ඔහ් උ එහෙම එකෙන්ද!දැක්කම හිතන්න බෑ
ඌ පට්ට බඩු කාරයෙක් වෙන්න හදන එකෙක්

ඔහ් උ එහෙම එකෙන්ද!දැක්කම හිතන්න බෑ

ඌ පට්ට බඩු කාරයෙක් වෙන්න හදන එකෙක්![]()

ජයසුරිය වගේ උනෝත් නම් අවුලක් නෑ..![]()
එක දිගට අටක් පැරදුනොත් කොහොමද?

ඌ ප්ලේයර්ස්ලත් එක්ක නේද හිටියේ![]()



ඔව් ඔව් ඒ වගේ තමා....මු එහෙ එකෙක්ද බන්...

ඒ එඩ් ශිරන් කියලා කමෙන්ටෙටර්ස්ලා කිව්වද
ප්ලේයර්ස්ලා එක්කනේ හිටියේ. එහෙම ඉන්න බෑනේ
මන් ලාවට දැක්කේ
අපේ උන්ට කාසියේ වාසිය විතරයි තියෙන්නේ......ඒකත් අරුන්ට දිලා දානවා


Bolayak alla ganna bari labbo tikak.. Dhananjaya de silva mona huyannak karanawa da manda.. gahannath ba catch atharainawa.. mun denna hitiyoth nam 200 sure
අපේ උන්ට කාසියේ වාසිය විතරයි තියෙන්නේ......ඒකත් අරුන්ට දිලා දානවා
අනේ මන්දා.....උ කොහමත් අරුන්ටනේ සපෝර්ට් කොහෙ හිටිය්ත් මොකො






