Elakiri payannath down una ne isuruwa gahanna gatta welema![]()
තිසර පුතීට ලගදිම ටිකට් එක අදෙයි වගේ මට පේන්න්නෙ
අපේ උන් ටෙස්ට් සෙල්ලම් කරනව වන් ඩේ වගේ
වන්ඩේ ටී ටුවෙන්ටි වගේ
ට් ටුවෙන්ටි ටෙස්ට් වගේ



youtube එකේ highlights බලපන්, ඉසුරුවා 50 ගහලා බැට් එක උස්සද්දි සේරම අත්පුඩු ගහද්දි බැට් එක දෙපරන්ද අස්සේ ගහන් ඉරිසියාව්ට අත්පුඩියක්වත් නොගහා ඉන්නේ තිසරයා නේද?
හැම highlight එකේම තියනවා බලපල්ලා, මොකා හරි කාලකන්නියෙක්![]()

Ai munta beri Udanawa kalin ewanna....poddak one down two down wage deela balapallako....![]()

Hama player kenek wa udin ewanna gaana epa bn
U hoda finisher kenek
Nathuwa wicket giya welawakaya gahana eka daagena inna ekek nemei bn![]()


Mekane bn uuta finish karanna deyak ape ithuru wenne nane....
Nikan test karala beluwoth mokada....matanam hithenne Udana wede godadaai niyameta...ape ungen gemmak ethuwa play karana ekekta dekke Udana witharai....
Anyway....Udanaya gahanawa dekkama match nobala inna hithenne ne bn![]()

Atta thamai
Eth itin udin kiyala bn 3 down ewala ba ne
Angelo aawata passe u 3 eka gahai
Muwa ehenam 4 down wage ewanna onee
T20 nam itin kalin aawath awulk na thamai
ODI nam pahalin enna onee
4 down hari ewala beluwanam hari bn Udanawa....uuu nam kiyala wedak ne....ape ekek kiyanna puluwan uu witharai
youtube එකේ highlights බලපන්, ඉසුරුවා 50 ගහලා බැට් එක උස්සද්දි සේරම අත්පුඩි ගහද්දි බැට් එක දෙපරන්ද අස්සේ ගහන් ඉරිසියාව්ට අත්පුඩියක්වත් නොගහා ඉන්නේ තිසරයා නේද?
හැම highlight එකේම තියනවා බලපල්ලා, මොකා හරි කාලකන්නියෙක්![]()
youtube එකේ highlights බලපන්, ඉසුරුවා 50 ගහලා බැට් එක උස්සද්දි සේරම අත්පුඩි ගහද්දි බැට් එක දෙපරන්ද අස්සේ ගහන් ඉරිසියාව්ට අත්පුඩියක්වත් නොගහා ඉන්නේ තිසරයා නේද?
හැම highlight එකේම තියනවා බලපල්ලා, මොකා හරි කාලකන්නියෙක්![]()

Shot Eka Wadi Kiyala Baya Wela Ohoma Wela MadiHama player kenek wa udin ewanna gaana epa bn
U hoda finisher kenek
Nathuwa wicket giya welawakaya gahana eka daagena inna ekek nemei bn![]()
Ekanam Aththa Finishersla Issarahata Aran Wadak Wenne Na