|||෴🇱🇰 Sri Lanka tour of South Africa 2018/19 🇿🇦෴||| [2 Tests/5 ODIs/3 T20Is]

Roxxy2K

Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    ජයසුරිය වගේ උනෝත් නම් අවුලක් නෑ.. :baffled:

    ජයසූරියලා ප්ලේයර් වෙලානෙ බං බඩු ගැහුවේ. මුන් මොන ජය සූරියද
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    NBX96Ne.png
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    ඔව් ඔව් ඒ වගේ තමා....මු එහෙ එකෙක්ද බන්...:):):)

    ඒ එඩ් ශිරන් කියලා කමෙන්ටෙටර්ස්ලා කිව්වද
    ප්ලේයර්ස්ලා එක්කනේ හිටියේ. එහෙම ඉන්න බෑනේ:oo:
    මන් ලාවට දැක්කේ
     
    kalana wasala

    Well-known member
  • Feb 23, 2016
    8,598
    1,319
    113
    සයිබර් අවකාශේ
    ඒ එඩ් ශිරන් කියලා කමෙන්ටෙටර්ස්ලා කිව්වද
    ප්ලේයර්ස්ලා එක්කනේ හිටියේ. එහෙම ඉන්න බෑනේ:oo:
    මන් ලාවට දැක්කේ

    අනේ මන්දා.....උ කොහමත් අරුන්ටනේ සපෝර්ට් කොහෙ හිටිය්ත් මොකො
     
    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    Bolayak alla ganna bari labbo tikak.. Dhananjaya de silva mona huyannak karanawa da manda.. gahannath ba catch atharainawa.. mun denna hitiyoth nam 200 sure
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,495
    3,495
    113
    සිංහලේ
    Bolayak alla ganna bari labbo tikak.. Dhananjaya de silva mona huyannak karanawa da manda.. gahannath ba catch atharainawa.. mun denna hitiyoth nam 200 sure

    අපේ උන්ට කාසියේ වාසිය විතරයි තියෙන්නේ......ඒකත් අරුන්ට දිලා දානවා :lol::yes:

    අනේ මන්දා.....උ කොහමත් අරුන්ටනේ සපෝර්ට් කොහෙ හිටිය්ත් මොකො

    :rofl::rofl::rofl::lol::lol::lol:
    hamboo maru bng :rofl: