|||෴🇱🇰 Sri Lanka tour of New Zealand 2018/19 🇳🇿෴||| [2 Tests/3 ODIs/1 T20I]

Rated_R

Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    ඇයි ඩො අපිට ගහන්න බැරි එකට ඌට බනින්නේ :baffled:
    අපේ උන්ට බැනපන් ඌට ගහන්නේ නැති එකට :yes:

    :yes::yes:

    hodata gahuwoth pada nikanma bahinawa ita passe wendagena enne :yes:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඇයි ඩො අපිට ගහන්න බැරි එකට ඌට බනින්නේ :baffled:
    අපේ උන්ට බැනපන් ඌට ගහන්නේ නැති එකට :yes:

    උගේ ඇඩ් එක වැඩියි :rolleyes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අපි ටෙස්ට් විතරක් ගහලා ODI,T20 වලින් සමුගමු :baffled:

    මේ වෛරස් එක්ක ගහන්න බෑ කියලා හරීන් ප්‍රනාන්දු ඇමතියටවත් ගට්ස් ඇවිල්ලා එක්සෙකුටිව් පවර්ස් වලින් ටිම් එක විසුරවලා මාස 3 ක් මැච් ගහලා හොඳ උන් 50 ක් වයස 25 ට අඩුවෙන් තෝරගෙන උන්ව දාල මැච් 15 ක් විතර ගහලා ටීම් එකක් හදන්න තියෙන්නේ. :rolleyes:
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    උගේ ඇඩ් එක වැඩියි :rolleyes:

    ඇඩ් දාන්නේ අපේ උන්ට ඌට රිදෙන්න ගහන්න බැරි නිසා.
    එහෙම තමයි විකට් ගන්නේ.ඒත් අපේ උන් විකට් පුජා කරනවනේ :sorry:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    :yes::yes:

    hamotama dan thiyena limited overs game ekata adopt wenna baha :yes:

    T20I awahama legends lagen perform kale kihipadenai Mahela, Sanga th eh kihipadenagen dennek. Clarke, Ponting wunath bari nisa t20 wala ellila hitiye naha :yes:

    ape selection karana aya balanne hamoma format 3ma gahanna puluwan aya kiyala

    ape un T20 gahanna one kiyala adanawa ban. IPL yanna ona nisa.
    othana tyenne player managerslage balapem.
    SANGA ehema MENDIS lawa back karanne ekai :lol::lol::lol:
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,196
    1
    6,250
    113
    Sri Lanka

    මේ වෛරස් එක්ක ගහන්න බෑ කියලා හරීන් ප්‍රනාන්දු ඇමතියටවත් ගට්ස් ඇවිල්ලා එක්සෙකුටිව් පවර්ස් වලින් ටිම් එක විසුරවලා මාස 3 ක් මැච් ගහලා හොඳ උන් 50 ක් වයස 25 ට අඩුවෙන් තෝරගෙන උන්ව දාල මැච් 15 ක් විතර ගහලා ටීම් එකක් හදන්න තියෙන්නේ. :rolleyes:

    Ochchara oneth na bun. Munge ganu tika kotawala eka ekata bannawanna thiyenne. Ethakota malata gahai. Dan oya Thisaraya kohomada anthima tike nelapu nelilla? Simple plan :rofl:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    :yes::yes:

    pora nam yakek hebei.

    hema match ekema wage full overs ganath danawa. anilka fast bowling. batting wunath enge haiyen gahanne :yes: chandita ehema nam pana naha :(

    THISARAta nervous bowling aulak tye. death bowling risky. harigiyoth hari.
    Hari haman death bowler kenek hoya ganne netuwa Thisarawa woinasha karanawa anthima tika danna aran.

    born skill kiyana eka wadagath. Mathewsta captaincy kiyana eka pihitala ne. Game planning
    KJP ta self cntrlling ne. Sana boy kiyanne batting karaddi score board balagena plan karana wisistayek.
    api match balala mewa dannawa wage oya playerslawa closely balana ayata thawa kochchara skll anduraganna puluwanda. owa hyalaa balanna welawak natuwathi samahara wita wada wadi nisa :oo:
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau

    මේ වෛරස් එක්ක ගහන්න බෑ කියලා හරීන් ප්‍රනාන්දු ඇමතියටවත් ගට්ස් ඇවිල්ලා එක්සෙකුටිව් පවර්ස් වලින් ටිම් එක විසුරවලා මාස 3 ක් මැච් ගහලා හොඳ උන් 50 ක් වයස 25 ට අඩුවෙන් තෝරගෙන උන්ව දාල මැච් 15 ක් විතර ගහලා ටීම් එකක් හදන්න තියෙන්නේ. :rolleyes:

    වෙන්නේ නෑ බං ඉතින්.මේ ඉන්න උන්ව එහෙට මෙහෙට කර කර ඉන්නවා.
    අන්තිමේ කුසලගේ ක්‍රීකට් එකත් අපරාදේ නැති වෙනවා :sorry: