|||෴🇱🇰 Sri Lanka tour of New Zealand 2018/19 🇳🇿෴||| [2 Tests/3 ODIs/1 T20I]

shag105

Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    බවුන්රි ලගයි ඒ වගේම බවුන්ස් එකත් තියෙනවා.බොලස්ලට චාන්ස් එකක් නැතුවම නෙමෙයි.
    එකයි අපේ උන් පේසිලා 3ක් අරන් යන්නේ මං හිතන්නේ :yes:

    Wade kiyanne ape pacela gena ithin api dannawa ne:P
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown

    සිරාවට ලෙග් spinner කෙනෙක්ගේ googly එක හොයාගන්න බෑ විකට් කීපර් කෙනෙකුත් වෙලා ඉතින් කොහෙද :dull::dull:

    අපේ ටීම් එක හෙනම weak ලෙගීලට SA tour එකේදී තහිර් ට කිච උනා,පකිස්තාන් වල යසීර්ට, england වල රෂිඩ්ට , ඉන්දියාවේ චහල්ට, NZ sodhiට,තලේබාන් වල රෂිඩ් කාන්

    worldcup එකේදී නියම ආතල් එකක් ගනී මුන් සෙට් එක අපි ඕක හදාගත්තේ නැත්තන් :dull::dull:
    සිරාවට හැමෝම unorthodox spinner කෙනෙක්ට සෙට් වුන ගමන් කොර වෙනවා :baffled:
    මේ පාර world cup එකේ නම් කට්ටිය කොහොමත් ලංකා ක්‍රිකට් ඉතිහාසයේ දීපු ලොකුම ස්ප්‍රයිස් ටික දීලා තමා අයින් වෙන්නේ :rofl:
    :lol::lol: Uba kiyana widihata team eke serama yawanna ona
    එහෙම නෑ බන් ගස්සන්න ඕනා තරම් එවුන් ඉන්නවා
    (දිමුත් ,තරංග ) ගස්සල බලන්න තිබ්බ දික්කා වෙනුවට
    දනුෂ්ක
    කුසල් ජනිත් / (කුසල් මෙන්ඩිස් ෆෝම් එකට අවොත්)
    දනා /මැතිව්ස්
    දනා / ශානක
    ගුනේ / කමිදු මෙන්ඩිස්
    තිසර
    අකිල (දැන් නෑනේ ) කමිදු මෙන්ඩිස් ව දණ්ඩ තිබ්බ
    මාලි
    නුවන් ප්‍රදීප් /කසුන් රාජිත
    සුරංග / ලහිරු කුමාර /මදුසංක
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁
    බවුන්රි ලගයි ඒ වගේම බවුන්ස් එකත් තියෙනවා.බොලස්ලට චාන්ස් එකක් නැතුවම නෙමෙයි.
    එකයි අපේ උන් පේසිලා 3ක් අරන් යන්නේ මං හිතන්නේ :yes:

    Wade kiyanne ape pacela gena ithin api dannawa ne:P


    :sorry::sorry::yes::yes:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Mathews nathuwa Middle order eka strong na

    u injury wela giya gaman SLC eka atuleth oya wage ginipuk gaaya enawa athi "anji the best for middle order" kiyagena.
    Anji enawa, wada penwanawa, andak allagannawa, series eken out.

    Anatagarayak, saranagathayinge thanak, kala guna salakana thanak, sancharaka madyaytanayak, resting place ekak, ambalamak karagena team eke squad eka thoranne saha team eke un perform karanne
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    I hate those fucking bastards ,
    When ever i felt like giving up on SLC
    They comes up deliver a miracle :cool:
    Just like it happen during England and South Africa series
    P.S Hope I'm not speaking too soon :oo: