|||෴🇱🇰 Sri Lanka tour of South Africa 2018/19 🇿🇦෴||| [2 Tests/5 ODIs/3 T20Is]

TommyJ

Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    :yes:

    robbin uththapa උනත් කොච්චර හොඳ බැටෙක්ද...
    ඉන්දියන් උන්ගේ අන්තිම අවුරුදු 2,3 avarage බැලුවම ඕන එකෙක්ට තේරෙනව kohli නැතුව උනත් උන් දිනනව කියල..

    Ow Subcontinent wala gahana match wala Kohli nethuwa dinai. Spin unfriendly bouncy pitch ekak hambunoth baduma thama :lol:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Ow Subcontinent wala gahana match wala Kohli nethuwa dinai. Spin unfriendly bouncy pitch ekak hambunoth baduma thama :lol:

    ඔව් ඔව්...
    පුජාර , ශර්ම , ධවන්,දෝනි කියන්නේ පකිස්තාන් players ලානේ.. :yes:
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    Ow Subcontinent wala gahana match wala Kohli nethuwa dinai. Spin unfriendly bouncy pitch ekak hambunoth baduma thama :lol:

    monada mekata thiyena solid evidence?

    btw dan ubala denna mokakdda meh argument eka yanne?

    uba kiyanne indian team eka wedak naha kiyalada? kasuna kiyanne hodai kiyala ehemada?
    :baffled:
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    Ow Subcontinent wala gahana match wala Kohli nethuwa dinai. Spin unfriendly bouncy pitch ekak hambunoth baduma thama :lol:

    දැන් උබ හොදයි කියන්නේ ENG වෙන්න ඕනා,එහෙනම් උන් subcontinent ස්පින් වලට නානවා.
    ඒ මොකුත් ඕනේ නෑ ENG වලත් ස්පින් වලට පොඩි හරි සපෝර්ට් එකක් තිබුනොත් උනුත් නානවා.
    අපි ඇරෙන්න අනිත් උන් ඔක්කොම HTB බං.
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    දැන් උබ හොදයි කියන්නේ ENG වෙන්න ඕනා,එහෙනම් උන් subcontinent ස්පින් වලට නානවා.
    ඒ මොකුත් ඕනේ නෑ ENG වලත් ස්පින් වලට පොඩි හරි සපෝර්ට් එකක් තිබුනොත් උනුත් නානවා.
    අපි ඇරෙන්න අනිත් උන් ඔක්කොම HTB බං.

    WC thiyenne ENG wala. ENG Team ekata hariyanna pitch heduwoth Spin wena ewa hedena ekak na. ICC event ekak nisa sure na. Eng wala anthimata thibba Championstrophy eke wage wennath puluwan. Pattata spin una antima match eke. India spin walin gema gehuwe. and Ape un NTB - NO TRACK BULLY :lol:
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    WC thiyenne ENG wala. ENG Team ekata hariyanna pitch heduwoth Spin wena ewa hedena ekak na. ICC event ekak nisa sure na. Eng wala anthimata thibba Championstrophy eke wage wennath puluwan. Pattata spin una antima match eke. India spin walin gema gehuwe. and Ape un NTB - NO TRACK BULLY :lol:

    2013 champions trophy wage haduwoth :baffled:
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    monada mekata thiyena solid evidence?

    btw dan ubala denna mokakdda meh argument eka yanne?

    uba kiyanne indian team eka wedak naha kiyalada? kasuna kiyanne hodai kiyala ehemada?
    :baffled:

    Na echchara sarala na putha. Mm kiyanne bounce pitch wala poddak hari gahanna inne kohli witharai anith unta ba kiyala. Kasuna kiyanne un okkotama puluwan kiyala ;)
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    WC thiyenne ENG wala. ENG Team ekata hariyanna pitch heduwoth Spin wena ewa hedena ekak na. ICC event ekak nisa sure na. Eng wala anthimata thibba Championstrophy eke wage wennath puluwan. Pattata spin una antima match eke. India spin walin gema gehuwe. and Ape un NTB - NO TRACK BULLY :lol:

    එක බං ග්‍රවුන්ඩ් එකෙන් ග්‍රවුන්ඩ් එකෙන් එකට වෙනස් වෙනවා,
    එක පාර ඔක්කොම flat කරන්න බෑ,එදා ඉදන් ඒ ග්‍රවුන්ඩ් තිබුණු විදිහක් තියෙනවා.
    අනික මේක ICC event එකක්,නැතුව ENG vs ALL සිරිස් එකක් නෙමෙයි.
    ඉතින් ENG උන්ට තියෙන එකම වාසිය උන්ගේ රටේ සහ උන්ගේ ෆෑන්ස්ලා ඉස්සරහා සෙල්ලම් කරන එක විතරයි.
    නැතුව උන්ගේ බෝර්ඩ් එකට ඕන ඕන විදිහට පිච් හදන්න බෑ.මං කිව්වේ ඔක්කොම flat කරන්න බෑ,උන්ගේ බැටීන් හෙවන් පිච් එක oval වෙන්න ඕනා,ස්පින් ගොඩක් වැඩ කරන්නේ cardiff
    :)
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    එක බං ග්‍රවුන්ඩ් එකෙන් ග්‍රවුන්ඩ් එකෙන් එකට වෙනස් වෙනවා,
    එක පාර ඔක්කොම flat කරන්න බෑ,එදා ඉදන් ඒ ග්‍රවුන්ඩ් තිබුණු විදිහක් තියෙනවා.
    අනික මේක ICC event එකක්,නැතුව ENG vs ALL සිරිස් එකක් නෙමෙයි.
    ඉතින් ENG උන්ට තියෙන එකම වාසිය උන්ගේ රටේ සහ උන්ගේ ෆෑන්ස්ලා ඉස්සරහා සෙල්ලම් කරන එක විතරයි.
    නැතුව උන්ගේ බෝර්ඩ් එකට ඕන ඕන විදිහට පිච් හදන්න බෑ.මං කිව්වේ ඔක්කොම flat කරන්න බෑ,උන්ගේ බැටීන් හෙවන් පිච් එක oval වෙන්න ඕනා,ස්පින් ගොඩක් වැඩ කරන්නේ cardiff
    :)

    Agree. Roller eka daala thanakola ithuru karala karana wenasa karanna beri wewi. Puluwan tharamata wathura daala roller karala flat karawi. First 10 overs pace friendly wela passe flat wewi.
    Thawa cracks ewilla spin wewi
    Oka thamai ICC ekata ona widiyata hadaddi wenne. Den business ekak nisa wediya profit ena team ekata ona widiyata pitch eka hedewi.
     
    Last edited:

    Fantasy guy

    Junior member
  • Dec 26, 2018
    282
    25
    18
    යන්නේ කොහද මල්ලේ පොල්!:dull:

    දැන් කවුද බන් ක්‍රිකට් බෝර්ඩ් එකට බලපෑම් කරන එකේ හරි වැරැද්ද ගැන කතා කරේ...? මම කිව්වේ ඉන්දියන් board එකට england , aussie board වලට බලපෑම් කරන්න බෑ කියල... ඉන්දියාව පහුගිය කාලේ ඒ රටවල් වල tours ගියාම වෙනදට වඩා flat pitch හදන්න ඉන්දියන් board එකෙන් බලපෑමක් කෙරෙන්න විදියක් නෑ කියලයි මම කිව්වේ...

    සාමාන්‍ය ඔසී , england pitch වල kohli වගේම අනිත් players ලත් හොඳට perform කරලා තියනව... kohli නැති උනත් මොන condition එකක play කරත් ඉන්දියාව තමයි හොඳම ODI team එක .... ලංකාවේ අපි ඉන්දියාවට කොච්චර අකමැති උනත් ඒ fact එක වෙනස් වෙන්නේ නෑ...

    දැන් ඔයාම පිලිගන්නවා ඔයාගේ සුපිරිසිදු ඉන්දියන් Board එකට CA,ECB ඇරෙන්න අනිත් ඒවට බලපෑම් කරන්න පුලුවන් කියලා (even they already made impact on CA lets assume it did not happen)
    එතකොට ඔයගේ super talented ඉන්දියන් ටීම් එක මැච් දිනලා තියෙන්නේ ඔයා කියපු විදියට 15 single handed match winners in any day (my ass :lol:) හින්දද නැත්නම් වෙන ගේමක් ගහලද
    ඔයා කියන average, talented players අනිත් හැම ටීම් එකේම ඉන්නවා
    so ඉන්දියාවේ අනිත් උන්ගෙයි මහ වෙනසක් නෑ මම කියපු factors effect wenne නැත්නම්
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    පක්කු ගහන්නේ බං,උන්ට මට මතක කාලේ ඉදන් ENG පිච් නිකන් ගෙදර වගේ.
    උන්ට මොකක් හරි අමුතු influence එකක් තියෙනවා වගේ :baffled:

    Extraordinary pace attack
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    Agree. Roller eka daala thanakola ithuru karala karana wenasa karanna beri wewi. Puluwan tharamata wathura daala roller karala flat karawi. First 10 overs pace friendly wela passe flat wewi. Oka thamai ICC ekata ona widiyata hadaddi wenne. Den business ekak nisa wediya profit ena team ekata ona widiyata pitch eka hedewi.

    එකත් හේතුවක් !!!
    ඒ වගේම World event එකක් නිසා බොරින් වෙනවට කැමති නෑ low score මැච් දීලා.
    එක අතකින් එක හරි මොකද මේ ODI ඉතින් දැන් ICC එකට ඕනා තවත් ෆෑන්ස්ලා මේ sport එකට
    ඇදලා ගන්න,කතාවෙන් පොඩ්ඩක් පිට යනවා..
    දැන් IPL බලපන්කෝ AFG,Nepal playersලා ගෙනාපු එකෙන් එක තමයි වෙන්නේ.
    මම දැක්කා ගොඩක් උන් බලන්නත් ඇවිදින් තිබුනා දිල්ලි ගහද්දි.(Dilhi - Sandeep)
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    Extraordinary pace attack

    අනිවා මචන්,උන්ගේ pace attack එක හොදයි,ඒත් උන් තාම එකෙක්ටවත් සෙට්ල් වෙන්න දුන්නේ නෑ,හසන් ආලි අවුලක් නෑ,
    ඌ දිගටම ගැහුවා,වහබ්,අෆ්රිඩි,ශින්වාරි මුන්ට එක දිගට චාන්ස් දුන්නේ නෑ.
    ඒත් IND උන් ෆාස්ට් බෝල්ර් unit එක සුපිරියටම හැදුවා,උන්ගේ මුළු history එකේම හොදම
    ෆාස්ට් බොලින් unit එක තමයි දැන් තියෙන්නේ,Bumrah,Shami,Ishanth,Bhuvi,Yadav,Pandya ඔය සෙට් එකට ඇති වෙන්න confidence දුන්නා පහුගිය සිරිස් ටිකෙම,ඉතින් බවුන්ස් විකට් එකක් දුන්නත් උන්ගේ බොලින් හොද නිසා උන්ට ලොකු චාන්ස් එකක් තියෙනවා,උබලා කොච්චර කිව්වත් මේ පාර ඕසි ටෙස්ට් සිරිස් එක දින්නේ ගොඩක්ම උන්ගේ බොලින් නිසා,ඕසිලාට උන්ගේ main seamersලා ඉදලත් ලොකු දෙයක් කරන්න හම්බ උනේ නෑ,ඉතින් හරිනම් උබලා කතා කරන්න ඕසි සිරිස් එකේ ඉන්දීයාවේ බැට්න් ගැන නෙමෙයි,බොලින් ගැනයි :)
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    දැන් ඔයාම පිලිගන්නවා ඔයාගේ සුපිරිසිදු ඉන්දියන් Board එකට CA,ECB ඇරෙන්න අනිත් ඒවට බලපෑම් කරන්න පුලුවන් කියලා (even they already made impact on CA lets assume it did not happen)
    එතකොට ඔයගේ super talented ඉන්දියන් ටීම් එක මැච් දිනලා තියෙන්නේ ඔයා කියපු විදියට 15 single handed match winners in any day (my ass :lol:) හින්දද නැත්නම් වෙන ගේමක් ගහලද
    ඔයා කියන average, talented players අනිත් හැම ටීම් එකේම ඉන්නවා
    so ඉන්දියාවේ අනිත් උන්ගෙයි මහ වෙනසක් නෑ මම කියපු factors effect wenne නැත්නම්

    මම කොහෙද දෙයියනේ කිව්වේ bcci එකේ පිරිසිදුයි කියල...
    මම එ සම්බන්දෙන් කිසි දෙයක් දන්නේ නෑ... මම කිව්වේ ECB එකටයි ACB එකටයි බලපාම් කරන්න ශක්තියක් උන්ට නෑ කියල මොකද ECB එකයි ACB එකයි ගොඩක් ශක්තිමත්... මම එහෙම කිව්වා එකෙන් අදහස් වෙන්නේ නෑනේ ශක්තියෙන් අඩු රටවල් වලට BCCI එකේන් බලපෑම් කරන්න ඇතිමයි කියල,,, ලංකාවට බලපෑම් කරන්න ඇති,,, එත් අනිත් රටවල් එක්ක තියන සම්බන්දෙ අපි දන්නේ නෑනේ...

    හැම ටීම් එකේම හොඳ players ල ඉන්නවා හැබැයි ඉන්දියාවේ තරම් නෑ... ඔය FTB කතාව indian phobic උන්ගේ තියරියක් විතරයි... FTB ලට පිලිවලට SA,NZ,AUS,ENG උන්ගේ රට වලම පරද්දන්න බෑ,,, ඉන්දියාව කියන විදියට pitch හදන්න ඒ රටවල් දුර්වල නෑ... ENG series එකේ එහෙම බොලේ සැහෙන්න swing උනා... බුම්ර එහෙම බුමරන්ගේ වගේ swing කරා...
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක

    අනිවාර්යෙන් බන් :yes::yes: උබ බැලුවද ipl එකේ CSK vs RCB පලවෙනි match එක

    කෝලි බැට් කරද්දී දෝනි ජඩේජා ට කියනවා ඊලග over එකේ deep midwicket ඉද්දි පොඩ්ඩක් වමට ගිහින් ඉන්න හරහට ගහනව කියල ඒ කියුවා වගේම ඊලග over එකේ හර්බජාන් බෝල් කරද්දී කෝලි හරහට ගැහුවා ජඩේජාගේ අතේ catch එක :yes: පට්ටම player කෙනෙක් players ලව මාර විදියට study කරලා පොර මැද්දට එන්නේ :cool:

    ow man eka dakka oya palaweni para newi man anthawath dakala thiynawa dhoni gehin kiyala wicket yanawa e wagema aluth bowlers lata gahnath dhoni thamai kiyanne ajantha mendis ta mulin gahnna baruwa thiyedi dhoni thamai anek paththe indala kiyala un gahuwe e wage marama technical mind ekak thiyenne dhoni fail unath digatama team eke thiya gana inne oka nissa thamai.

    dhoni wage bagayak mahansi unanam ape capala api meta wada honda thanaka inawa.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඉන්දියාවට එංගලන්තේ flat pitch දුන්න bcci බලපෑම නිසා... :rolleyes: