|||෴🇱🇰 Sri Lanka tour of South Africa 2018/19 🇿🇦෴||| [2 Tests/5 ODIs/3 T20Is]

acryan

Well-known member
  • Oct 11, 2012
    9,681
    9,337
    113
    Domestic structure this year idan haduwoth, 2030 wage wena kota aiyth cricket hari yanawa :cool: nathnam me widyatama nam Coach maru kara kara , moka dammath mechara thama :yes::yes:
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,259
    5,687
    113
    ආව්..ආව්... අද කනවා බඩ යන්ටම
    හිරිකිතේ අප්පිරියාවෙ බෑ
     

    deltax

    Member
    Jun 23, 2008
    115
    2
    0
    13260009-10154261587546742-2259137035453295976-n.jpg
     

    mindscrew

    Active member
  • Dec 4, 2010
    582
    89
    28
    සාමාන්‍ය තත්වෙ ස්පිනර් කෙනෙක්වවත් පික් කරන්න බැහැනෙ මුන්ට.
     

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    සාමාන්‍ය තත්වෙ ස්පිනර් කෙනෙක්වවත් පික් කරන්න බැහැනෙ මුන්ට.

    ලංකාවෙ ස්පිනර්ල හෙමින් බෝලෙ දානව විතරනෙ. කැපෙන්නෙ නෑනෙ. හරි ස්පිනර් කෙනෙක් සෙට් උනාම බඩ යනව
     

    chamathkara 295

    Well-known member
  • Jun 18, 2013
    1,181
    276
    83
    අපේ උන් ටෙස්ට් සෙල්ලම් කරනව වන් ඩේ වගේ
    වන්ඩේ ටී ටුවෙන්ටි වගේ
    ට් ටුවෙන්ටි ටෙස්ට් වගේ
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    අපේ උන් ටෙස්ට් සෙල්ලම් කරනව වන් ඩේ වගේ
    වන්ඩේ ටී ටුවෙන්ටි වගේ
    ට් ටුවෙන්ටි ටෙස්ට් වගේ

    පිස්සුද බන් ඔය එකක්වත් එකක් වගේවත් සෙල්ලම් කරන්නෙ නෑ.ක්‍රිකට් සෙල්ලම් කරන්නෙ එල්ලෙ ගහනව වගේ:D