල්ලම් කරානම් හරි...ස්කොර් බෝඩ් එකේ ගොඩාක් ලකුනු තියෙනකොට අපේ බෝලර්ස්ලත් හොද ආත්ම විශ්වාසයකින් බෝල යවයි..
නිකන් ඉතින් මට හිතෙන දේ කිව්වේ...මම මහ ලොකු ක්‍රිකට් දැනුමක් තියෙන එකෙක් නම් නෙවෙයි...![]()
ලොකු සෙන්ස් එකක් තියෙනවා උඹ කියන දේ..
ඒක හරි..
අපිට රිසාල්ට් වලින් පේන්න මැච් දිනන්නේ නැති උනාට යම් සාර්ථකත්වයක් තියෙනවා..
අකිල නැති එකෙන් ටීම් එකේ බැලන්ස් එකට මාර විදියට බලපෑවා..
ඌ එනකම් අපිට කමිදු මෙන්ඩිස් බලන්න තිබ්බා.. ප්‍රසන්න වෙනුවට ඌ ටෙස්ට් කරන්න තිබ්බා,
සුරංග ගහනව නම් ඌ පලවෙනි ඕවර 40 වගේ උගේ ඕවර් 10දාලා ඉවර කරන්න ඕන,
මොකද උගේ ඩෙත් බෝලින් මදි,
අපේ බැටාලා හොදයි,ලෙග්ස්පින් එකට තියෙන වීක්නස් එක එක්ස්පෝස් වෙලා තියෙන්නේ..
ඒක මහන්සි වෙලා හදාගන්න ඕන, වෝන්,මුෂ්ටාක්,ස්ට්‍රෑන්ග්,කුම්බ්ලේ, වගේ උන්ට අපි
ඉස්සර හොදටම ගැහුවා, උනන්දුව කැපවීම ටිකක් මදි,
.අන්තිම මැච් එකේදි නුවන් ප්රදීපුත් හොදට බෝල් කලා අන්තිම හරියේ..හැබැයි මෙහෙම කරන්නත් පුලුවන්..තිසරටයි, දසුන්ටයි, ගුනතිලකටයි, අසේලට/ධනංජය සිල්වට ඕවර 20ක් බෙදා ගන්න කියලා අසේලව හරි ධනංජයව හරි ටීම් එකට අරන් තවත් බැටින් ලයිනප් එක දික් කරන්න පුලුවන්...හැබැයි ඉතින් 400 විතර ගහන්න වෙයි මැච් දිනන්න නම්..
නැතිනම් අශාන් ප්‍රියන්ජන්ව ගත්ත නම් මැද පෙලට හොද වෙන්න තිබ්බ අසේල හරි ධනා හරි යින් කරලා 
උබලාට නොට් වුනාද මන්දා අන්තිම odi එකේ සයිමන් කාරයා මැතිව්ස් ගැන අහද්දී රසල් කිව්වා මැතිව්ස් ආයි odi ටීම් එකට ගන්න තේරීම් කමිටුව කැමති නැහැ කියලා ෆිට්නස් කෙස් එක නිසා ,
එකේදී සයිමන් කාරයාගේ උත්තරේ වටිනවා , ලංකා ටීම් එකේ කෙස් මුළු ලෝකෙම දන්නවා ඇති විලි ලැජ්ජාවේ බැහැ .
හරින් කාරයත් වල icc එක පස්සේ යනවා කව්රු කව්රු බන් කරයි ද දන්නේ නැහැ හැබයි ඕකා කියන ඒවා සත 5කාටවත් විස්වාස කරන්නත් බැහැ

Akila nathi paduwa thamaiසයිමන්කාරයා මොකෝ කිව්වෙ...????![]()





