මේ පිච් එකේවත් අර අපේ ලංකන් ගේල්ට ගහන්න බැරිවෙයිද![]()

ඔන්න ලේගී ට ආයෙත් අහු උනා 

Dananjaya ODI and T20 therumak na
ඔන්න ලේගී ට ආයෙත් අහු උනා

Dananjaya nam dan wadak naha. awa dawas wala hodata play kala![]()
චන්දිමාල්, ධනන්ජය ලා වගේ අයගේ ටීම් එකෙන් එක්ස්පෙක්ට් කරන්නේ ඉස්සර සංගා මහේල වගේ ටීම් එක එතෙර කරන එක. ඒ දෙන්නට ඒක තියා හොඳ බෝලයක් ජජ් කරගන්නත් බෑ... රෙස්පොන්සිව් නෑ
test player kenek karawanna tyenne.
MENDIS unath Test Player kenek widiyata maintain karanna tyenne

අනේ බං උගේ පවර් හිටින් රෙද්ද තමයි..
මෙහේ ඉන්න කබ්බෝන්ට ගහලා ෆෝම් උනාම උන් ලංකාවේ ගේල් කිව්වා..
අපේ ඩොමෙස්ටික් ක්රීකට් එක තැන පල් වෙනකම් අපිට හම්බ වෙන්නේ මේ කබ්බෝ තමයි![]()

domestic වල තලනවා ඉතින් ආයෙත් ඇතුලට ගන්නවා 

test player kenek karawanna tyenne.
MENDIS unath Test Player kenek widiyata maintain karanna tyenne



sodhi කියන එකාවනම් පේන්න බෑ
ඉන්දියන් පරයෙක්

