Thisarayata hodai

livestream link ekak nadda ?
බවුන්රි ලගයි ඒ වගේම බවුන්ස් එකත් තියෙනවා.බොලස්ලට චාන්ස් එකක් නැතුවම නෙමෙයි.
එකයි අපේ උන් පේසිලා 3ක් අරන් යන්නේ මං හිතන්නේ![]()

සිරාවට ලෙග් spinner කෙනෙක්ගේ googly එක හොයාගන්න බෑ විකට් කීපර් කෙනෙකුත් වෙලා ඉතින් කොහෙද
අපේ ටීම් එක හෙනම weak ලෙගීලට SA tour එකේදී තහිර් ට කිච උනා,පකිස්තාන් වල යසීර්ට, england වල රෂිඩ්ට , ඉන්දියාවේ චහල්ට, NZ sodhiට,තලේබාන් වල රෂිඩ් කාන්
worldcup එකේදී නියම ආතල් එකක් ගනී මුන් සෙට් එක අපි ඕක හදාගත්තේ නැත්තන්

එහෙම නෑ බන් ගස්සන්න ඕනා තරම් එවුන් ඉන්නවාUba kiyana widihata team eke serama yawanna ona
Sodiyata gahuwanam mata athiIssarahata ball karana ekak nam na puthe.. short pitch daai.. nathnam off ekata eliyen daai![]()


බවුන්රි ලගයි ඒ වගේම බවුන්ස් එකත් තියෙනවා.බොලස්ලට චාන්ස් එකක් නැතුවම නෙමෙයි.
එකයි අපේ උන් පේසිලා 3ක් අරන් යන්නේ මං හිතන්නේ![]()
Wade kiyanne ape pacela gena ithin api dannawa ne![]()




Mathews nathuwa Middle order eka strong na
live streaming link ekak dennoo
Live Stream me daala thiyana link 3n ekakwath commentry eka match ekata SYNC nane![]()
Thanks to the bouncy pitch and toss, NZ is in SL's place today![]()

