|||෴🇱🇰 Sri Lanka tour of New Zealand 2018/19 🇳🇿෴||| [2 Tests/3 ODIs/1 T20I]

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Dananjaya ODI and T20 therumak na


    චන්දිමාල්, ධනන්ජය ලා වගේ අයගේ ටීම් එකෙන් එක්ස්පෙක්ට් කරන්නේ ඉස්සර සංගා මහේල වගේ ටීම් එක එතෙර කරන එක. ඒ දෙන්නට ඒක තියා හොඳ බෝලයක් ජජ් කරගන්නත් බෑ... රෙස්පොන්සිව් නෑ
     

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau

    :rofl::rofl: ඔන්න ලේගී ට ආයෙත් අහු උනා :angry::angry:

    අනේ බං උගේ පවර් හිටින් රෙද්ද තමයි..
    මෙහේ ඉන්න කබ්බෝන්ට ගහලා ෆෝම් උනාම උන් ලංකාවේ ගේල් කිව්වා..
    අපේ ඩොමෙස්ටික් ක්‍රීකට් එක තැන පල් වෙනකම් අපිට හම්බ වෙන්නේ මේ කබ්බෝ තමයි :angry:
     

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa

    චන්දිමාල්, ධනන්ජය ලා වගේ අයගේ ටීම් එකෙන් එක්ස්පෙක්ට් කරන්නේ ඉස්සර සංගා මහේල වගේ ටීම් එක එතෙර කරන එක. ඒ දෙන්නට ඒක තියා හොඳ බෝලයක් ජජ් කරගන්නත් බෑ... රෙස්පොන්සිව් නෑ

    Mendis also
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁
    අනේ බං උගේ පවර් හිටින් රෙද්ද තමයි..
    මෙහේ ඉන්න කබ්බෝන්ට ගහලා ෆෝම් උනාම උන් ලංකාවේ ගේල් කිව්වා..
    අපේ ඩොමෙස්ටික් ක්‍රීකට් එක තැන පල් වෙනකම් අපිට හම්බ වෙන්නේ මේ කබ්බෝ තමයි :angry:


    :rofl::rofl: domestic වල තලනවා ඉතින් ආයෙත් ඇතුලට ගන්නවා

    හැබැයි කිසිම t20 league එකකට ගන්නේ නැති එකෙන්ම තේරෙනවා ඒ level එකේ players ල නෑ කියල :sorry::sorry:
     

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet

    test player kenek karawanna tyenne.

    MENDIS unath Test Player kenek widiyata maintain karanna tyenne

    :yes::yes:

    hamotama dan thiyena limited overs game ekata adopt wenna baha :yes:

    T20I awahama legends lagen perform kale kihipadenai Mahela, Sanga th eh kihipadenagen dennek. Clarke, Ponting wunath bari nisa t20 wala ellila hitiye naha :yes:

    ape selection karana aya balanne hamoma format 3ma gahanna puluwan aya kiyala

     

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    sodhi කියන එකාවනම් පේන්න බෑ
    ඉන්දියන් පරයෙක්

    ඇයි ඩො අපිට ගහන්න බැරි එකට ඌට බනින්නේ :baffled:
    අපේ උන්ට බැනපන් ඌට ගහන්නේ නැති එකට :yes:
     

    anchor14

    Well-known member
  • Oct 26, 2017
    2,030
    1,638
    113
    test 3 i odi 5 i t20 3 i thiyena full indian tour ekak set kara nan hari lankan fanslata cricket epa welama yanna :P