Twitter....
Ashwin Ravichandran
Did someone say test cricket is dying?? Sri Lanka!!! you beauty, take a bow Kusal Perera and well done to @IamDimuth for a historic win. #SAvSL congrats @RusselArnold69

ලංකා ඉතිහාසේ ගහපු හොඳම ටෙස්ට් ඉනිම මේකද මන්දා![]()
වෙන එකක් මතක් වෙනවද කාටවත් මේකට ගහන්න.

ලංකා ඉතිහාසේ ගහපු හොඳම ටෙස්ට් ඉනිම මේකද මන්දා![]()
වෙන එකක් මතක් වෙනවද කාටවත් මේකට ගහන්න.


Lara ge eke WI walama gahala thiyenne meka SA wala gihin gahuwe anika sub continent player keneklast wicket ekata 78k gahala chase karapu eka. paksiya nisa.luck eka sahenna balapanava.talent tibbata vadak naha.luck eka onamai.![]()
හා එහෙනං හොඳටම ලක් එක තිබුණු ඉනිම කියහන්කෝlast wicket ekata 78k gahala chase karapu eka. paksiya nisa.luck eka sahenna balapanava.talent tibbata vadak naha.luck eka onamai.![]()
ආදී කාලේ ටෙස්ට් මැච් මතක නැති නිසා ලෝකෙන්ම හොඳම එක කිවේ නැත්තේ
all time test wala best innings !
Lara 99 di gahapu 153* wagema ekak.Lara ge eke WI walama gahala thiyenne meka SA wala gihin gahuwe anika sub continent player kenek
ලංකාවේ එකෙක් ගාපු හොඳම ඉනිම් කියල නං ෂුවර් ඕං හානේ කට්ටිය දැන් ටීම් එක වර්ණනා කරනවා මෙන්න
කොච්චර දවසක් තියේවිද දන්නැ![]()

ආදී කාලේ ටෙස්ට් මැච් මතක නැති නිසා ලෝකෙන්ම හොඳම එක කිවේ නැත්තේලංකාවේ එකෙක් ගාපු හොඳම ඉනිම් කියල නං ෂුවර් ඕං

