aus match tika broadcast karane mokeda bn 28 ne 1st test match eka
AUS tour එකට ලෑස්ති වෙමු guys......
ලැස්තියි ගයිස්.. ලැජ්ජ නහරේ බිජ්ජ ලගින් කපලා තියෙන්නේ බෝයිස්ලාගේ

එළැඹෙන ජනවාරි 24 වැනිදා ඇරඹෙන ශ්‍රී ලංකා - ඕස්ට්‍රේලියා පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟය "Sony TEN 3" සහ "Sony TEN 3 HD" යන නාලිකා ද්විත්වය ඔස්සේ සජීවීව විකාශය වන බව Sony Pictures Network India (SPNI) වෙබ් අඩවියේ පළකොට ඇත.
නමුත් මෙම Sony TEN 3 නාලිකා ද්විත්වයම Dialog TV, Peo TV, Dish TV Lanka යන ශ්‍රී ලංකාවේ ප්‍රධාන DTH සේවාවන්හි අඩංගු නොවන නාලිකාවන් වේ.
එමෙන්ම තවමත් ශ්‍රී ලංකාවේ කිසිඳු දේශීය නාලිකාවක්ද මෙම තරඟාවලියේ දේශීය විකාශන අයිතිය ලබාගෙන නොමැත.
© FM & TV Sri Lanka
![]()
Loku deyak kale ithuruyiඑළැඹෙන ජනවාරි 24 වැනිදා ඇරඹෙන ශ්‍රී ලංකා - ඕස්ට්‍රේලියා පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟය "Sony TEN 3" සහ "Sony TEN 3 HD" යන නාලිකා ද්විත්වය ඔස්සේ සජීවීව විකාශය වන බව Sony Pictures Network India (SPNI) වෙබ් අඩවියේ පළකොට ඇත.
නමුත් මෙම Sony TEN 3 නාලිකා ද්විත්වයම Dialog TV, Peo TV, Dish TV Lanka යන ශ්‍රී ලංකාවේ ප්‍රධාන DTH සේවාවන්හි අඩංගු නොවන නාලිකාවන් වේ.
එමෙන්ම තවමත් ශ්‍රී ලංකාවේ කිසිඳු දේශීය නාලිකාවක්ද මෙම තරඟාවලියේ දේශීය විකාශන අයිතිය ලබාගෙන නොමැත.
© FM & TV Sri Lanka
![]()

It has started. SLC will be bankrupted soon
Loku deyak kale ithuruyi![]()