|||෴🇱🇰 Sri Lanka tour of New Zealand 2018/19 🇳🇿෴||| [2 Tests/3 ODIs/1 T20I]

roshan87

Active member
  • Jun 16, 2008
    364
    174
    43
    in-a-another-dimension
    49260486_1026829220839318_2784664053774024704_n.jpg
    :yes::yes::yes::yes:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    එළැඹෙන ජනවාරි 24 වැනිදා ඇරඹෙන ශ්‍රී ලංකා - ඕස්ට්‍රේලියා පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟය "Sony TEN 3" සහ "Sony TEN 3 HD" යන නාලිකා ද්විත්වය ඔස්සේ සජීවීව විකාශය වන බව Sony Pictures Network India (SPNI) වෙබ් අඩවියේ පළකොට ඇත.

    නමුත් මෙම Sony TEN 3 නාලිකා ද්විත්වයම Dialog TV, Peo TV, Dish TV Lanka යන ශ්‍රී ලංකාවේ ප්‍රධාන DTH සේවාවන්හි අඩංගු නොවන නාලිකාවන් වේ.

    එමෙන්ම තවමත් ශ්‍රී ලංකාවේ කිසිඳු දේශීය නාලිකාවක්ද මෙම තරඟාවලියේ දේශීය විකාශන අයිතිය ලබාගෙන නොමැත.

    © FM & TV Sri Lanka

    :rofl::rofl::rofl:
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa

    It has started. SLC will be bankrupted soon
     
    Lokka Baba

    Well-known member
  • May 11, 2014
    3,366
    888
    113
    මගේ කාමරේ
    එළැඹෙන ජනවාරි 24 වැනිදා ඇරඹෙන ශ්‍රී ලංකා - ඕස්ට්‍රේලියා පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟය "Sony TEN 3" සහ "Sony TEN 3 HD" යන නාලිකා ද්විත්වය ඔස්සේ සජීවීව විකාශය වන බව Sony Pictures Network India (SPNI) වෙබ් අඩවියේ පළකොට ඇත.

    නමුත් මෙම Sony TEN 3 නාලිකා ද්විත්වයම Dialog TV, Peo TV, Dish TV Lanka යන ශ්‍රී ලංකාවේ ප්‍රධාන DTH සේවාවන්හි අඩංගු නොවන නාලිකාවන් වේ.

    එමෙන්ම තවමත් ශ්‍රී ලංකාවේ කිසිඳු දේශීය නාලිකාවක්ද මෙම තරඟාවලියේ දේශීය විකාශන අයිතිය ලබාගෙන නොමැත.

    © FM & TV Sri Lanka

    :rofl::rofl::rofl:
    Loku deyak kale ithuruyi :rofl::rofl::rofl:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අලුත් ත්‍රෙඩ් එක ඉක්මනට දාපන්කෝ :angry:
    පැරදිච්චගේ හිටියා ඇති