|||෴🇱🇰 Sri Lanka tour of South Africa 2018/19 🇿🇦෴||| [2 Tests/5 ODIs/3 T20Is]

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    උදාන ඔච්චර ගැහුවේ ඩුමිනියා අවුට් චාන්ස් 3 ක් ම මිස් කරගත්ත නිසා
     

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    උදාන ඔච්චර ගැහුවේ ඩුමිනියා අවුට් චාන්ස් 3 ක් ම මිස් කරගත්ත නිසා

    ක්‍රීකට් කියන්නේ ලක් එකත් එක්ක තියෙන ක්‍රීඩාවක්.
    එකනේ ටොස් එකෙන්ම පටන් ගන්නේ :yes:
     

    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,586
    714
    113
    38
    සුවසිලන්තය
    youtube එකේ highlights බලපන්, ඉසුරුවා 50 ගහලා බැට් එක උස්සද්දි සේරම අත්පුඩි ගහද්දි බැට් එක දෙපරන්ද අස්සේ ගහන් ඉරිසියාව්ට අත්පුඩියක්වත් නොගහා ඉන්නේ තිසරයා නේද? :no:

    හැම highlight එකේම තියනවා බලපල්ලා, මොකා හරි කාලකන්නියෙක් :frown:

    yakoooo mathh oooka kiyannamai hitiye sirawataaaaa matath hithuna ai ban eeee kiyala okkoma nagitala cheer karaddi uuu ohe hitiyane


    Capture.JPG:(:(:(:(:(
     

    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,586
    714
    113
    38
    සුවසිලන්තය
    Sirawata balapan mu aawa gaman wananna gan na. Issalla single tikak gahala wicket eke pace poddak huru unama thama loku paaharawal walata yanne.

    Anith eka mu uta gahanna amaru wage hithena bowler kenek innawa nam uta single gahala anith patte bowlerwa target karanawa. Muta shamzige ball pick karanna amaru hinda loku paharawal walata giye na single dala hitiye. Anthima tike thama reverse sweep ekak hari gahuwwe. U percatages balala sellam karana ekek.

    Anith dey u filed eka balala bowler mokadda karanna yanne kiyala idea ekak aran ekata set wela thama next bole face karanne. Eka commentatorslath kiwwa. U nikan wadunoth waduna kiyala ohe wanana ekek neme. Uta cricket sense ekak thiyenawa. Kalpana karala balala thane hatiyata sellam karanna puluwan ekek.

    Never give up attitude eka thama man uge kemathima dey. Oya gathiya asela guneta thibba. Akilayath ewage geme inna ekek. Ewage un thamai team ehekata one.


    isuruwagei akilayai wicket eke iddi full aathal habai un dennage conversation maru
    AKILAYA KIYANAWA GAHANNA PULUAN BOOLETA GAHAPAN KIYAKIYA
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,482
    3,169
    113
    斯里蘭卡
    eeeke thisaraya aruuta banna neeeda aruta aru sorry kiyanawa ahuna

    Thisaraya kiwwe ado bole kepuna kiala, aru hithuwe run eka awe nae kiwwwa wage ekata u kiyanne mama awa yako kiyala , seniors lata hariyata katha karanna danne nae kiyanne kisima vinyak nae kiyana eka ban onna oya wage ewunwa ain karanna ona attitude thiyanawanam aniwa gahala penanna ona ithin penawane khoi ehama ♥
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    oka team eke inna amuma amu kuhakayek okawa team eken ain karanna one mona talent thibath ape team eke ekekta ekek nathuwa inne oya wage eun team eke inna nissa thami.

    ඌට මොන ටැලන්ට් ද බං බෝලයක් දාගන්නත් බෑ, ගහ ගන්නත් බෑ.
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113

    හුත්තිගෙ පුතෝ තෝ මේකෙත් ස්පෑම් කරන්න ගත්තද කැරි පොන්නයා. චැනල් එක රිපෝර්ට් කරන්නද? නැත්නම් එකම IP එකෙන් ඕපන් කර කර 30 පාරක් විතර ක්ලෝස් කරන්නද තත්පර දෙක ප්ලේ වෙද්දි :growl:
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,482
    3,169
    113
    斯里蘭卡
    හුත්තිගෙ පුතෝ තෝ මේකෙත් ස්පෑම් කරන්න ගත්තද කැරි පොන්නයා. චැනල් එක රිපෝර්ට් කරන්නද? නැත්නම් එකම IP එකෙන් ඕපන් කර කර 30 පාරක් විතර ක්ලෝස් කරන්නද තත්පර දෙක ප්ලේ වෙද්දි :growl:

    :rofl::rofl: Ehama kalahama moko wenne ban :confused:
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113

    :rofl::rofl: Ehama kalahama moko wenne ban :confused:

    වීඩියෝ එකට ෆේක් විව්ස් කියලා වීඩියෝ එක බෑන් වෙන්න පුලුවන්. ඕක වීඩියෝ කීපෙකට උනොත් චැනල් එකට හුකාරිස් වෙනවා.