|||෴🇱🇰 Sri Lanka tour of New Zealand 2018/19 🇳🇿෴||| [2 Tests/3 ODIs/1 T20I]

sdlrs6

Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    උබලාට නොට් වුනාද මන්දා අන්තිම odi එකේ සයිමන් කාරයා මැතිව්ස් ගැන අහද්දී රසල් කිව්වා මැතිව්ස් ආයි odi ටීම් එකට ගන්න තේරීම් කමිටුව කැමති නැහැ කියලා ෆිට්නස් කෙස් එක නිසා ,

    එකේදී සයිමන් කාරයාගේ උත්තරේ වටිනවා , ලංකා ටීම් එකේ කෙස් මුළු ලෝකෙම දන්නවා ඇති විලි ලැජ්ජාවේ බැහැ .

    හරින් කාරයත් වල icc එක පස්සේ යනවා කව්රු කව්රු බන් කරයි ද දන්නේ නැහැ හැබයි ඕකා කියන ඒවා සත 5කාටවත් විස්වාස කරන්නත් බැහැ
    Mathews nathuwa Middle order eka strong na
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    world cup එක දිනයි කියල නම් බලාපොරොත්තුවක් නෑ හැබැයි ටීම් එක පොඩ්ඩක් ස්ථාවර වෙලා තියෙනව කියල මට හිතෙනවා bowling department එක නම් අවුල් තමයි ඒ උනාට අපේ උන් එක්ක බලද්දි නවසීලන්ත පන්දු පන්දුයවන්නන් ශ්‍රේණිගත කිරීම් වල සෑහෙන්න එහෙම ඉන්නේ උදාහරණයක් විදිහට ගත්තොත් ්‍රේණිගත කිරීම් වල ඉහලම ඉන්න අපේ පන්දුයවන්නන් අකිල ධනංජය එයා අංක දාහතර ඉන්නේෙ ඊට පස්සෙ ඉන්නෙ සුරංග ලක්මාල් අංක 36. ඊට පස්සේ ඉන්නේ ලසිත් මාලිංග එයා ඉන්නේ අංක 46 මුලින් කියපු දෙන්නම් මේ තරගාවලියට සෙල්ලම් කරේ නෑ. හැබැයි නවසීලන්තයේ පන්දු යවන්නෝ අපේ අයට වඩා අපේ අයට වඩා සෑහෙන්න ඉහලින් ශ්‍රේණිගතකිරීම් වල ඉන්නවා. හැබැයි මේ ශ්‍රේණිගත කිරීම් වල පහල ඉන්න පන්දු යවන්න ප්‍රතිවාදී පිළේ පිතිකරුවන්ට ලබාදුන්න ලකුණු ප්‍රමාණය හා ශ්‍රේණිගත කිරීම් වල ඉහල ඉන්න නවසීලන්ත පන්දු යවන්නන් ප්‍රතිවාදීන් ශ්‍රී ලංකා පිලේ පිතිකරුවන් වෙත ලබා දුන්නා ලකුණු ප්‍රමාණය අතර මහ ලොකු පරතරයක් නෑ.:dull:
    2013 ඕස්ට්‍රේලියාව ඉන්දියාවේ කරපු තරග සංචාරයේ පැවැත්වූ හැම එක්දින තරගය දී ම වාගේ ඉන්දීය පන්දු යවන්නන්ට එරෙහිව ඕස්ට්‍රේලියානු කණ්ඩායම ලකුණු තුන් 300 සීමාව පසු කළා මේ ගැන දෝණිගෙන් ්‍රශ්ණන කරපුහාම එයාගේ කිව්වේ මගේ පන්දුයවන්නන් ගෙ මහලොකු අසාර්ථක භාවයක් මම දකින්නේ නෑ මොකද ස්ට්‍රේලියානු පිතිකරුවන් නිරන්තරයෙන් 300 සීමාව පන්නලා ගියත් අපේ පිතිකරු වන් ඕස්ට්‍රේලියානු උපන්දින වන්නන්ට එරෙහිව එම ලකුණු සීමාවන් හඹා ගෙන ගිහිල්ලා තරගය ජයග්‍රහණය කරා.දෙපැත්තෙම පන්දු යවන්න මේ තැරගාවලියේදී අසාර්ථක වුණා කියලා. අපේ පන්දු යවන්නන් අසාර්ථක වුණත් ඒ ආසන්නයටම නවසීලන්ත පන්දු යවන්නනුත් අසාර්ථක වුණා.:rolleyes:
    Fielding batting bowling කියන එකක්වත් හරියට තිබ්බේ නැති team එකක ඒ වගේ යන්තම් හරි දියුණුවක් දැන් දකින්න පුළුවන්:rolleyes:
    පිතිකරු ලැයිස්තුවේ යම් ස්ථාවරභාවයක් දකින්න පුළුවන් ආරම්භක පිතිකරුවන් විදිහට දික්වැල්ල gunathilaka හොඳට සෙල්ලම් කරනවා අංක 3 පිතිකරු විදිහට කුසල් පෙරේරා හොඳට සෙල්ලම් කරනවා.අංක 4 පිතිකරු විදියට කුසල් මෙන්ඩිස් තවදුරටත් තියාගන්න ඕනේ කියලා මට නම් හිතෙන්නේ.
    අංක 5 පිතිකරු විදියට mathews සෙල්ලම් කරන්ඩ ඕනේ කියලා මට නම් හිතෙන්නේ අංක 6 දසුන් ශානක අංක 7 තිසර පෙරේරා එව්ව නම් හරී.
    මෙච්චර නහුතෙට මැච් පරදින එකේ බැටාලා නිසා හරි match දිනන්න පුළුවන් නම් ඒක හොඳයිනේ.ඉස්සර ඉන්දියන් ටීම් එකේ බෝලින්ග් වීක් කාලේ තනිකරම වගේ match දින්නේ බැටාලගෙන්නේ...මම නම් කියන්නේ අපෙ වීක් සයිඩ් එක බෝලින්ග් නම් අපි වැඩිපුර බැටින් ගැන අවධානය යොමු කරලා සෙල්ලම් කරානම් හරි...ස්කොර් බෝඩ් එකේ ගොඩාක් ලකුනු තියෙනකොට අපේ බෝලර්ස්ලත් හොද ආත්ම විශ්වාසයකින් බෝල යවයි..:rolleyes:
    නිකන් ඉතින් මට හිතෙන දේ කිව්වේ...මම මහ ලොකු ක්‍රිකට් දැනුමක් තියෙන එකෙක් නම් නෙවෙයි...:P

    new zealand bowlers la fail kiyanna ba ban. miss fieldings godak una unge eda thisarage catch 2k miss kala. nathnam 140 gahanawa boru. ape ewunge dakshathawe aulak neme thiyenne situation eka therum aran innings build karanna danne na. eka nisa consistency na. bowling nam mage danume hatiyata anthima jarawak. chameera, nuwan pradeep aniwaren ayin karanna one. e wenuwata isuru udana, vikum sanjaya enna one. thawa hoda fast bowlers la innawa lankawe. akila nathi ekanam godak paduwak. karanna deyak na eth ena widiyata muna denna wenawa. danata inna hodama spinners la denna aponsu, malinda. me dennawa aniwa gassanna one.
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට

    සධිර
    දික්කා
    කුසල් ජනිත්
    මෙන්ඩ
    ඇන්ජලෝ/චන්දි/අශාන්
    කමිඳු මෙන්ඩිස්
    අසේල /තිසර පෙරේරා
    ජීවන් මෙන්ඩිස්
    මලින්ද පුෂ්පකුමාර /අමිල අපොන්සෝ /නිශාන් පීරිස්
    මාලිංග
    ඉසුරු උදාන

    මේ වගේ ටීම් එකක් කවද select කරයිද :sorry::sorry:

    left arm pace, right arm pace,ඔෆී,ලෙගී,left arm ස්පින් ඔක්කොම variations තියන bowling attack එකක් බැටාල 5යි all-rounders ල තුනයි බෝලස්ල තුනයි :cool:;)


    චන්දි odi/t20 epa epa epaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa:angry:
     

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa

    :sorry::sorry: ඕකව හලන්නේ නෑනේ බන් :dull::dull:

    Chandimal Uge first AUS SA tour deka mathakanam uge talent eka denaganna one. Hema match ekama 100+ 80 70 wage gehuwa. Lankawe match walata wada Avg eka thibba Aus SA wala a kale. Lords wala 100 gehuwata passe Marvan awa batting coach. Agressive gagaha hitiya chandimal ekaparatama defensive una. Thama eken goda ewilla na. U den sellam karanne uge natural game eka nemei. India ekka thibba first match ekedi Chandimal 6 ewa 6k gahala thibba 50 gahaddi. Ashwinta Jadejata gehuwe. A match eke 100k gehuwa. Chandimal weddek. Uge mental prashnayak thiyenne
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,771
    21,075
    113
    adala nene
    Chandimal Uge first AUS SA tour deka mathakanam uge talent eka denaganna one. Hema match ekama 100+ 80 70 wage gehuwa. Lankawe match walata wada Avg eka thibba Aus SA wala a kale. Lords wala 100 gehuwata passe Marvan awa batting coach. Agressive gagaha hitiya chandimal ekaparatama defensive una. Thama eken goda ewilla na. U den sellam karanne uge natural game eka nemei. India ekka thibba first match ekedi Chandimal 6 ewa 6k gahala thibba 50 gahaddi. Ashwinta Jadejata gehuwe. A match eke 100k gehuwa. Chandimal weddek. Uge mental prashnayak thiyenne

    agreed :dull:
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    චන්දි නම් හරියන්නෙම නෑ ,spinner කෙනෙක්ට ගහගන්ඩ බෑ :no:
    single එකක් දාගන්ඩ බෑ ,තව captaincyත් කරන්ඩ කතාව
    ටෙස්ට් නම් තව කමක් නෑ ,crease එකේ ඉදල යමක් කරගන්න පුළුවන් වගේ පේනවා
    දික්වැල්ල නම් මොකට ඉන්නවද මන්ද ,ටෙස්ට් නම් තව කමක් නෑ ,keeping හොඳ හින්ද
    one-day opening දානවද යකෝ ඔය වගේ හරකෙක් :growl:
    කිසිම වගේ වගක් නැතුව ගහන්නේ ,off එකෙන් යන ඒවාට මොකද වගේ bat එක දානවා ,
    කුසල් මෙන්ඩිස්ට කිසිම බයක් නෑ drop වෙයි කියල ඉතින් උට ගහන්න pressure එකකුත් නෑ
    බොලේ පෙන දවසට ඔය කීයක් හරි ගහල යනවා ආයේ මැච් 5,6කට හුලං තමා :dull:
    හිත හදාගෙන Mathews ව එලවන්ඩ ඕනා
    ඕකා ඉන්නකල් team එක balance කරන්ඩ අමාරුයි
    දනුෂ්ක one-day වලට හොඳයි
    ටෙස්ට් වලට නම් හරියන්නෙම නෑ
    සංගා ගහින් අවුරුදු 4ක් වෙලාවත් හරි opener කෙනෙකුයි
    one down බැටෙකුයි සෙට් වුනේ නෑනේ තවම :dull:
    බොලින් ගැන නම් කතා කරන්ඩ එපා
    ඇෆ්ගනිස්තානේ ඉන්න සෙට් එකට වත් ලං කරගන්ඩ බෑ අපේ එවුන්ගේ බොලින් :(
    තිසර death බෝලර් කෙනෙක් නෙමේ කියල දැන දැන death එකට දානවා
    මාලිංගයා දැන් pregnant වෙලා වගේ
    අකිලයට කෙල වුන එකත් හෙනේටම හිටියා
    චමීර ,කසුන් රාජිත , නුවන් ප්‍රදීප් තුන්දෙනගෙන් එකෙක් උගේ දවසට හොඳට බෝල් කරනවා
    ඔය ඔක්කොම හැදෙන්න්ඩ කලින් හොඳ captain කෙනෙක් හොයාගෙන ඉන්ඩ ඕනා
    හොඳ පුතා ටෙස්ට් වලට නම් හොඳයි
    oneday ,twenty වලට captain කෙනෙක් සෙට් වුනේ නැත්නම් සදා සොත්ති බවතුතේ තමා :sorry: