|||෴🇱🇰 Sri Lanka tour of South Africa 2018/19 🇿🇦෴||| [2 Tests/5 ODIs/3 T20Is]

slcricket

Member
Feb 20, 2008
168
13
0
හානේ කට්ටිය දැන් ටීම් එක වර්ණනා කරනවා මෙන්න :P
කොච්චර දවසක් තියේවිද දන්නැ :P

පහසු පරාජයක් අපහසු ජයග්‍රහනයක් බවට පත් උනා.226/9ක් තියෙනකොට කවුරුත් හිතුවේ නෑ දිනයි කියලා.විශ්ව ෆනෑන්ඩො විකට් එක බේරගෙන හිටපු එක පුදුමයි.:lol:
 

Rated_R

Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    පහසු පරාජයක් අපහසු ජයග්‍රහනයක් බවට පත් උනා.226/9ක් තියෙනකොට කවුරුත් හිතුවේ නෑ දිනයි කියලා.විශ්ව ෆනෑන්ඩො විකට් එක බේරගෙන හිටපු එක පුදුමයි.:lol:

    avatar81963_8.gif
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    hodata gahuwoth mokuth kiyanne naha :no:
    issara 2015 ta kalin ehema wadiya mokuth aulak nane hemadama gahanna ona aduma tharame fight ekak denna ona..
    ada match eke unath thirimanne, dickwella, mendis ehema mel rahak naha :dull:

    උනුත් හැදිලා එයි ටික ටික :D
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    පහසු පරාජයක් අපහසු ජයග්‍රහනයක් බවට පත් උනා.226/9ක් තියෙනකොට කවුරුත් හිතුවේ නෑ දිනයි කියලා.විශ්ව ෆනෑන්ඩො විකට් එක බේරගෙන හිටපු එක පුදුමයි.:lol:

    :yes::yes::yes:
    අරුන් චාන්සස් කීපයක් මිස් කරගත්තා
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    Eelanga match ekata karanawa nam wenas kam dekak karanna puluwan. Mendis wenuwata wena batek dana ekai, rajitha wenuwata wena bowler kenek ganna ekai. Habai godak welawata winning team eka hinda wenasak karana ekak na.

    Eelanga match eke thirimanna, de silva hondata lakunu gani kiala hithenawa.
     

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    දික්වැල්ල පොන්නයා නටන්නෙ නිකන් ඌ ගැහුවා වගෙ කණ පැලෙන්න දෙන්න ඕනෙ

    ow matath outa ethanata gihin gahanna hithuna hema welema konde hada hada innawa 0 wata out wela :angry::angry: