|||෴🇱🇰 Sri Lanka tour of South Africa 2018/19 🇿🇦෴||| [2 Tests/5 ODIs/3 T20Is]

dilshan87

Well-known member
  • Apr 1, 2008
    11,195
    1
    6,250
    113
    Sri Lanka
    හැබැයි ඉතින් මං ඔහොම එකක් දැම්මොත් කෙලින්ම හතරවෙනි තට්ටුවෙ. දික් පොන්ස් ට මොකුත් නෑ.

    දික්වැල්ල,
    උඔ හොඳ කිතුණු භක්තිකයෙක් නිසා හොදට කියවපන් බයිබලයේ 46 පිටූවේ 33 (2) ඇ වල තියනවා " තමන් යම්කිසි ක්‍රියාවකට දිගින් දිගටම අසමත් වන්නේ නම් ඒ සඳහා සුදුසු පූද්ගලයෙකුට අවස්ථාව ලබාදී තමන්ගේ දක්ෂතාවයට ගැලපෙන ක්‍රියාවක නියැලෙන ලෙසට"
    ඉතින් උඔ අවසාන තරඟ කීපයේදී ලබාගත් ලකුණු ප්‍රමාණයට වඩා කුරුස ප්‍රමාණය වැඩි හින්දා දෙවියන්ගේ නාමයෙන් පල්ලියකට ගිහින් පියතුමෙක් වෙයන් අපිට පව් නොදී 🙏🙏🙏
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa

    wade kiyanne Duminda silva gana mun meham danne nathe aiyi bung ? u murder ekake kala ne :oo::oo::oo:

    Munta mehema thamai daanna one. Dikkata oka mis une kalabala una nisa. U kalabala une uta practrice madi nisa.
    practice madi une u ali oluwen practice nokala nisa.

    Hari phunuwak thiyana eka kalabala wenne na. Gema gahanawa lassanata. Iwaseemen.
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    දික්වැල්ල,
    උඔ හොඳ කිතුණු භක්තිකයෙක් නිසා හොදට කියවපන් බයිබලයේ 46 පිටූවේ 33 (2) ඇ වල තියනවා " තමන් යම්කිසි ක්‍රියාවකට දිගින් දිගටම අසමත් වන්නේ නම් ඒ සඳහා සුදුසු පූද්ගලයෙකුට අවස්ථාව ලබාදී තමන්ගේ දක්ෂතාවයට ගැලපෙන ක්‍රියාවක නියැලෙන ලෙසට"
    ඉතින් උඔ අවසාන තරඟ කීපයේදී ලබාගත් ලකුණු ප්‍රමාණයට වඩා කුරුස ප්‍රමාණය වැඩි හින්දා දෙවියන්ගේ නාමයෙන් පල්ලියකට ගිහින් පියතුමෙක් වෙයන් අපිට පව් නොදී 🙏🙏🙏

    :rofl::rofl::lol:
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    haturusinghe ain karala kiyanawa ne WC ekata wath thiya ganne nalu dan T20 wala inna batting coach wa head coach karanawalu meke atha natha mokakda?.

    රැඩිකල් අයියගෙන් හරි දරත ගෙන් හරි තමයි කන්ෆර්ම් කරගන්න වෙන්නෙ.
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,717
    1
    11,011
    113
    දික්වැල්ල,
    උඔ හොඳ කිතුණු භක්තිකයෙක් නිසා හොදට කියවපන් බයිබලයේ 46 පිටූවේ 33 (2) ඇ වල තියනවා " තමන් යම්කිසි ක්‍රියාවකට දිගින් දිගටම අසමත් වන්නේ නම් ඒ සඳහා සුදුසු පූද්ගලයෙකුට අවස්ථාව ලබාදී තමන්ගේ දක්ෂතාවයට ගැලපෙන ක්‍රියාවක නියැලෙන ලෙසට"
    ඉතින් උඔ අවසාන තරඟ කීපයේදී ලබාගත් ලකුණු ප්‍රමාණයට වඩා කුරුස ප්‍රමාණය වැඩි හින්දා දෙවියන්ගේ නාමයෙන් පල්ලියකට ගිහින් පියතුමෙක් වෙයන් අපිට පව් නොදී 🙏🙏🙏

    :rofl::rofl:
     
    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    |Indian Premier League - 2019|

    cccc.jpg

    Thread Link : http://www.elakiri.com/forum/showthread.php?t=1892922

    :cool::cool::cool: