That's best Test innings in the history...![]()
කුසල් ජනිත් අපේ බලාපොරොත්තුව
උබලා දැම්මම පරාජය භාර අරන් ඉවරනේ
ඉතින් කොහොමද රටක් දියුණු වෙන්නේ
යකෝ තව 221 යි ගහන්න තියෙන්නේ. විකට් 7 ක්ම තියෙනවා



gahanawa nam patta kamathi eth past record eka ehema wei kiyala hithanna amarui neh
kokatath worst case ekata ready wela inne. gahuwoth danawa party ekak elakiri eke![]()
දැන්මම පරාජය බාර අරන් හිටියම පැරදුනත් දුක නෑ හැබැයි දින්නොත් හෙන සතුටුයි.![]()
අපි මොනවා හිතුවත් ක්‍රිකට් ගහන උන් ගහන විදිහ වෙනස් වෙන්නේ නෑ නෙ.![]()
Meka dinanta maarama amarui...Dinnoth Lanka test cricket ithihase labapu maarama jayakgrahane meka..ape Team eke strength eka ekka balpuwahama.....
Dinantanan ithin lakunu 100ya partnership ekak daganta wenawa..Eka me bowling attack ekath ekka kohomatawath lesi na..habai eka wadunoth un baya wenawa....
ubala wage un thama ara parliment gihilla inna 225
dawal hina balana un
gahanna inna ewunge average ekathu karath 150 k hadanna baa![]()
