|||෴🇱🇰 Sri Lanka tour of New Zealand 2018/19 🇳🇿෴||| [2 Tests/3 ODIs/1 T20I]

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    image.png
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    :rolleyes::rolleyes::rolleyes:
    මැච් 3 ක් විතරයි තමා..
    ඒවුනාට අපේ කොල්ලෝ දිරිමත් කරන්න එපැයි

    ටෙස්ට් මැච් දෙකයි තියෙන්නේ :yes:
    මම වැඩක් නෑ කිව්වේ කාටවත් දැන් අපේ උන්ගේ ජාරා ක්‍රීකට් බලන්න හිතෙන්නේ නෑ :sorry:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ටෙස්ට් මැච් දෙකයි තියෙන්නේ :yes:
    මම වැඩක් නෑ කිව්වේ කාටවත් දැන් අපේ උන්ගේ ජාරා ක්‍රීකට් බලන්න හිතෙන්නේ නෑ :sorry:

    ආ... ඔව් දෙකයිනේ
    බලන්න හිතෙන්නේ නෑති උනාට බැලෙනවා නේ :rolleyes:
    අනික ODI, T20 වලට වඩා ටෙස්ට් කනවා අඩුයිනේ
     
    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,118
    984
    113
    කිට්ටුව තැනක

    අන්න ඒකට දික්වැල්ල.නියම ටුවෙන්ට් ටුවෙන්ටි ප්ලේයර් කෙනෙක්.ඌ ටෙස්ට් ගහන්නෙත් ටුවෙන්ටි ගහන්න පුරුදුවෙන්න.වන්ඩේ ගහන්නෙත් ටුවෙන්ටි ගහන්න පුරුදු වෙන්න.😂.හැබැයි ඌ එහෙම පුරුදුවෙලා ටුවෙන්ටිවල හොදටම ගහනවා❤
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    ආ... ඔව් දෙකයිනේ
    බලන්න හිතෙන්නේ නෑති උනාට බැලෙනවා නේ :rolleyes:
    අනික ODI, T20 වලට වඩා ටෙස්ට් කනවා අඩුයිනේ

    Practice මැච් එක ගහන විදිහ දැක්කම දුක හිතෙනවා :sorry:
    ටෙස්ට් කෑවා අඩුයි තමයි.ඒත් මේ දෙකනම් කයි නැති වෙන්න..
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    Practice මැච් එක ගහන විදිහ දැක්කම දුක හිතෙනවා :sorry:
    ටෙස්ට් කෑවා අඩුයි තමයි.ඒත් මේ දෙකනම් කයි නැති වෙන්න..

    Ape spinnerslata wicket ganna ba. Batsman lata Spin walatai swing ekatai dekatama gahanna ba. Kelin bole enawanam gahawi. Ewata gahanna un mokatada apitath puluawnne. :rofl: Indian spinnersla nam wicket gannawa :baffled:
     
    Lokka Baba

    Well-known member
  • May 11, 2014
    3,366
    888
    113
    මගේ කාමරේ
    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩකයන් ඇතුළත් කිරීම සඳහා තමන්ට අල්ලස් දීමට කළ උත්සහායක් පිළිබඳ ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු හෙළි කළේය.

    ඒ ඊයේ (17දා) බීබීසි සේවය සමග ෆේස්බුක් සජීවී සංවාදයකට එක්වෙමිනි.

    ඔවුන් පිළිබඳව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට පැමිණිලි කළ බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

    “මටත් අල්ලස් දෙන්න කතා කරලා තියෙනවා ක්‍රීඩකයෝ කණ්ඩායම්වලට ඇතුළත් කරන්න කියලා, මම මේක මේ වෙනකොටත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට කියලා තියෙනවා. මේක මම ඊයේ (ජනවාරි 16) දිනයේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්දන ඒකකයේ ප්‍රධානියාට ලබා දුන්නා,

    එතුමා ඔළුවේ අත තියා ගත්තා. මමත් ඔළුවේ අත තියාගත්තා මේක මට ආපු වෙලාවේ, මම හිතුවා මේක මට ආපු ලණුවක් ද කියලා මාව අල්ලගන්න, මම හිතන්නේ නැහැ මේවා ලංකා ඉතිහාසයේ කවදාවත් වුණ දේවල් කියලා," අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    :shocked::shocked::shocked:
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    Ape spinnerslata wicket ganna ba. Batsman lata Spin walatai swing ekatai dekatama gahanna ba. Kelin bole enawanam gahawi. Ewata gahanna un mokatada apitath puluawnne. :rofl: Indian spinnersla nam wicket gannawa :baffled:

    මේ පිච් වල ස්පින්ර්ස්ලා විකට් ගන්නවනම් එක ලොකු දෙයක්.
    ඒ වගේම ලොකු හර්ඩ් වර්ක් එකක් එකට තියෙන්න ඕනා.
    අපේ උන් සෙල්ලම් කරන විදිහෙන් එහෙම දෙයක් පෙන්නේ නෑ :sorry:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    Practice මැච් එක ගහන විදිහ දැක්කම දුක හිතෙනවා :sorry:
    ටෙස්ට් කෑවා අඩුයි තමයි.ඒත් මේ දෙකනම් කයි නැති වෙන්න..

    :sorry::sorry::sorry: